යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම මේ නිකමට අහන්නෙ...:nerd::nerd:
රචනා ලියනව වගේ හෑලි ලිය ලිය අදහස් පලකලාට....:yes::yes:
උඹල එකෙක්වත් උඹල ඉන්න මතය දශමයක් හරි වෙනස් කරගත්තද ?:oo::oo:
තර්ක කරල මතය වෙනස් වෙයිද...?:baffled::baffled:

අනෙකාගේ අදහස මත තර්ක කරන තවකෙක් සිය අදහස 0.000001%ක් වත් වෙනස් කරගනීද...?:confused::confused:
රට එ් මට්ටමට එන්න තව කල් යයි නේද...?:D:D
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113

    ඒ උනාට මේකෙන් අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවනෙ.ඒක වටිනවනෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුන් කරන්නෙ දෙපැත්තටම බැනලා මුන් හොඳ මිනිස්සු කියලා පෙන්නන්න හදන එක ජන්ද වැඩි කරගන්න.. වගකීමක් අරං වැඩ කරන්න බය මෝඩ යක්කු :rolleyes:
    :yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මේ නිකමට අහන්නෙ...:nerd::nerd:
    රචනා ලියනව වගේ හෑලි ලිය ලිය අදහස් පලකලාට....:yes::yes:
    උඹල එකෙක්වත් උඹල ඉන්න මතය දශමයක් හරි වෙනස් කරගත්තද ?:oo::oo:
    තර්ක කරල මතය වෙනස් වෙයිද...?:baffled::baffled:

    අනෙකාගේ අදහස මත තර්ක කරන තවකෙක් සිය අදහස 0.000001%ක් වත් වෙනස් කරගනීද...?:confused::confused:
    රට එ් මට්ටමට එන්න තව කල් යයි නේද...?:D:D

    ෆන් එකට බං.... :P
    මොන වුනත් බුද්ධිමත් දේශපානල විසංවාදයෙන් බුද්ධිය විකසිත වෙනවා :yes:
    හැබැයි අර ඕලෙවල් රිසල්ට්ස් එනකං මෙකේ ඉඳන් කාලේ කන අර බුද්ධිමත් දේශපාලන දාර්ශනිකයෝ ටික හැරෙන්න:nerd:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා ,උබලට මේ දේවල් වැරදි කියල පෙන්වන්න ඕනේ මතේ නම් ඉන්නේ ....JVP යට බැන බැන ඉන්න පුළුවන් .

    දැන් මෙතන මහින්ද හිටියා නම් හොඳයි කියන කට්ටිය ට කොහොමත් තේරුම් කරන්න අමාරු වෙයි ...(මේ ප්‍රශ්නය )..

    හැබැයි කවුරු හරි කියනව නම් , JVP ය MY 3 වෙනුවෙන් පෙනී සිටලා , දැන් ඔහුගේ පාළනය විවේචනය කරනවා කියලා ඒක වැරදි ...

    JVP යට මුලින්ම අවශ්‍ය වුනේ , රටේ යම් තාක් දුර ටවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනෙන්න(යම් තාක්)..

    මහින්දගේ පාලනය තුල ඒ ඉඩ කඩ කොටින්ම තිබුනේ නෑ .... නමුත් දැන් පොඩි ඉඩක් හරි ලැබිල තියෙනව ...අන්න එකයි JVP යට අවශ්‍ය වුනේ ...

    නැතනම් MY 3 ට කඩේ ගිහින් , පොරව ගොඩ දාල මල්ල තර කර ගන්න නෙමේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ක්‍රියාත්මක වීමක් ගැන නෙමෙයි මම කිව්වේ.. මම කිව්වේ උන්ගේ දේශපාලන භාවිතාව ගැන...
    දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නං ඌ දැනගන්න ඕනේ නැෂනල් පූල් එකට එන්න පාර කපාගන්න..
    එහෙම නැතුව මැච් එකක සංගක්කාර අවුට් වෙනකං ඉදල ශික් අර බලපන්කො ගහපු පාර මම හිටියනං ඕක නෙමෙයි මම හිටියනං ගහන්නේ මේ පාර කිව්වයි කියල ඌ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නේ නෑ..
    දක්ෂ වෙන්න නං A team ගිහිං B team සිලෙක්ට් වෙලා සංග අවුට් වෙච්ච බෝලේටම ඌ හයේ පාරක් ගහල පෙන්නන්න ඕනේ...

