යූ ටියුබ් කොපි රයිට්... උදව් කරන්න

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    යූ ටියුබ් කොපි රයිට්... උදව් කරන්න

    මම අද ඊයේ මැච් එකේ පොඩි කෑල්ලක් අරගෙන ටිකක් වෙනස් කරලා.. මගේ චානල් එකේ දැම්මා..එළකිරි එකෙත් නූලක් දැම්මා.. මෙන්න ලින්ක් එක
    Here
    පුරස්නේ මේකයි
    මැච් එකේ වීඩියෝස් ගොඩක් ටියුබ් එකේ තියෙනවා... ගොඩක් චැනල් වල තියෙනවා...හිරු එකේත් මම දැක්කා තියෙනවා.. තව මෙකී නොකී ගොඩක් පුද්ගලික චැනල් වල එක එක මාදිලියේ වීඩියෝත් තියෙනවා.. වීව්ස් 1කේ 2කේ වගේ තියෙනවා..
    හැබැයි මගේ විඩියෝ එක විතරක් අයින් කරලා...කොහොමද ඒක වුනේ.. ඇයි අනිත් එවුවා තියෙන්නේ.. මගේ විඩියෝවේ විනාඩියක්වත් නෑ...එක බෝලයයි තිබ්බේ...අනික් එව්වා ෆුල් හයිලයිට් එක දාලා තිබ්බා..
    දන්න අය පැහැදිලි කරනව ද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    This might be it
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මම අද ඊයේ මැච් එකේ පොඩි කෑල්ලක් අරගෙන ටිකක් වෙනස් කරලා.. මගේ චානල් එකේ දැම්මා..එළකිරි එකෙත් නූලක් දැම්මා.. මෙන්න ලින්ක් එක
    Here
    පුරස්නේ මේකයි
    මැච් එකේ වීඩියෝස් ගොඩක් ටියුබ් එකේ තියෙනවා... ගොඩක් චැනල් වල තියෙනවා...හිරු එකේත් මම දැක්කා තියෙනවා.. තව මෙකී නොකී ගොඩක් පුද්ගලික චැනල් වල එක එක මාදිලියේ වීඩියෝත් තියෙනවා.. වීව්ස් 1කේ 2කේ වගේ තියෙනවා.
    හැබැයි මගේ විඩියෝ එක විතරක් අයින් කරලා...කොහොමද ඒක වුනේ.. ඇයි අනිත් එවුවා තියෙන්නේ.. මගේ විඩියෝවේ විනාඩියක්වත් නෑ...එක බෝලයයි තිබ්බේ...අනික් එව්වා ෆුල් හයිලයිට් එක දාලා තිබ්බා.
    දන්න අය පැහැදිලි කරනව ද?
    ප්‍රශ්නෙයි,උත්තරෙයි දෙකම තියනවා
    :P:rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තේරුනේ නෑ.... ඒ කිව්වේ මේකේ එකෙක් රිපෝට් කරල ද ? :nerd:
    elakiri eke youtube channel danna epa machan. kattiya boruwata report karala kelawanawa Channel walata.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මම අද ඊයේ මැච් එකේ පොඩි කෑල්ලක් අරගෙන ටිකක් වෙනස් කරලා.. මගේ චානල් එකේ දැම්මා..එළකිරි එකෙත් නූලක් දැම්මා.. මෙන්න ලින්ක් එක
    Here
    පුරස්නේ මේකයි
    මැච් එකේ වීඩියෝස් ගොඩක් ටියුබ් එකේ තියෙනවා... ගොඩක් චැනල් වල තියෙනවා...හිරු එකේත් මම දැක්කා තියෙනවා.. තව මෙකී නොකී ගොඩක් පුද්ගලික චැනල් වල එක එක මාදිලියේ වීඩියෝත් තියෙනවා.. වීව්ස් 1කේ 2කේ වගේ තියෙනවා..
    හැබැයි මගේ විඩියෝ එක විතරක් අයින් කරලා...කොහොමද ඒක වුනේ.. ඇයි අනිත් එවුවා තියෙන්නේ.. මගේ විඩියෝවේ විනාඩියක්වත් නෑ...එක බෝලයයි තිබ්බේ...අනික් එව්වා ෆුල් හයිලයිට් එක දාලා තිබ්බා..
    දන්න අය පැහැදිලි කරනව ද?

    matath oya tikama una bn iye :( views 10k withra tibba :oo: kohen hari report wadila video eka alluwa .:( copyright strike ekakuth waduna :P
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    cricket match walata enne copyright strike machan. ewa ewanne video eka original rights thiyena un. balapan ube channel eke copyright claim ekak ewith nam original owner thama ewanna aththe.

    anika ehema elakiri eke ekek report kala video ain wenawa nam uba gihin kage hari ekak report karala balapan ehema wenne naha.
    hiru ada derana oya podi kali tika penwanna awasara aran athi un tv channel neh . anika news reporting nisa un samaharawita fair use kyaala berenawa athi.

    oya podi views 1k 2k thiyena ewwa nam unge system walata ahu wenakota ain karanawa. anith eka oya godak views thiyena ewa unge official channel nowunata ungema channels. ungem MCN wala thiyena ewa.

    parana match nam samahara ewa aulak naha eth ICC ekata rights thiyena matches kochchara parana unath strikes enawa tikak kal yanakota.
     
    :yes::yes::yes:
    unge wenama channel magnage karana set ekak innwa owa allanna
     
    Sri Lanka Vs South Africa 2nd Test 2019/විශ්ව ගේ අරමු පුදුම බේරීම...
    Reason: Copyright takedown request
    Removed by Cricket South Africa on 16 Feb 2019
    Expires on 17 May 2019

    :(:(