යුද විෂ්ලේෂකයෝ වරෙල්ලා මේ පැත්තට

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද

    Ukraine vs. Russia

    පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද

    ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ!

    ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ්
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    Western මිනිස්සු යුද්දෙට කැමති නෑ දැන්.හැබැයි russia,china upper hand ගන්න එක ලෝකෙ අනාගතේට හොද නෑ.50-100 million මිනිස්සු මැරෙන දෙයක් load වීගෙන එනව කියල තමා හිතෙන්නෙ.Anyway there's too much humans.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    ඔය යුද්ධ නැවතුනාම පොල් වල ගනන් අඩු වෙයිද, තෙල් වල ගනන් අඩු වෙයිද?
     
    • Wow
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,439
    47,445
    113
    මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද

    Ukraine vs. Russia

    පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද

    ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ!

    ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ්
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    පුටින්ගෙ plan එක යුක්‍රේන් රුසියාවට ඈද ගන්න එකද

    ලන්කාවෙ උන් කරන telegram war update group එකක මම ඉන්නව උන් දාන හැටියට නම්
    සිරියා ගේම් එක පිටිපස්සෙ ඉන්නෙත් Turkey, CIA යුක්‍රේන්, ඊශ්‍රයෙල් උන්
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    ඔය යුද්ධ නැවතුනාම පොල් වල ගනන් අඩු වෙයිද, තෙල් වල ගනන් අඩු වෙයිද?
    ආ ගණන් වැඩිද ඔයාට. මේ උරුලෑවෝ ගිය පාරක් සුද්ද කරන්නේ ඉවසලා හිටපං
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,933
    1
    6,801
    113
    පුටින්ගෙ plan එක යුක්‍රේන් රුසියාවට ඈද ගන්න එකද

    ලන්කාවෙ උන් කරන telegram war update group එකක මම ඉන්නව උන් දාන හැටියට නම්
    සිරියා ගේම් එක පිටිපස්සෙ ඉන්නෙත් Turkey, CIA යුක්‍රේන්, ඊශ්‍රයෙල් උන්
    :yes: IS ලෝකෙ වටේටම ගහනව ඒත් ඇයිදන්නවද ඊශ්‍රායලය ට ගහල නැත්තෙ කවදාවක්
    Cuz they fund them

    ;)
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    කවදාහරි දවසක රුසියාව ගහනවා ඇමෙරිකාවට අනිත් ඔක්කොම රටවල් එක්තු කරගෙන
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    Western මිනිස්සු යුද්දෙට කැමති නෑ දැන්.හැබැයි russia,china upper hand ගන්න එක ලෝකෙ අනාගතේට හොද නෑ.50-100 million මිනිස්සු මැරෙන දෙයක් load වීගෙන එනව කියල තමා හිතෙන්නෙ.Anyway there's too much humans.
    මමත් හිතෙන්නේ මේකමයි. Russia, China ඔලුව උඩ තියන් ඉන්න සෙට් එකට නම් මේක තේරෙන්නේ නෑ පුදුමේ කියන්නේ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අර හුජ්ජ රටකට ගහගන්න බැරි යුද බලවතා පුකෙන් තමා බලවත්..හද්ද පරන වෙපන් තියන් ගහයි අතේ...