    යාන්ත්‍රණයක් තුල ක්‍රියාත්මක වීමේ ගැටළුවක් JVP එකට නෑ.. තියෙන්නේ ගැලපෙන දේශපාලන භාවිතාවක් නැති එක...

    ඔය උබ කියන දූෂිත දුෂ්ඨ සමාජ ක්‍රමයට අනුගත නොවී රටේ බලය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ උන් දක්ෂ නං...
    නැෂනල් ටීම් එකට එක එකාට ගොටු අල්ලපු උන් තේරෙනවා තමයි... එත් ඇත්තටම දක්ෂ කමෙන් ආපු එවුන් නැතුව නෙමෙයි නේ...

    රට දුෂිතයි, පාලනය දුෂ්ඨයි, ජන්ද දූෂිතයි කියල කෑගහන එක නෙමෙයි... ඒවා පරයා ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තමන් අතට ගැනීම තමයි දක්ෂ දේශපාලන සංවිධානයක් කරන්න ඕනේ...

    රනිල්ට පහුගිය ටිකේ මොනවද නොකිව්වේ.. ඕක පිම්පිය නපුංසකය කියල දාහක් කතා කිව්වා... නමුත් මිනිහ කොහොමහරි මොන දහන් ගැටේ දාල හරි ආයේ අගමැති වෙන්න පාර ගත්ත බිංදුවේ ඉදල...
    UNP එකේ නායක කමෙනුත් එලවන්න යද්දී කොහොමහරි ජාතික නායක කමක් පටලවන් එකේ එල්ලිලා ඉදපු මිනිහ අද රටේ අගමැති... අන්න එක තමයි දක්ෂ දේශපාලන භාවිතාවක් කියන්නේ..

    දැන් අවුරුදු කීයක්ද? කෝ ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් JVP එකට...
    ඔය උබ කියපු කිසම එකකට අනුවර්ථනය වෙන්න ඕනේ නෑ.. දක්ෂ දේශපාලන භාවිතාවක් තියෙන ඕනෑම එකෙකුට ලංකාවේ බලයට එන්න පුළුවන්... වෙලා තියෙන්නේ JVP එක අසාර්ථකයි... ප්‍රශ්නේ එතනයි...

    ඇත්තටම සහෝ එළකිරිය තුල මම දැක්ක හොඳම තාර්කිකයෙක්.:yes:.නිතිඥයෙක් නිසා වෙන්න ඇති මේ තරම් ලස්සනට කරුණු විග්‍රහ කරලා තියෙන්නේ..:D. අගය කරනවා ඔබතුමගේ හැකියාවන් ගැන :love:
    මමත් ඉන්නේ ඔබතුමගේ මතේ....:yes: ජවිපේ විචාරයන්ට පමණක් හොඳ පක්ෂයක් විනා බලය ලබා දිය යුතු පක්ෂයක් නෙවේ.ප්‍රධාන දේ මුන්ට හරි හමන් අාගමික දර්ශනයක් හෝ දෘෂ්ඨියක් නැහැ.කෘතිම දේශපාලන දර්ශනයක් තියෙන්නේ..ප්‍රායෝගික නැහැ.:no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ෆන් එකට බං.... :P
    මොන වුනත් බුද්ධිමත් දේශපානල විසංවාදයෙන් බුද්ධිය විකසිත වෙනවා :yes:
    හැබැයි අර ඕලෙවල් රිසල්ට්ස් එනකං මෙකේ ඉඳන් කාලේ කන අර බුද්ධිමත් දේශපාලන දාර්ශනිකයෝ ටික හැරෙන්න:nerd:
    :rofl::rofl::rofl: පව් බන්
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මෙ උබෙ ත්‍රෙඩ් එකෙ ටිකක්
    මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
    පාර්ලිමේන්තුවේ
    ව්‍යවස්ථාවේ
    නීතියේ ,
    මාධ්‍යයේ ,
    රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති

    ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.

    ඔය ටික වෙනවනම් ඉතින් ආයෙ වෙන කවුරුවත් මොකටද යහපලනය වෙනුවෙන් ඔය ටික සම්පුර්න වෙනව කියන්නෙ 75% යහාපලනය ඇති වෙලා ඉතුරු වෙලා තියෙන්නෙ රටෙ ජනතාව ආකල්ප හා හැදියව තුලින් ඉදිරියට යැම විතරයි ඉතින් ආයෙ ඔකට එහෙනම් ජෙවිපි එක ඔන නැහැ බන් ඔය ටික මයි3 කරනවනම් මොකටද ආයෙ වෙනසක් ඔයිට වඩාත් සුරපුරයක් කරන කණ්ඩායමක් රටෙ පවතිනවාද?

    ඔය ටිකෙන් 75% ක් නෙමේ 100% යහ පාලනය ක් ඇති වුනත් වැඩක් නෑ , රටේ යහපතට අවශ්‍ය නියම දේ ලබා ගන්න බැරි නම් ....
    අපේ ජනතාව හිතන පතන විදිය , රටේ මිට වඩා විචක්ශ්න ශීලි ජනතාවක් බිහි වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆන් එකට බං.... :P
    මොන වුනත් බුද්ධිමත් දේශපානල විසංවාදයෙන් බුද්ධිය විකසිත වෙනවා :yes:
    හැබැයි අර ඕලෙවල් රිසල්ට්ස් එනකං මෙකේ ඉඳන් කාලේ කන අර බුද්ධිමත් දේශපාලන දාර්ශනිකයෝ ටික හැරෙන්න:nerd:
    අඩෝව්.... ඔටුවට ඕලෙවල් කාරය කින්න එපා හරිය... ඌ මගේ මිතුරා ඩෝ......:angry::angry::angry::frown::frown::frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඔය ටිකෙන් 75% ක් නෙමේ 100% යහ පාලනය ක් ඇති වුනත් වැඩක් නෑ , රටේ යහපතට අවශ්‍ය නියම දේ ලබා ගන්න බැරි නම් ....
    අපේ ජනතාව හිතන පතන විදිය , රටේ මිට වඩා විචක්ශ්න ශීලි ජනතාවක් බිහි වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ
    ඒ නැති වෙන 25% ගන්න පාර්ලිමේන්තුවේ බලය ඕනිමද?.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්ලා ,උබලට මේ දේවල් වැරදි කියල පෙන්වන්න ඕනේ මතේ නම් ඉන්නේ ....JVP යට බැන බැන ඉන්න පුළුවන් .

    දැන් මෙතන මහින්ද හිටියා නම් හොඳයි කියන කට්ටිය ට කොහොමත් තේරුම් කරන්න අමාරු වෙයි ...(මේ ප්‍රශ්නය )..

    හැබැයි කවුරු හරි කියනව නම් , JVP ය MY 3 වෙනුවෙන් පෙනී සිටලා , දැන් ඔහුගේ පාළනය විවේචනය කරනවා කියලා ඒක වැරදි ...

    JVP යට මුලින්ම අවශ්‍ය වුනේ , රටේ යම් තාක් දුර ටවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනෙන්න(යම් තාක්)..

    මහින්දගේ පාලනය තුල ඒ ඉඩ කඩ කොටින්ම තිබුනේ නෑ .... නමුත් දැන් පොඩි ඉඩක් හරි ලැබිල තියෙනව ...අන්න එකයි JVP යට අවශ්‍ය වුනේ ...

    නැතනම් MY 3 ට කඩේ ගිහින් , පොරව ගොඩ දාල මල්ල තර කර ගන්න නෙමේ

    අනිවා මහින්දව දැන් අයින් කරන්න.එයාව පරද්දලා ගෙදර යවලා ඉවරයි....දැන් අය කරන කියන දේවල් මහින්ද එක්ක සංසන්දය කර කර හොඳයි කියන්න එපා.. වැරැද්ද වැරැද්දමයි...

    උදා-එකෙක් කෙසෙල් කැනම හොරකම් කරා/අනිකා කෙසෙල් ඇවරි 3යි හොරකම් කරේ නම්...
    පළවෙනියා කැනම හොරකම් කරා අපේ එකා කෙසෙල් ඇවරි 3යිනේ හොරකම් කරේ කිය කිය ඉන්න එපා... දෙන්නම වැරදිකාරයෝ කියලා පිළිගන්න :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝව්.... ඔටුවට ඕලෙවල් කාරය කින්න එපා හරිය... ඌ මගේ මිතුරා ඩෝ......:angry::angry::angry::frown::frown::frown:

    ලංකාවෙන් බැරි නිසා කුවේට් ගිහින් ටියුෂන් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    මයි3 ට විරුද්දවම ඉදපු අය දින සියෙ වැඩපිලිවෙලට අවස්තාව දෙනවා කියනවානම් මයි3 දිනවන්න විශල වැඩ පිලිවෙලක් කරපු ජෙවිපි එකට ආන්ඩුවට එන්න කියලා අරාදනා කරලා තියෙද්දිත් ජෙවිපි එකට ඔකට සම්බන්ද වෙලා දින සියෙ වැඩපිලිවෙල කර ගන්න හරි මග පෙන්නන පුලුවන්නෙ තම්නගෙ ශක්තිය යොදවන්න පුලුවනෙ තමන් නුත් පත් කරපු ආන්ඩුව වෙනුවෙන් රටෙ ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන්නෙ ඇයි එක නොකර ඉන්නෙ? මචන් ඔනම කෙනෙක්ට විවෙචනය කරන්න පුලුවන් මොකුත් නොකර අනුන්ගෙ වැරදි වලින් ජිවිතෙ ගැට ගහන දෙශපාලන බංකොල්ත්භාවය අත හැරල බලය වෙත යන්න පාර හදා ගන්න බැරි ඇයි ජෙවිපි එකට කවදාවත් බලයට එන්න බැහැ කියලා මිනිස්සු කියන්නෙ ඔන්න ඔක නිසා මොකද ජෙවිපි වලට වැඩ පිලිවෙලක් නැහැ අනුන්ගෙ වැරදි වලින් දවසෙ දෙශපාලනය කරන්න පුරුදු වෙලා දැන්
    රටෙ ජනතාව ජෙවිපි එකෙන් බලපොරොත්තු වෙන්නෙ දුශනයට විරුද්දව කැ ගහන එක විතරද?
    එවාට ක්‍රියාත්මක වෙන්න බැරි ඇයි (දැන් කියයි අල්ලස් දුශණ එකට පැමිනිලි කරලානෙ තියෙන්නෙ කියලා) ඔය කියන පැමිනිලි ඉතිහාසෙ ඉදන්ම වෙනවානෙ නමුත් ඔවාඅ කිරියාත්මක වෙන යාන්ත්‍රණය වැඩ කරන්නෙ නැහැනෙ එක වැඩ කරවන්න විවෙචනය විතරක් කරලා කරන්න පුලුවන්ද
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ක්‍රියාත්මක වීමක් ගැන නෙමෙයි මම කිව්වේ.. මම කිව්වේ උන්ගේ දේශපාලන භාවිතාව ගැන...
    දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නං ඌ දැනගන්න ඕනේ නැෂනල් පූල් එකට එන්න පාර කපාගන්න..
    එහෙම නැතුව මැච් එකක සංගක්කාර අවුට් වෙනකං ඉදල ශික් අර බලපන්කො ගහපු පාර මම හිටියනං ඕක නෙමෙයි මම හිටියනං ගහන්නේ මේ පාර කිව්වයි කියල ඌ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නේ නෑ..
    දක්ෂ වෙන්න නං A team ගිහිං B team සිලෙක්ට් වෙලා සංග අවුට් වෙච්ච බෝලේටම ඌ හයේ පාරක් ගහල පෙන්නන්න ඕනේ...

    යාන්ත්‍රණයක් තුල ක්‍රියාත්මක වීමේ ගැටළුවක් JVP එකට නෑ.. තියෙන්නේ ගැලපෙන දේශපාලන භාවිතාවක් නැති එක...

    ඔය උබ කියන දූෂිත දුෂ්ඨ සමාජ ක්‍රමයට අනුගත නොවී රටේ බලය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ උන් දක්ෂ නං...
    නැෂනල් ටීම් එකට එක එකාට ගොටු අල්ලපු උන් තේරෙනවා තමයි... එත් ඇත්තටම දක්ෂ කමෙන් ආපු එවුන් නැතුව නෙමෙයි නේ...

    රට දුෂිතයි, පාලනය දුෂ්ඨයි, ජන්ද දූෂිතයි කියල කෑගහන එක නෙමෙයි... ඒවා පරයා ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තමන් අතට ගැනීම තමයි දක්ෂ දේශපාලන සංවිධානයක් කරන්න ඕනේ...

    රනිල්ට පහුගිය ටිකේ මොනවද නොකිව්වේ.. ඕක පිම්පිය නපුංසකය කියල දාහක් කතා කිව්වා... නමුත් මිනිහ කොහොමහරි මොන දහන් ගැටේ දාල හරි ආයේ අගමැති වෙන්න පාර ගත්ත බිංදුවේ ඉදල...
    UNP එකේ නායක කමෙනුත් එලවන්න යද්දී කොහොමහරි ජාතික නායක කමක් පටලවන් එකේ එල්ලිලා ඉදපු මිනිහ අද රටේ අගමැති... අන්න එක තමයි දක්ෂ දේශපාලන භාවිතාවක් කියන්නේ..

    දැන් අවුරුදු කීයක්ද? කෝ ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් JVP එකට...
    ඔය උබ කියපු කිසම එකකට අනුවර්ථනය වෙන්න ඕනේ නෑ.. දක්ෂ දේශපාලන භාවිතාවක් තියෙන ඕනෑම එකෙකුට ලංකාවේ බලයට එන්න පුළුවන්... වෙලා තියෙන්නේ JVP එක අසාර්ථකයි... ප්‍රශ්නේ එතනයි...

    ජවිපෙ එක ගැන බොහොම අල්පමාත්‍රික දැනුමකින් ලියපු කොමෙන්ට් එකක්. ඒ ඇයි කියන එක ටික ටික පැහැදිලි කරල දෙන්නම්. පලවෙනි කාරනේ ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් මිසක් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ජවිපෙ එකේ අපිට එලියට පේන්න තියෙන්නෙ දේශපාලන අ0ශෙ විතරයි. ඒ ඇරුනම ල0කාවෙ හැම ක්ෂේත්‍රයකම විශාල බලයක් ජවිපෙ එකට තියෙනව. ඒක පාර්ලිමේන්තුවෙ ඉන්න මත්‍රීවරු ගානෙන් මනින්න බැහැ. උවමනානම් මුලු රටම නවත්තන්න තරම් බලයක් ජවිපෙට හැමදාම තිබුන. දැනුත් තියෙනව. මෙතනදි දේශපාලන අ0ශෙ තාවකාලික පසුබෑමක් තියෙනව. ඒ යුද්ධ ජයග්‍රහනය දේශපාලන සුනාමියට විපක්ෂයේ සියලු පක්ෂ අහුවුන නිසා මිසක් පක්ෂවල දුර්වලතාවයක් නිසා නෙමෙයි.මේ පාර චන්දෙදි ප්‍රතිපලේ බලන්න.:yes:

