යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අන්න එහෙම හිතහන්:yes::yes:...මොනවා කලත් මෝඩ වැඩ කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා:angry::angry:...එයා ගැන වගේම ගෙදර අය ගැනත් හිතහන්.බය වෙන්න එපා ඕක ලස්සනට විසදෙයි:yes:.එහෙම උනහම අපටත් කියහන්:D good night:cool:

    අනිවා...එලකිරි එකේ යාලුවොන්ගෙන් මම ගොඩාක් අදහස් අරගෙන තියෙන්ව මගෙ ප්‍රශ්න වලට...කවදාවත් හම්බවෙලා නැති උනත් නියම ෆිට් එකක් තියෙන කොල්ලො,කෙල්ලො ටිකක් ඉන්නෙ....තෑන්ක්ස් වෙවා එලකිරි එකේ හැම යාලුවෙකටම.....එලකිරි එකෙ අපෙ GTR අය්යටත් තැන්ක්ස් වේවා..!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලගෙ හැම ලව් එකම නැවැත්තුවෙ ගෙදරින් (අම්මා) අකමැති උන නිසාමයි කියලා උඹට 110% ෂුවර් නම්......
    කෙල්ලගෙ අම්මා උඹට උදැල්ල දාන්නෙ නැති බව පේනවනම්...
    කෙල්ල උඹට ඇත්තටම ලව් කියලා ෂුවර් නම්....
    උඹත් කෙල්ලට බොක්කෙන්ම නම් (ලස්සන නිසාම නෙවෙයි )
    තරාදියෙ එක පැත්තක් හරි මචන්.(age diffarance up to you)
    උඹෙ ගෙදරින් කැමැත්ත ගන්න බැරි වෙන එකක් නැහැ....
    උඹටත් නංගියෙක් ඉන්නවනේ...
    මේ වගේ කේස් වලට නංගිගෙ කැමැත්ත ගන්න එක මාර අමාරුයි බ්‍රෝ...
    අපි නොදන්න මගුලක් උන් දන්නව වෙන්න ඇති.
    මගෙත් වෙනම වැඩකට ඒ කෙල්ලගෙ ක්ලාස් මේට් වෙච්ච මගේ නංගි ඉඩක් දුන්නෙම නෑනෙ.
    මුලින්ම උඹෙ නංගිගෙ සහය උඹට අනිවා ඔන කරනවා.

    අනිවා..නන්ගි දැන්ම උදැල්ල දාල තියෙන්නෙ...ශේප් කරගන්න ඔනි දැන්ම....කෙල්ල නම් ශුවර්...පොඩි පොඩි කේස් නිසා පොඩ්ඩක් එයා ගැන අව්ලක් තියෙන්ව..
    අපි බලමු මොකඩ වෙන්නෙ කියල....

    මචල..එයාට බොරුවක් කියලා මම වෙන කෙනෙක්ට අදරෙයි කියල එයගේ හිත කඩුවොත් මම කරන්නෙ පව් වැඩක්ඩ..?
    නැත්තන් කවද හරි අපිට වෙන් වෙන්න උනොත් එයට එක දාරගන්න බැරි වෙයි....
    ගොඩාක් ස්තුතියි සහොදරයා උදව් වලට.....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැං ගොඩක් සොශබල් කෙල්ලෝ ඉන්නවා........
    ඒක නිසා ඔය දේ එච්චර අවුලක් නැහැ..........
    අනික හතර දෙනෙක් නෙ‍මේ 25 දෙනෙක් වුනත් අත්තරින්න වෙනවා තමංට ඉන්න බැරිනං........
    ගැලපෙන්නේ නැතිනං.........
    සමහර විට එයාගේ වැ‍රැද්දක් නැතිම වෙන්නත් පුළුන්නේ.......
    ඒක නිසා වරදක් වෙලා නැත්තං එච්චරයි............
    හැබැයි ඉතිං එයා ගැන හොඳටම දන්නේ උඹනේ............
    උඹම හිතලා බලපන් තව ටිකක් ගැඹුරට.............
    ගෙදර නං ශේප් කරගතැහැකි නහයෙං අඬලා..............
    ඕවා මොනාද............

    මාත් මේකට එකගයි යාලු
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කෙල්ලගෙ හැම ලව් එකම නැවැත්තුවෙ ගෙදරින් (අම්මා) අකමැති උන නිසාමයි කියලා උඹට 110% ෂුවර් නම්......
    කෙල්ලගෙ අම්මා උඹට උදැල්ල දාන්නෙ නැති බව පේනවනම්...
    කෙල්ල උඹට ඇත්තටම ලව් කියලා ෂුවර් නම්....
    උඹත් කෙල්ලට බොක්කෙන්ම නම් (ලස්සන නිසාම නෙවෙයි )
    තරාදියෙ එක පැත්තක් හරි මචන්.(age diffarance up to you)
    උඹෙ ගෙදරින් කැමැත්ත ගන්න බැරි වෙන එකක් නැහැ....
    උඹටත් නංගියෙක් ඉන්නවනේ...
    මේ වගේ කේස් වලට නංගිගෙ කැමැත්ත ගන්න එක මාර අමාරුයි බ්‍රෝ...
    අපි නොදන්න මගුලක් උන් දන්නව වෙන්න ඇති.
    මගෙත් වෙනම වැඩකට ඒ කෙල්ලගෙ ක්ලාස් මේට් වෙච්ච මගේ නංගි ඉඩක් දුන්නෙම නෑනෙ.
    මුලින්ම උඹෙ නංගිගෙ සහය උඹට අනිවා ඔන කරනවා.
    උබටත් න0ගී කෙනෙක් ඉන්නවද?
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    අනිවා..නන්ගි දැන්ම උදැල්ල දාල තියෙන්නෙ...ශේප් කරගන්න ඔනි දැන්ම....කෙල්ල නම් ශුවර්...පොඩි පොඩි කේස් නිසා පොඩ්ඩක් එයා ගැන අව්ලක් තියෙන්ව..
    අපි බලමු මොකඩ වෙන්නෙ කියල....

    මචල..එයාට බොරුවක් කියලා මම වෙන කෙනෙක්ට අදරෙයි කියල එයගේ හිත කඩුවොත් මම කරන්නෙ පව් වැඩක්ඩ..?
    නැත්තන් කවද හරි අපිට වෙන් වෙන්න උනොත් එයට එක දාරගන්න බැරි වෙයි....
    ගොඩාක් ස්තුතියි සහොදරයා උදව් වලට.....
    ubata thama badina tharan wayasak naththan, tikak iwasapan.. samanyen badina wayasa(ube gadara aya hithana widiyata) 1 year walin withara pahu unama, ube gedara aya okata kamathi wanawa.sure
    uba sirawata lov nan, boru kiyala oka kada ganna epa. ubatama ekata pasuthawenna wanawa..
    iwasapan machn, owa kal yanakota hari yanawa.
    good luck.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනිවා..නන්ගි දැන්ම උදැල්ල දාල තියෙන්නෙ...ශේප් කරගන්න ඔනි දැන්ම....කෙල්ල නම් ශුවර්...පොඩි පොඩි කේස් නිසා පොඩ්ඩක් එයා ගැන අව්ලක් තියෙන්ව..
    අපි බලමු මොකඩ වෙන්නෙ කියල....

    මචල..එයාට බොරුවක් කියලා මම වෙන කෙනෙක්ට අදරෙයි කියල එයගේ හිත කඩුවොත් මම කරන්නෙ පව් වැඩක්ඩ..?
    නැත්තන් කවද හරි අපිට වෙන් වෙන්න උනොත් එයට එක දාරගන්න බැරි වෙයි....
    ගොඩාක් ස්තුතියි සහොදරයා උදව් වලට.....
    එහෙම කියන්න එපා දැන්ම..තව ට්‍රයි කරලා බලමු;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ත්‍රෙඩ් 1ක් දාන්න ඕන "නංගිලා ඉන්න අයියලා මේ පැත්තට එන්න" කියලා:P:P