ඒ කියන්නේ බං අමුනුස්ස දෝස උන වෙලාවට මිනිස්සු ලේ ඉල්ලනව මස් ඉල්ලනවා...
එහෙම වෙලාවක ඒව කෑව බිව්ව කියල පවක් සිද්ධ වෙන්නේ නෑ කියල ඒ කියන්නේ..
එල බන්
+23ඒ කියන්නේ බං අමුනුස්ස දෝස උන වෙලාවට මිනිස්සු ලේ ඉල්ලනව මස් ඉල්ලනවා...
එහෙම වෙලාවක ඒව කෑව බිව්ව කියල පවක් සිද්ධ වෙන්නේ නෑ කියල ඒ කියන්නේ..
+23අපේ ඔෆිස් එකෙත් ඉන්නව බන් මේ වගේම ඩයල් එකක්. හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්.
ෆුඩ්සිටි එකෙන් ගත්තම පව් සිද්ද වෙනවාPodi Silva - පොඩි සිල්වා;21485028 said:එතකොට Foodcity එකෙන් අරන් කෑවට පවක් නැද්ද

ෆුඩ්සිටි එකෙන් ගත්තම පව් සිද්ද වෙනවා
ඇයි හෝදන කොට මස් දිය වෙනවා දැකලා අපි උන්ගේ අම්මලට බණිනවා නෙ
එතකොට වක්‍රාකාරයෙන් පව් සිද්ධ වෙනවා![]()





අදිට්ඨං, අසූතං, අපරිසංකිතන්ති...
ඔය තුන නැත්තං මස්කෑවට ප්‍රශ්නයක් නෑ...
වැඩිදුර විස්තර ඕනේනං කියපං..

budu hamuduruwantath jeewitha kalema oluwe kakkumak thibba malu allanawa balan indala sathutu wela..ane manda bn.mata nawaththa ganda oni dan kukul mas kana eka.anith ewa nathara karagaththa
බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට අමනුෂ්‍යයෙක් ආවේශ උනා. උපස්තාන් කරාට හොඳ උනේ නෑ. පස්සේ ඒ භික්ෂුව ආවේශයෙන් ම ඌරො මරණ තැනකට ගිහින් අමු ඌරු මස් කාලා ලේ බිව්වා. ඊට පස්සේ ආවේශය නැතිව ගියා. බුදුහාමුදුරුවෝ ඒ සිද්දිය මුල් කරගෙන අමනුෂ්‍යය ආවේශ වලදී ආතුරයන්ට අමු මස්, ලේ ආදිය දීම අනුමත කළා.මේක පොඩ්ඩක් තේරුන් කරලා දියන්කෝ බන්![]()
meka mehema unata mama nam hitane mas malu kohoma kawat pawak kiyala tamai