රජයේ ආයතනවලින් දෙන ආතල්
ළගදි දවසක මම මනි ඕඩර් එකකින් ආපු සල්ලි වගයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියා. එතන හිටියා අවුරුදු 40 විතර ගැනු කෙනෙක්. අද සිස්ටම් අවුල්, වෙන දවසක එන්න කිව්වා. ඒත් කොම්පුටර් අගේට වැඩ. මම ඇහුවා මොකක්ද අවුල කියලා. කලින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරාම එයලගේ සයිට් එකලු මුලින් එන්නෙ. ඒකට ගිහින් යුස නෙම්, පාස්වර්ඩ් ගහලලු කලින් ලොග් වුනේ. මම ඊට පස්සෙ වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරා. කිසි අවුලක් වෙලා නැ. හෝම් පේජ් එකට ask.comකියලා සර්ච් එන් ජින් එක ඇඩ් වෙලා. මට ඉතින් කියන්න වචන නැ. විභාග වලට සල්ලි බදින්න එන ලමයි මම එද්දි ගොඩක් හැරිලා ගියා. අපේ රටේ පරිගනක අධයාපනය නම් හරිම දුර්වලයි. මහලොකු පරිගණක විද්‍යාව පිලිබද මහාචාර්යවරුත් ඉන්නවා. ඒත් වින්ඩෝස් ගහගන්න දන්නෙ නැ. ඔයාලටත් මේ වගේ සිද්දි වෙලා තියනවා නම් කියන්න