මම මේ නිකමට අහන්නෙ...

රචනා ලියනව වගේ හෑලි ලිය ලිය අදහස් පලකලාට....

උඹල එකෙක්වත් උඹල ඉන්න මතය දශමයක් හරි වෙනස් කරගත්තද ?

තර්ක කරල මතය වෙනස් වෙයිද...?

අනෙකාගේ අදහස මත තර්ක කරන තවකෙක් සිය අදහස 0.000001%ක් වත් වෙනස් කරගනීද...?

රට එ් මට්ටමට එන්න තව කල් යයි නේද...?