යූටියූබ් වීඩියෝ
එ්යි මේ එලකිරියේ නූල් දාල යූටියූබ් වීඩියෝ දැම්මට play වෙන්නෙ නෑනෙ

ඉතිං මං යූටියූබ් ලින්ක් එක විතරක් දානවා.

මොකෝ බං මේකෙ යූටියූබ් වීඩියෝ වැඩ කරන්නෙ නැත්තෙ?එලකිරියෙ අලුතෙන් නූල් දාන තැන යූටියූබ් ටැග් එක දාලා ලින්ක් එක දාලා පෝස්ට් කොලා.එ්වුනාට එ් නූලෙ තියන වීඩියෝ එක වැඩ නෑ.
උඹලවත් බලහල්ලකො බං මොකද කියලා?

Last edited: