යාපනේ රසට කන්න තැනක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හදිස්සියෙ යාපනේ ආවා බන්.පවුලෙ කට්ටියක් එක්ක.රෑ කන්න ගියා නිලම්බරී කියල පොඩි රෙස්ටොරන්ට් එකකට.මෙලෝ රහක් නෑ කෑම.යාපනේ පවුලෙ අය එක්ක ගිහින් රසට කන්න පුලුවන් තැන් ටිකක් කියපල්ලකො දන්නව නම්.ලොකු තැන් නෙවෙයි සාමාන්‍ය පිරිසිදු තැන්.වෙජිටේරියන් තැන් හරියන් නෑ මම ඇරෙන්න වෙන එකෙක්වත් ඒවා කන්න ආස නෑ.
    දන්නව නම් කියපල්ලා🙏🏼
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,190
    1
    100,998
    113
    34
    Kalutara
    වාහනෙට තෙල් ගහගත්තෙ කොහෙන්ද?
    යාපනේට කරන්ට් කපන්නෙ නැද්ද?
    එහෙ මිනිස්සු මොනවද ස' ගැන කියන්නෙ?
    ප්‍රභාකරන් හිටිය නම් හොඳයි කියනවද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Bump

    Rice , Kottu thamay
    Hoda bath kadayak nan danne ne.

    Eka newey

    Ohe diesel ehema thiyanawada

    වාහනෙට තෙල් ගහගත්තෙ කොහෙන්ද?
    යාපනේට කරන්ට් කපන්නෙ නැද්ද?
    එහෙ මිනිස්සු මොනවද ස' ගැන කියන්නෙ?
    ප්‍රභාකරන් හිටිය නම් හොඳයි කියනවද?
    වැගන් ආර් එකක ආවේ.ඕකට 92 ගහන්න පුලුවන් කියලා කට කැඩෙනකම් කීවත් පිලිගන්නෑ 95ම හොයනවා.ඕන පුකක් කරගනිල්ලා කියලා කට වහන් ආවා.කිලෝමීටර් 340ක් ආවා එක ශෙඩ් එකක වත් 95 නෑ.ඩීසල් පෝලිම කිලෝමීටර් ගනන් දිගයි.යාපනෙත් එහෙමයි.අන්තිමට 95 පෙට්‍රල් යාපනේටම ආවට පස්සෙ එකම එකක තිබිලා ගහගත්තා. ඒකේ තඩි බැනර් එකකුත් ගහලා 95 තියෙනව කියලා.
    කරන්ට් එක නම් කැපුවෙ නෑ.
    ස' ගැන අහලා දෙමල කුනුහරප අහගන්නෙ මොකටද.😅
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ග්‍රීන් ග්‍රාස් එකේ උදේ බුෆේ එක මරු ' ගානට ගැලපෙනවා , jetwing එකෙත් පට්ට ගින් ග්‍රාස් එක ළඟ එක
    dinner නම් කොසි හොදයි
    වෙජිටේරියන් නම් මලයාලම් කැෆේ
    මැන්ගෝ එකත් හොදයි '
    නැත්තම් තින්නායි
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Valampuri - Breakfast buffet/ lunch buffet
    Us hotel
    Cosy Restaurant - kaama rasai habai patta delay ekak thibba kaama enna..
     
    • Love
    Reactions: Sathira529