මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද
Ukraine vs. Russia
පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද
ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ!
ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ්

IS ලෝකෙ වටේටම ගහනව ඒත් ඇයිදන්නවද ඊශ්‍රායලය ට ගහල නැත්තෙ කවදාවක්