රජයේ නාස්තිය

Dec 30, 2013
1,235
166
0
41121327.jpg


යකෝ මුන්ට හෙන ගහනව බන්. :angry::angry::angry: මේ මහින්දයගෙ අම්මගෙ අප්පගෙ බූදලේද?:angry::angry::angry: පුදුම මහජන මුදල් නාස්තියක් බන් වෙන්නේ :growl::growl::growl: කතා කරල වැඩක් නෑ.

මම පහුගිය මාස කීපයේම වැඩ කරේ ඔතන ගිය මාසෙත් හම්බන්තොට පරිපාලන සංක්‍රීරණයේ පහල තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සෙක්ෂන් එකේ සර්වර් රූම් එක අප්ග්‍රේඩ් කරා. ඒ වැඩේට මමයි තව 3න් දෙනෙකුයි ගියේ මාස 3කට විතර පස්සේ එතකොටයි මම මේ කියන්න යන වෙනස තේරුනේ.

යකෝ මේලෝ වැඩක් නැතිව අම්බානෙකට රජයේ සේවකෝයෝ අරන් දේශපාළන උවමණාවලට. :yes::angry::angry: නාමල් බේබිගෙ වැඩලු :angry::angry::angry::angry:

උබලට කියන්න අපි මුලින් වැඩ කරන කොට පිළිගැනීමේ නිළදාරිණියන් එකයි හිටියේ දැන් දෙන්නෙක් ඉන්නව එකෙක් පස්සේ එකෙක්. උන් දෙන්න බැලුවත් ඇත්තන් හුච පච ගගා ඉන්නව. නැත්නම් පත්තර බලනව. ඒත් නැත්නම් ඔලුව මේසෙට ගහන් ඉන්නවා :baffled::baffled::angry::angry::angry:

තව එක පොන්නයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අැතුලේ මිනිස්සු ඉඳගෙන ඉන්න තැන සයිඩ් එකේ මේසයක් තියන් ඌ බැලුවොත් ඇත්තන් ලැපක් තියෙන් එක්කෝ ෆේස්බුක්, නැත්නම් කාඩ් ‍ගේම් ගහනව.

තව එක සොන්නයෙක් ඒත් ඉන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අැතුලේ මිනිස්සු ඉඳගෙන ඉන්න තැන සයිඩ් එකේ මේසයක් තියන් දොර ලඟ ඌ මුකුත් කරන්නෑ ටිකක් වෙලා බලන් ඉන්නවා, ඉඳගන්නවා, ආපහු නැගිටනවා ටිකක් ඇවිදිනවා, ආපහු එනවා. ඉඳගන්නවා. බොරුවට මිනිස්සුන්ගෙන් අහනවා මොකද වෙන්න ඕන කියල :baffled::baffled::angry::angry:

තව එක වේසියෙක් ඉන්නවා සහකාර ප්‍රාදේෂීල ලේකම් කාර්යාලයේ ඇතුලේ පැත්තක මිනිස්සු ඉඳගෙන ඉන්න තැන ඒ ගෑනීත් කොයි වෙලේ බැලුවත් ඉයර් ෆොන් කනේ ගහගෙන වතුර බොනවා බෝතලේ මේස උඩ තියනවා, ෆොන් එක තද කර කර ඉන්වා. :baffled::baffled::dull::angry::angry:

තව සොන්නයො දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නා ඉඩම් කොමසාරිස් කාර්යාලයේ අර කලින් කිව්ව උන් වගේ එහාට මෙහාට කැරකි කැරකි ඉන්නවා. මොකද කරන්න වැඩක් නෑ :baffled::baffled::angry::angry: උනුත් බැලුවොත් ඇත්තන් දෙන්න එකතු වෙලා ෆෝන් තද කර කර ඉන්න එක තමයි කරන්නේ :dull::oo::angry:

තව අලුත ආපු ගෑනු දෙන්නෙක් ඉන්නවා ගිණුම් අංශයේ උන් දෙන්නටත් වැඩක් නෑ පත්තර බලන එක තමයි හැම තිස්සෙම කරන්නේ :baffled::angry::angry::angry:

තව එකෙක් ඉන්නවා නලු බට්ට වගේ ගයාන් අලහප්පෙරුම කියල. රථවාහන එකේ. ඌ මාත් එක්ක ටිකක් ෆිට් උනා. ෆිට් උනත් අවලමා :angry::angry::angry: එතෙන්ට ඩිරෙක්ට් ලයිසන් ගන්න එන උන් මරිසිය දාල උන්ගේ ලර්නර්ස් එකකට දානව. ඌට කල්ල මරේ :rofl::rofl::angry::angry:

