යාපනයේ_ට්‍රිප්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යාපනයේ_ට්‍රිප්

    මචන්ලා මම ගිය මාසේ යාපනයේ ට්‍රිප් එකක් ගියා. මේ තියෙන්නේ එහිදී ගත්ත ෆොටෝ වගයක් මේවා digital camara වකින් ගත්ත ඒවා නෙවේ. මගේ දුප්පත් k800 ගත්ත ඒවා. quality එක ගැන sorry හොදේ. තව ලස්සන තැන තිබ්බ ෆොනේ එක වතුරට වැටුන හින්ද ෆොටෝ ගන්න බැරි උනා මේ තියෙන්නේ මෙමර්ය් කාඩ් එකේ තිබ්බ ෆොටෝ ටික. ඔයාලත් බලල කොමෙන්ට් එකක් දාලම යන්න. :rolleyes::rolleyes:

    dsc00944800x600.jpg


    අතර මග හමු වූ පන්සලක්

    dsc00965800x600.jpg


    කොටි විසින් විනාශ කරන ලද වතුර ටැංකිය.

    dsc00003800x600.jpg


    හසලක ගාමිණී දිවි පිදු යුද ටැංකිය.

    dsc00013800x600.jpg


    යාපනය පුස්තකාලය.

    dsc00015800x600.jpg


    යාපනය කොටුව.

    dsc00081800x600.jpg


    නාග දීප චෛත්‍ය.

    dsc00093800x600.jpg


    නාගදීපය.

    dsc00072800x600.jpg


    නාගදීප වංශ කතාව.

    dsc00985800x600.jpg


    කයිට්ස් දුපත.

    dsc00032800x600.jpg


    නාග දීපයට යන අතර මග.

    dsc00034800x600.jpg


    dsc00992800x600.jpg


    ෆොටෝ ටික එල නම් comment එකක් දාල Repඑකක් දීලම යන්න.:P:P
    [/SIZE][/COLOR]
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    elaazz... macha...Digital කැමරා මොකටද??? ඔය තියෙන්නෙ ලෙසටම පින්තූර ටික... රෙප් නම් හෙට තමා දෙන්න වෙන්නෙ..... thnx 4 shring... bro......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපරාදේ ෆොන් එක වතුරට වැටුනේ..
    නැත්නම්.. තවත්
    ලස්සන එකතුවක් දකින්න තිබ්බා... :)

    රෙප් 6+
     

    harithsanju

    Member
    Nov 18, 2010
    65
    5
    0
    godak hodai hodata theyenava.thanks meva dammata.thavama yanna bari una me sare nivadu giyahama yanava.thavath danna puluvan velavata.]මචන්ලා මම ගිය මාසේ යාපනයේ ට්‍රිප් එකක් ගියා. මේ තියෙන්නේ එහිදී ගත්ත ෆොටෝ වගයක් මේවා digital camara වකින් ගත්ත ඒවා නෙවේ. මගේ දුප්පත් k800 ගත්ත ඒවා. quality එක ගැන sorry හොදේ. තව ලස්සන තැන තිබ්බ ෆොනේ එක වතුරට වැටුන හින්ද ෆොටෝ ගන්න බැරි උනා මේ තියෙන්නේ මෙමර්ය් කාඩ් එකේ තිබ්බ ෆොටෝ ටික. ඔයාලත් බලල කොමෙන්ට් එකක් දාලම යන්න. :rolleyes::rolleyes:

    dsc00944800x600.jpg


    අතර මග හමු වූ පන්සලක්

    dsc00965800x600.jpg


    කොටි විසින් විනාශ කරන ලද වතුර ටැංකිය.

    dsc00003800x600.jpg


    හසලක ගාමිණී දිවි පිදු යුද ටැංකිය.

    dsc00013800x600.jpg


    යාපනය පුස්තකාලය.

    dsc00015800x600.jpg


    යාපනය කොටුව.

    dsc00081800x600.jpg


    නාග දීප චෛත්‍ය.

    dsc00093800x600.jpg


    නාගදීපය.

    dsc00072800x600.jpg


    නාගදීප වංශ කතාව.

    dsc00985800x600.jpg


    කයිට්ස් දුපත.

    dsc00032800x600.jpg


    නාග දීපයට යන අතර මග.

    dsc00034800x600.jpg


    dsc00992800x600.jpg


    ෆොටෝ ටික එල නම් comment එකක් දාල Repඑකක් දීලම යන්න.:P:P
    [/SIZE][/COLOR][/QUOTE]
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    Ela, උබ ගිහින් තියෙන්නෙ සතියෙ මැද දවසක වගේ නෙ. නැත්නම් මාර සෙනගක් නෙ නාගදීපෙ ඉන්නෙ.
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    මටත් දාන්න හිතුනෙ මේ පොටෝ ටික මම යාපනයෙ වැඩකරන කාලේ ගත්තෙ. හැබැයි quality නම් හොද නෑ.


    67746823.jpg

    නල්ලුර් කෝවිල
     
    Last edited:

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    40689999.jpg


    මෙතන රැල්ල ගහන්නෙ අමුතු විදිහට. දැනගන්න ලබුනු විදිහට නම් මෙතනින් මුහුදු දෙකක් වෙන් වෙනවලු. මේත් පෙදුරු තුඩුව වෙරල
     
    Last edited:

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    77796491.jpg


    41262812.jpg


    නිලවරල ලිද. මේ ලිදේ පතුලක් නැතිලු.


    82991631.jpg


    මේක දැක්කෙ නෙල්ලිඅඩි කිට්ටුව පාරක. මේවගෙ ඒව නම් යාපනේ නිතරම දකින්න පුලුවන්.
     
    Last edited: