යලිත් නොයෙනු මැන

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0

පට්ට ලස්සනයි...;)


ඒ සහෝදරීට අහිමි උන කෙනාට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...:yes::yes:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට මගේ අක්කව තමා මතක් උනේ...
    අනේ දෙයියනේ කියලා දැන්නම් හිත හදන් ඉන්නවා...
    කොච්චර දුක් වුනත් කාලයත් සමග විසඳෙන පුරශ්නයක්....
    දුක්ඛදායක නොවී විසඳෙන්න ඕන විදිහට විසදිලා තියනවා...

    ඔය කතාවේ කියන අක්කටත් මගේ අක්කටත් එලකිරි වගේ කොල්ලෝ සෙට් වේවා
    :D:D:D:D:D:D


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම දන්නවා කවුද කෙනා කියල :D:D:D:D
    අනේ දැන් වත් ඕක අමතක කරනව නං ලොකු දෙයක් ....
    BTW හැමදාම වගේ ලස්සන නිර්මාණයක් සහෝ ..... KEEP it up :yes::yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    චන් කියන්න වචන නෑ...
    පට්ට ලස්සනයි...



    ඒ සහෝදරීට අහිමි උන කෙනාට වඩා ගොඩාක් හොඳ කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...
    :D:D:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්නවා කවුද කෙනා කියල :D:D:D:D
    අනේ දැන් වත් ඕක අමතක කරනව නං ලොකු දෙයක් ....
    BTW හැමදාම වගේ ලස්සන නිර්මාණයක් සහෝ ..... KEEP it up :yes::yes::yes:
    11.gif
    okakjd kx .syska ikikak :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    shodari ehem thranyak gaththha eka loku deyak ,thwa hoda kenek labenna kiyala parthna kartana