    ඒ වගෙම ජවිපෙ කාර්යභාර්යක් කරල නෑ කියනවනම් ඒක ලොකුම විහිලුව. ල0කාවෙ ව්‍යවස්ථා ස0ශෝධනවලින් ප්‍රජාතන්‍රවාදයට හිතකර එකම ස0ශෝධනය වුන 17 වැනි ස0ශෝධනය ගේන්න පුලුවන්වුනා. 2005 රට බෙදෙන්න ගිය වෙලාවෙ රනිල් පරද්දල මහින්දව ගෙනාව. මහින්ද ගෙනාපු එකෙන් රටට හොඳක් වුනේම නැද්ද? මහින්ද ගැන මොන ප්‍රශ්න තිබුනත් මහින්ද යුද්ධෙදි සෑහෙන්න දෙයක් කලා. ඒවගෙම මහින්ද ඒකාධිපතියෙක් යන්න ලෑස්තිවෙනකොට ඒ ගමන නවත්තන්නත් ජවිපෙ උපරිමෙන් කැපකිරීමෙන් වැඩකලා.

    71. අරගලයෙන් පස්සෙ 88-89 භීෂනයෙන් පස්සෙ පක්ෂ සාමාජිකයො හැටදාහක් මරණයට පත්වෙලා මුලු මධ්‍යම කාරක සභාවෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් සේරම ඝාතනය වුනාටත් පස්සෙ තාමත් ජවිපෙ ක්‍රියාත්මක වීමම එක්තරා විදියක ජයග්‍රහනයක් විදිය සලකන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හරි ඔය තරම් විනාශයක් වුනානම් ආයෙ නැගිටින්න පුලුවන් වෙයිද?

    ඊලඟ වැදගත්ම කාරනේ ල0කාවෙ දේශපාලන සිතියම ඇතුලෙ ජවිපෙටත් වඩා උඩින් ඔය කියපු විදියට හයේ හතරෙ පාරවල් ගහගෙන ආපු දේශපාලන පක්ෂ ගනනාවක් තිබුන. සමහර පක්ෂ පලාත් සභා හිට දිනුවා. ඒත් කෝ? අද ඒවගෙ රොඩ්ඩවත් හොයන්න බැහැ. ෆොන්සේකගෙ පක්ෂෙ වුනත් ඉතාම තාවකාලික රැල්ලක් විතරයි. කොයිවෙලේ හරි හුලන් බහිනව. ඒත් ජවිපෙ එහෙම වෙන්නෙ නැහැ. ඊට වඩා ශක්තිමත් දේශපාලන භාවිතාවක් ජවිපෙ එකට තියෙනව.

    හැබැයි බුලත් පයියට හෙනගැහුවම කිල්ලෝටෙ ගැන කවර කතාද කියලා කියමනක් අහල ඇති.. ඒක දේශපාලනේට සීයට සීයක්ම අදාලයි. ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලනේ සූදුවක් කරගෙන මහජනතාව අන්දවනව. ජවිපෙ එතනට යන්නෙ හෝ වෙනත් දේශපාලන ගේම් වලට යන්නෙ නැහැ. ඒ දෙකම ප්‍රතිපත්තිවලට විරුද්ධයි. කාට හදිස්සියක් ඇතිවුනත් ජවිපෙ සාමාජිකත්වයට හෝ නායකත්වයට ඒ පක්ෂෙ ගමන් මාර්ගයෙ වෙනසක් අවශ්‍ය නැහැ.

    ගේම් ගහන්න ව0චාවෙන් බලය ලබාගැනීම් ගැන හිතන්නවත් එපා. ඊට වඩා ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුනහරි වටිනව:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝව්.... ඔටුවට ඕලෙවල් කාරය කින්න එපා හරිය... ඌ මගේ මිතුරා ඩෝ......:angry::angry::angry::frown::frown::frown:

    ඕකට මොන ඕ එල් ද බං.. ශිෂ්‍යත්වේ රිසල්ට් ඇවිත් 6 වසරට බාර දෙනකම් ඌ මේ ලොග් වෙලා ඉන්නේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා මහින්දව දැන් අයින් කරන්න.එයාව පරද්දලා ගෙදර යවලා ඉවරයි....දැන් අය කරන කියන දේවල් මහින්ද එක්ක සංසන්දය කර කර හොඳයි කියන්න එපා.. වැරැද්ද වැරැද්දමයි...