උබලට කියන්නේ ඔය රථවාහන එකේ විභාග ශාලාව ලොකුයි ඒ සී මැෂින් බර ගානක් දාල තියෙන්නේ :baffled::baffled: ගොඩක් වෙලාවට ඕකේ ඉන්නේ දෙන්නයි. ඒත් ඔක්කොම ඒ සී මැෂින් වැඩ :angry::angry::angry:


මමයි අපේ සෙට් එකටයි සිරාවට අවුල් හිතුන මෙහෙම මහජන මුදල් නාස්ති කරන එක ගැන. අනිවා ගොඩක් පත්වීමි දේශපාලන ගොටු ඇල්ලීම්වල ප්‍රථිපල තමයි. සමහර වැඩ කරන උන්ට හරියට අකුරු ලියාගන්නවත් බෑ :angry::angry::angry:


අම්මප මම ජනාදිපති නම් ඔය එකෙක්ටවත් අයිස් කෙලින්න දෙන්නෑ. :angry::angry::angry:

සිරාවටම කල කිරෙනව බන් ඇවිල්ලම බලාපන්කෝ මේකට මම කියන්නේ බොරුද කියල :angry::angry::angry::yes:

9-copy.jpg
 
Last edited:
  • Like
Reactions: AA60

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොහෙත් ඔහොමයි බං.. කාලකන්නි ඕකුන්ට හෙන ගහන්න ඕනේ..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mage building eakak post office eakate rent eakate deela theynne.... mae mase salli parakku nisa munta call kera... mun kiyenewa gewanna salli na lu.. Onna okai ada tathwe..:angry::angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kata kiyannada ithin owa..untama giya rata.

    උන් විතරක් නෙමේනේ බන්, අපෙයි ආකල්ප වල වැරැද්ද. බලපන් අපේ උන්මයි කතිරේ ගහල කොහෙහරි රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ. ඕක තමයි අද දේශපාලනේ. ඒක තියනකම් දේශපාලුවෝ මොකා ආවත් එකයි. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නෑ බන්.
    අලුත් පාර්ලිමේන්තුවක් නෙමේ අලුත් ජනතාවක් පත් වෙන්න ඕන මේ රටට :rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Mage building eakak post office eakate rent eakate deela theynne.... mae mase salli parakku nisa munta call kera... mun kiyenewa gewanna salli na lu.. Onna okai ada tathwe..:angry::angry::angry::angry:

    සල්ලි නැත්නම් හුකන්නේ නැතුව යන්න කියපන්, පොන්න හුත්තලට race යන්න සල්ලි තියෙනවා හුත්තේ කිරුල කරන්න සල්ලි තියෙනවා ඒත් POST Office එකේ රෙන්ට් එක ගෙවා ගන්න සල්ලි නැහැ. අනේ හුකේ නස් නාසේ [/size]
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උපාධී දාරීන් ලක්ෂෙකට ආන්ඩුවෙ රස්සා දුන්නලු. ඒ උදවිය එක්කො පැල බෙදනව, එක්කො ගෙවල් ගානෙ ගිහින් ගනන් හදනව? එක්කො ප්‍රාදේශීය ලේඛම් එකට වෙලා ඉන්නව. ඒ සමහරුන්ට ඉඳගන්න පුටුව නැහැ. ලියන්න මේසෙ නැහැ.එතනින් ගියාම ලන්ගමේ එක බස් එකකට වැඩකරන්න අට දෙනෙක් ඉන්නවලු
    ඔන්න ආශ්චර්යයේ ආන්ඩුව රටේ ශ්‍රම බලකාය නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්න හැටි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යකෝ මුන්ට හෙන ගහනව බන්

    මුන්ට හෙන ගහනව බන් යකෝ

    කොහෙත් ඔහොමයි බං.. කාලකන්නි ඕකුන්ට හෙන ගහන්න ඕනේ..

    කොහෙ හෙන ගහන්නද? මේදවස්වල කතරගම දෙයියොත් රාජපස්ස පිහිටයි කියල බෝඩ් එකක් ගහගෙන ඉන්නෙ.:rofl:

    Mage building eakak post office eakate rent eakate deela theynne.... mae mase salli parakku nisa munta call kera... mun kiyenewa gewanna salli na lu.. Onna okai ada tathwe..:angry::angry::angry::angry:

    ඒවායින් වැඩක් නෑ සල්ලි දුන්නෙ නැත්නම් එලියට දාපන්.:angry:

    Onna oyawage un thamai ban chande denne anduwata

    උඹට දෙයක් තේරෙනව වගේ. ගියපාර රනිලුත් ඔය බත්ගොට්ටො ටික එලියට දාන්න ගිහින් තමයි අනාගත්තෙ. මොන පක්ෂෙ ආවත් බත්ගොට්ටට අත තිබ්බොත් ආන්ඩුව වැටෙනව.දැන් යන ක්‍රමේ අනුව මොන ආන්ඩුව ආවත් බත්ගොට්ටගෙ කල්ල මරේ. ෆැක්ටරි ටිකක් දාලා ඔය නිකන් පඩි ගන්න හැත්ත බුරුත්ත ඒවට තොලොන්චි කරලා දාන්න ඕන.එතකොට රැවුලයි කැඳයි කෝප්පෙයි තුනම බේරෙනව.

