යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    patta machan

    මචන් නැවු වල තියනවා නේ පත කේබල්. ඕව ගන්න විදිහක් උබ දන්නේ නැද්ද. අයින් කරන ඒවා වගේ හරි. එළියේ විකුනනවා කියල අහල තියනවා.
    ------ Post added on Oct 2, 2022 at 5:26 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    patta machan

    මචන් නැවු වල තියනවා නේ පත කේබල්. ඕව ගන්න විදිහක් උබ දන්නේ නැද්ද. අයින් කරන ඒවා වගේ හරි. එළියේ විකුනනවා කියල අහල තියනවා.
    ------ Post added on Oct 2, 2022 at 5:26 PM
    මම එහෙම දැනුවත් නැහැ. හැබැයි පොඩ්ඩක් විපරම් කරලා බලලා කියන්නම්. (y)
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම එහෙම දැනුවත් නැහැ. හැබැයි පොඩ්ඩක් විපරම් කරලා බලලා කියන්නම්. (y)

    පොඩ්ඩක් බලපන් මචන්. ගස් අදින්න එකෙක් ගෙනත් තිබුන එකක්. සුපිරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    උඹ වරායකද නැවකද බන් වැඩ කරන්නේ?

    ඕවායේ වැඩ කරන යූටියුබ් චැනල් කරන ලංකාවේ එවුන් ඉන්නවා නේද..
    මම shipping line එකක වැඩ කරන්නෙ..
    Youtube කරන අය සෑහෙන්න ඉන්නවා අපේ නැව් වල වැඩ කරන..

    ඔය නැවක හොරෙන් එල්ලිලා රට යන්න බැරිද බන් ? :unsure:

    Immigration චෙක් වෙනවා නැවේ හොදටම..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    සුපිරි ❤❤

    උඹ වරායකද නැවකද බන් වැඩ කරන්නේ?

    ඕවායේ වැඩ කරන යූටියුබ් චැනල් කරන ලංකාවේ එවුන් ඉන්නවා නේද..
    The sailor youtube චැනල් එක නම් එල පුලුවන් නම් බලපන්