ජෝකර්ට ඇමරිකාවෙනුත් ගුටි කන්ඩ වෙන ලයින් එකක් දැං යන්නෙ
Miami-Vice Well-known member Apr 19, 2010 22,573 14,511 113 Feb 20, 2025 #21 ජෝකර්ට ඇමරිකාවෙනුත් ගුටි කන්ඩ වෙන ලයින් එකක් දැං යන්නෙ
redux Well-known member Feb 19, 2017 10,920 18,014 113 Feb 20, 2025 #22 සෙලෙන්ස්කි මොස්කව් අල්ලන්න ඔන්න මෙන්න ඉන්නේ kj1 said: Western මිනිස්සු යුද්දෙට කැමති නෑ දැන්.හැබැයි russia,china upper hand ගන්න එක ලෝකෙ අනාගතේට හොද නෑ.50-100 million මිනිස්සු මැරෙන දෙයක් load වීගෙන එනව කියල තමා හිතෙන්නෙ.Anyway there's too much humans. Click to expand... ඔව් මචන් ඇමෙරිකාව තමයි චීනෙ රුසියාවෙ බීෂනෙන් අපිව බේරගෙන ලෝකෙ සාමෙ පතුරවාගෙන ඉන්නෙ ------ Post added on Feb 20, 2025 at 8:23 PM Reactions: Miami-Vice
සෙලෙන්ස්කි මොස්කව් අල්ලන්න ඔන්න මෙන්න ඉන්නේ kj1 said: Western මිනිස්සු යුද්දෙට කැමති නෑ දැන්.හැබැයි russia,china upper hand ගන්න එක ලෝකෙ අනාගතේට හොද නෑ.50-100 million මිනිස්සු මැරෙන දෙයක් load වීගෙන එනව කියල තමා හිතෙන්නෙ.Anyway there's too much humans. Click to expand... ඔව් මචන් ඇමෙරිකාව තමයි චීනෙ රුසියාවෙ බීෂනෙන් අපිව බේරගෙන ලෝකෙ සාමෙ පතුරවාගෙන ඉන්නෙ ------ Post added on Feb 20, 2025 at 8:23 PM
losh_92 Well-known member Aug 17, 2019 1,171 1,469 113 Kandy Feb 20, 2025 #23 villa pro said: මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද Ukraine vs. Russia පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ! ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ් Click to expand... Join this TG group foe updates machan. sinhala chanel ekak, https://t.me/thiikla
villa pro said: මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද Ukraine vs. Russia පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ! ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ් Click to expand... Join this TG group foe updates machan. sinhala chanel ekak, https://t.me/thiikla
Miami-Vice Well-known member Apr 19, 2010 22,573 14,511 113 Mar 16, 2025 #24 ස්වාධීනයි කියන බටහිර මාධ්ය කොලේ වහල ගහල තියෙන්නෙ සෙලෙන්ස්කි ගැන