![]()
ලොකයේ බලවත් රාජ්‍ය කීපය ලිබියාවට පහරදීමේ නින්දිත ක්‍රියාවලියක මේ වන විට නිරත වී තිබේ. ඔවුන්ට කවදත් ඕන ඌයේ ලොව බලවත් රාජ්‍යයන් ලෙස ජීවත් වීමයි. තමන්ට හිතූමනා සෑම දෙයක්ම ක්‍රියාත්මක් කිරීමයි. ඊට අමතරව තමන්ට අවැසි රූකඩ සෑම රාජ්‍යයකම සකසා ගැනීමයි. නමුත් මේ කටයුත්ත සෑම දාම ක්‍රියාත්මක කල හැකිද? ලිබියාවට පහරදීම යුරෝපා කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටීමක් වැනිය. දැන් ඌ නිසැකවම හොට පටලෝගෙන ඇත. ලිබියාව නිසැකවම ඔය කියන්නාවූ යුරෝපා රටවලට දරුණු පහරක් එල්ල කරනු ඇත. එය 2001 සැප්තැම්බරයට වඩා දරුණු වනු ඇත. යූරෝපා රටවල් සේම අනිකුත් රටවලද ශක්තිමත්ය. එය ඇමරිකාව ඇතුලු අනිකුත් රටවල් දැන සිටිය යුතුය.
"කොට්ටෝරුවන් සියල්ල සමාදානයේ සැතපේවා"

අනිවාර්යයෙන් බන්.... තෙල් නොතිබ්බනම් ලිබියාව පැත්තවත් බලන්නෙ නැ ඔය කලකන්නි.... ඇමරිකාවට එරෙහිව නැගි සිටිමට කාලය එලබ ඇත...
rep+

Aljazeera & other arab media are also western media da ?
You believe Gaddafi state tv ?![]()
අල්ජසීරා උන් ලංකාවේ යුද්ධ කාලේ කියපුවා මතකයිනේ.

අල්ජසීරා උන් ලංකාවේ යුද්ධ කාලේ කියපුවා මතකයිනේ.
උඹත් එක්ක කිසි අව්ලක් නෑ ඒත් ඔය සුද්දම හොඳයි කියන එක පොඩ්ඩක් නැති කරගන්න බලපන්![]()

සුද්දට දෙන එක නවත්තන්නනම් මූව හමගහල ගන්න වෙයි අලුතින්
ඌට කියලා වැඩක් නෑ බං. ගෙදර උන්ට *** ගියත් මුන්ට සුද්දා හොඳයි. මෙන්න මේ වගේ උන් තමයි කියන්නේ ලංකාවේ යුධ අපරාධ වලට දඬුවම් දෙන්න කියලා
හැම බටහිර මිනිහටම බැනලා වැඩක් නෑ. අඩුම ගානේ ඇමරිකාවේ මිනිස්සු වත් කැමති නෑ ලිබියාවට ගහනවට. ඒ ගොල්ලන් කියන්නේ ලිබියාවේ වැඩක් තමන්ටම බලාගන්න දෙන්න කියලයි. මෙතන ඇමරිකානු රජයට කඩේ යන සෙට් එකට තියෙන්නේ ඇමරිකාවේ මිනිසුන්ට වත් නැති අමාරුවක්.![]()
ඒ කට්ටියට ඔය අමාරුව ලංකාව කොටින්ට ගහද්දිත් තිබ්බා මචන්. පරණ ත්‍රෙඩ් ඇවිස්සුවනම් හොයා ගත්තැකි. ඒත් වැඩක් නෑ මුන්ගේ මව්පියන්ට කෙලෙව්වත් මුන්ට ඕකුන් හොඳා
ලංකාවෙත් ආණ්ඩු විරෝධී කැරලි තිබ්බේ , 60000 ඝාතනය කරා , එහෙම තමයි කැරැල්ලක් ඇති වුනාම. එල්ටීටී එකෙන් ලංකාවේ අහිංසක මිනිස්සු කීයක් මැරුවද? එක බල්ලෙක් ආවද එල්ටීටී එක නැතිකරල දාන්න , උන්ට බකප් දුන්න මිසක් කොහෙවත් නැති සක්කිලි,, රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන එක වැරදී.



Aljazeera & other arab media are also western media da ?
You believe Gaddafi state tv ?![]()

thaamath sl wala unat rupawahini itn balan crowd 1k innawa ne![]()
rajavahini pihitai 

ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්රජාතන්ත්රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.
ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආක්රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.
රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
- ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
- රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.
ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.
ප.ලි.
අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.
dan ahawal 1n da libiya gahanne ??
kudee kudu![]()
හැම බටහිර මිනිහටම බැනලා වැඩක් නෑ. අඩුම ගානේ ඇමරිකාවේ මිනිස්සු වත් කැමති නෑ ලිබියාවට ගහනවට. ඒ ගොල්ලන් කියන්නේ ලිබියාවේ වැඩක් තමන්ටම බලාගන්න දෙන්න කියලයි. මෙතන ඇමරිකානු රජයට කඩේ යන සෙට් එකට තියෙන්නේ ඇමරිකාවේ මිනිසුන්ට වත් නැති අමාරුවක්.![]()

podi podi attack paarawal dammata sampurnayen libiyawa allanna baha. cheenaya russiyawa saha indiyawa me praharaya tharaye condemn karala thiyenawa. americaewe sita libiyawata guwanin enna paya wisi pahaka kaalayak gatha wenawa. eke cost eka americawata thandinama danilai thiyenne. me dawaswala american aarthikaya hondatama kadaa watilai thiyenne. european ratawalwalata mewa honda paadam.

mona boruda .US base tiyenwa oya area eke.ewaye thama flights land karala tiyenne.tawa US navy ships oya awata muhude tiyenawa. ewayeth jets land karala tiyenne.
මම නම් කියන්නෙ අරාබි කාරයො ඔක්කොම එකතුවෙලා නේටෝ එකට ගහන්න ඕන. ඔය දෙගොල්ලොම මරාගෙන සුන්නද්දූලි වෙලා යන තරමට ලෝකෙට හොඳයි![]()







danna tarama thami , AFGHANISTAN/VIEATNAM wala OIL tibunada?![]()