kiyanna balanna...( ඔබටත් අවශ්‍ය නං, හදාගන්න පාරක් ඇරලා දෙන්න පුළුවන්- හැබැයි ජමනියෙන් )
පුක අල්ලගෙන දුවන්න එපා පොන්නයො.. පොඩ්ඩක් නැවතියන්..පරාජිතයින් ආයිත් නාලා
![]()
![]()
මම දැක්කා බැජ් වල ඉදලා නැති උංගේ details වලට එහෙම හදලා දෙන සීන් එකකුත් තියෙන කතාවක්kiyanna balanna...
2021 idanma certificate eka print karanawaludathama certificate na kiyalane kiyanne

මම දැක්කා බැජ් වල ඉදලා නැති උංගේ details වලට එහෙම හදලා දෙන සීන් එකකුත් තියෙන කතාවක්
කරගත්ත නන් පාඩුවේ හිටපන්කෝ ඒත් නෑ අරක තියෙනවා මේක තියෙනවා කියලා හරි පාරේ යන උන්ටත් වලකපාගෙන යන්නනේ බලන්නේ. කොහොමත් ඔය වගේ උන් වැඩ කරන්න ගියාම හතර අතේ නාවනවා ටක් ගාලා අහු වෙනවා ඒ discipline ටික පුරුදු නැති නිසා.
අපරාදෙ බන් අපි මහන්සි වෙලා ඩිග්‍රී කරන්නෙ. දැනුත් වැඩත් එක්ක පුදුම ගේමක් ගහන්නෙ. එපා වෙලා තියෙන්නෙ.
ඒ අස්සෙ මේ වගේ එවුන් නිකම්ම කොලිෆිකේශන් හදාගන්නකොට අපිද මෝඩයෝ උන්ද මෝඩයෝ කියලා හිතාගන්න බෑ.
දවසක් මට එයාර්පෝර්ට් එකකදි එකෙක් හම්බුනා. ඌ ස්ටුඩන්ට් දාලා පැනගෙන වෙන රටකට. මෙලෝ ද්යක් ඉගෙන ගෙන නෑ. හාර්ඩ්වෙයාර් එකක වැඩ කරන එකෙක්. ඔක්කොම දේවල් හදාගෙන. ලොකුකමට කියවනවත් එක්ක.
මට කලින් හිටපු මැනේජර්ලා දෙන්නත් ඔය වගේ. කටවල් නම් තියෙනවා අප්පල්ලෙ වගේ ඒත් දන්න මඟුලක් නෑ. ලින්ක්ඩ් ඉන් එකේ ඩිග්‍රී දෙක තුන මට ශුවර් එව්වා නම් බොරුවට දාගෙන.
තව එවුන් වෙන එවුන්ට කියලා අසයින්මන්ට් ඔක්කොම කරගෙන පාස් වෙනවා.
ලෝකෙ හැටි.
Awrudu 10 kata wada lu thama transcript na ,maga ena gaman lu ,suda wage low IQ unta hodaimu kohomada PHD ekak verify karanne?![]()
![]()
Phd තියෙන අය certificate එක release කරන්නේ නෑ. එහෙම කරන්න උවමනාවක් නෑ research papers publish කරලා තියෙනවනන්. සාමාන්යෙන් doctor උන ගමන් colleguesල, professorල එක්ක celebration එකක් තියෙනවා thesis එක defend කරපු ගමන් university colors ඇඳලා. ඒ මොකුත්ම නැත්තන් ඉතින් Phd එක daraz එකෙන් order කරපු අමු ගවයෙක් කියල තමා කියන්න වෙන්නේ.නැහැ PhD එකක් කරා කියන්න තියෙන strongest evidence එක certificate එක. මොකද ඒක දෙන්නෙ PhD එකට අදාල හැම requirement එකක්ම complete කරාම. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ accredited universities PhD certificate එක publicly පේන්න social media වල දාන එක discourage කරනවා document forging ප්‍රශ්න නිසා. කතානායකට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමයි එයා PhD එක ගත්තා කියන university එකෙන් verification letter එකක් request කරලා ඒක පෙන්නන එක.
ඉතින් උන්ම තමයි මේ මැරිලා ඉපදුනා වගේ අනිත් උන්ට බයියෝ බයියෝ ගාන්නේ!සුදා අනුන්ගේ රෙදි අපුල්ලන්න ගිහින් ලැජ්ජා වෙන්න යන්නේ. අනුරට චන්දෙ දුන්න ඔක්කොමල NPP රෙදි අපුල්ලන්න යන්න ඕනි නෑ. මහින්දගේ බයියොත් ඕකම තමා කලේ.
ඌ කියන්නෙ 76 වසරක සාපෙ නැති කරන්න උදව් උනේ.සුදා අනුන්ගේ රෙදි අපුල්ලන්න ගිහින්
