යූටියුබ් ප්‍රශ්නයක්

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මගේ යූටියුබ් Account එක ගූගල් එකෙන් Block කරල.මම හිතන්තෙ බිලොක් වෙන්න හේතු වෙන්න ඇත්තෙ.මම දාපු Crack software එකකින් සිදුවුන දෙයක් නිසා වෙන්න ඕනෙ. දැන් මට Account එකට Log වෙන්න විධියක් ඇත්තෙම නැහැ වගේ.ඔයාල කව්රු හරි දන්න කෙනෙක් මේකට විසඳුමක් හොයල දෙනවද?අනේ ඒක ලොකු උදව්වක්. මට ඒ සම්බන්දව දැනීමක් නැහැ
     
    • Dislike
    • Like
    Reactions: lilman and kinkon

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මගේ යූටියුබ් Account එක ගූගල් එකෙන් Block කරල.මම හිතන්තෙ බිලොක් වෙන්න හේතු වෙන්න ඇත්තෙ.මම දාපු Crack software එකකින් සිදුවුන දෙයක් නිසා වෙන්න ඕනෙ. දැන් මට Account එකට Log වෙන්න විධියක් ඇත්තෙම නැහැ වගේ.ඔයාල කව්රු හරි දන්න කෙනෙක් මේකට විසඳුමක් හොයල දෙනවද?අනේ ඒක ලොකු උදව්වක්. මට ඒ සම්බන්දව දැනීමක් නැහැ
    තේරුනේ නැ..
    software එකක් Crack කරන හැටි ගැනද දැම්මේ.. එහෙමනම් වෙන්න පුළුවන්. දන්න විදිහට crack කරන ඒවා දාන්න බැ..
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    තේරුනේ නැ..
    software එකක් Crack කරන හැටි ගැනද දැම්මේ.. එහෙමනම් වෙන්න පුළුවන්. දන්න විදිහට crack කරන ඒවා දාන්න බැ..
    නැහැ...නැහැ.. ක්‍රැක් software එකක් මගෙ computer එකට දැම්ම.මම හිතන්නෙ ඊට පස්සෙ තමයි මේ කේස් එක උනේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මට යූටියුබ් චැනෙල් එකකුත් නැතුව , සාමාන්‍ය විදිහට ඊමේල් එකෙන් යූටියුබ් එකට ලොග් වෙලා වීඩීයෝ බලලා කමෙන්ට්ස් දාන එක විතරයි කරේ..
    ලගදි කවදාවත් නැතුව කෙලවලා තිබ්බා..
    යූටියුබ් එකට සයින් ඉන් වෙන්න බෑ බන් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා..
    පැහැදිලි හේතුවක් කියලා නෑ උන්ගේ රූල්ස් වලට අනූව වැඩ කරේ නෑ කියලා තියෙන්නේ..
    උන්ට කම්ප්ලේන් කරා හේතුවත් කියලා කිසිම ප්‍රතිචාරයක් නෑ..
    ආයේ හදා ගන්න බෑ.. ඕක ගොඩක් අයට ලගදි වෙලා තියෙනවා.. :confused: :baffled:
     
    මටත් වෙලා තියෙන්නෙ මෙි වගේ දෙයක් තමයි
     
    • Sad
    Reactions: charitha2011

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    මට යූටියුබ් චැනෙල් එකකුත් නැතුව , සාමාන්‍ය විදිහට ඊමේල් එකෙන් යූටියුබ් එකට ලොග් වෙලා වීඩීයෝ බලලා කමෙන්ට්ස් දාන එක විතරයි කරේ..
    ලගදි කවදාවත් නැතුව කෙලවලා තිබ්බා..
    යූටියුබ් එකට සයින් ඉන් වෙන්න බෑ බන් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා..
    පැහැදිලි හේතුවක් කියලා නෑ උන්ගේ රූල්ස් වලට අනූව වැඩ කරේ නෑ කියලා තියෙන්නේ..
    උන්ට කම්ප්ලේන් කරා හේතුවත් කියලා කිසිම ප්‍රතිචාරයක් නෑ..
    ආයේ හදා ගන්න බෑ.. ඕක ගොඩක් අයට ලගදි වෙලා තියෙනවා.. :confused: :baffled:

    Google all service kela wenawada mcn ??
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Google all service kela wenawada mcn ??
    යූටියුබ් එකට ඇක්සස් කරන්න දෙන්නේ නෑ බන්.. අනිත් ඒවා නම් වැඩ..

    Comments රිපෝට් කරාද දන්නේ නෑ කව්රුහරි.
    එහෙම වෙන්නත් පුළුවන් , ඒ උනාට මෙච්චර ඉක්මනට වෙන්න හේතුවක් නම් නෑ. ඔය සීන් එක ගොඩක් අයට වෙලා තියෙනවා. ගූගල් එකේ විස්තර හොයපුවාම ගොඩක් අය කියලා තිබ්බා හේතුවක් නැතුව සස්පෙන්ඩ් කරලා කියලා ..
     
    • Like
    Reactions: Any.key