    උදා-එකෙක් කෙසෙල් කැනම හොරකම් කරා/අනිකා කෙසෙල් ඇවරි 3යි හොරකම් කරේ නම්...
    පළවෙනියා කැනම හොරකම් කරා අපේ එකා කෙසෙල් ඇවරි 3යිනේ හොරකම් කරේ කිය කිය ඉන්න එපා... දෙන්නම වැරදිකාරයෝ කියලා පිළිගන්න :yes:

    ඔව්.....හැබැයි කෙසල් කනම හොරකන් කරද්දී කටවහන් හිටපු එවුන් ඇවරි තුන පෙන්නලා මේකද යහපාලානේ කියල අහද්දී නම් ඉතින් :rolleyes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඇත්තටම සහෝ එළකිරිය තුල මම දැක්ක හොඳම තාර්කිකයෙක්.:yes:.නිතිඥයෙක් නිසා වෙන්න ඇති මේ තරම් ලස්සනට කරුණු විග්‍රහ කරලා තියෙන්නේ..:D. අගය කරනවා ඔබතුමගේ හැකියාවන් ගැන :love:
    මමත් ඉන්නේ ඔබතුමගේ මතේ....:yes: ජවිපේ විචාරයන්ට පමණක් හොඳ පක්ෂයක් විනා බලය ලබා දිය යුතු පක්ෂයක් නෙවේ.ප්‍රධාන දේ මුන්ට හරි හමන් අාගමික දර්ශනයක් හෝ දෘෂ්ඨියක් නැහැ.කෘතිම දේශපාලන දර්ශනයක් තියෙන්නේ..ප්‍රායෝගික නැහැ.:no:

    එහෙම නැති එක ගැන මම නම් සතුටු වෙනවා ...අපිට තවත් UNP එකක් , තවත් සන්දානයක් අවශ්‍ය නෑ ..... ඒක තමයි ඔය හැම පක්ෂවලින් ම ආපු අය කලේ ...ඒ ක්‍රම වල සාර්ථක ප්‍රති පල තියෙනව නම් මෙහෙමඅද නැති දේවල් ගොඩක් තියෙන්න ඕන
     
    thanujaka

    Well-known member
  • ඇත්තටම සහෝ එළකිරිය තුල මම දැක්ක හොඳම තාර්කිකයෙක්.:yes:.නිතිඥයෙක් නිසා වෙන්න ඇති මේ තරම් ලස්සනට කරුණු විග්‍රහ කරලා තියෙන්නේ..:D. අගය කරනවා ඔබතුමගේ හැකියාවන් ගැන :love:
    මමත් ඉන්නේ ඔබතුමගේ මතේ....:yes: ජවිපේ විචාරයන්ට පමණක් හොඳ පක්ෂයක් විනා බලය ලබා දිය යුතු පක්ෂයක් නෙවේ.ප්‍රධාන දේ මුන්ට හරි හමන් අාගමික දර්ශනයක් හෝ දෘෂ්ඨියක් නැහැ.කෘතිම දේශපාලන දර්ශනයක් තියෙන්නේ..ප්‍රායෝගික නැහැ.:no:

    ඔව් අන්න එකයි කතන්දරේ ප්‍රායෝගික නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය ටිකෙන් 75% ක් නෙමේ 100% යහ පාලනය ක් ඇති වුනත් වැඩක් නෑ , රටේ යහපතට අවශ්‍ය නියම දේ ලබා ගන්න බැරි නම් ....
    අපේ ජනතාව හිතන පතන විදිය , රටේ මිට වඩා විචක්ශ්න ශීලි ජනතාවක් බිහි වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ

    උබ කියපු ටිකට මම එකෙම උත්තර දිලා තියෙන්නෙ බන්

    රටෙ ජනතාව ආකල්ප හා හැදියව තුලින් ඉදිරියට යැම විතරයි