    උන් විතරක් නෙමේනේ බන්, අපෙයි ආකල්ප වල වැරැද්ද. බලපන් අපේ උන්මයි කතිරේ ගහල කොහෙහරි රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ. ඕක තමයි අද දේශපාලනේ. ඒක තියනකම් දේශපාලුවෝ මොකා ආවත් එකයි. අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නෑ බන්.
    අලුත් පාර්ලිමේන්තුවක් නෙමේ අලුත් ජනතාවක් පත් වෙන්න ඕන මේ රටට :rolleyes:
    හරියට හරි ඒත් අලුත් ජනතාවක් පත්කරන්නනම් මකවන්න වෙනව. ඒ වෙනුවට සමාජ ක්‍රමේ වෙනස්කරන්න පුලුවන් උදවියට බලේ දෙමු.


    සල්ලි නැත්නම් හුකන්නේ නැතුව යන්න කියපන්, පොන්න හුත්තලට race යන්න සල්ලි තියෙනවා හුත්තේ කිරුල කරන්න සල්ලි තියෙනවා ඒත් POST Office එකේ රෙන්ට් එක ගෙවා ගන්න සල්ලි නැහැ. අනේ හුකේ නස් නාසේ
    දැයට කිරුල තියන්න අවුරුද්දට ලක්ෂ 25000+ යනව. ඒකෙන් ෆැක්ටරි ටිකක් දාලා බත්ගොට්ටො රැලට රස්සා දුන්නනම් ඒකත් එකක්.:dull:


    kata kiyannada ithin owa..untama giya rata.

    monawa karannada thawa tika kaalayai lankawa thiyenne ban ... :( :(

    Godak rajaye office wala ohoma thamai..
    ඔහොම නිවටවෙලානම් බෑ පුතෝ. මොකද අපේ රට දැන් හත්තිලව්වට ගහපු කලාබරේ වගේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සල්ලි නැත්නම් හුකන්නේ නැතුව යන්න කියපන්, පොන්න හුත්තලට race යන්න සල්ලි තියෙනවා හුත්තේ කිරුල කරන්න සල්ලි තියෙනවා ඒත් POST Office එකේ රෙන්ට් එක ගෙවා ගන්න සල්ලි නැහැ. අනේ හුකේ නස් නාසේ [/size]

    Macho rent eaka 18000 oka gewanna bari government eakak monatade. oww unta masa 3k kal dunna ban eiyn wenna.
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    වැඩක් නෑ බන් කතා කරලා.. උබට කියන්නේ බන් මගේ bike එකේ පොතේ නම වැරදියට type කරලා එව්වනේ බන් RMV එකේ උන්..මන් ගියාම ඒක හදා ගන්න උන් මට කිව්වා ආයි මුල ඉදන් සල්ලි ගෙවන්න කියල නම හදන්න..යකෝ මන් කඩ්ඩෙන් හරියට ලියල දීපු එක මුන්ට බලාගෙන type කරන්න බැරිද..මට මල පැන්න එක අහුව්වම..මන් කිව්වා මගේ වැරද්දක් නෙමෙයි මේක ඔයාලගේ වැරද්දක් කියල..එතන හිටපු එකත් නිකන් මට ගේමෙට කතා කලේ නිකන් මගේ වැරැද්ද වගේ..මට මල පැනල එතන හිටපු හැමෝටම ඇහෙන්න කිව්වා ''හරියට 8 වත් පාස් උනේ නැති එවුන් එක එකාගේ පස්සවල් හෝදලා රස්සාවල් අරන් එනවා..ආවට පස්සේ කරගන්න බැරි උනාම අපේ පිටින් යවනවා තමුසෙලගෙ වැරදි..ලැජ්ජයි ඕයි තමුසෙල ගැන..ඊට වැඩ හොදයි කක්කුස්සි හේදුවා නම් කියලා..'' පොරගේ මුණ නිකන් චව් වෙලා ගිය බන්..දන්නවනේ එතන ඉන්න සෙනග කන්දරාව..මට එහා පැත්තේ හිටමු uncle කෙනෙකුත් මගේ සප් එකට අවා..ඒ uncluth කිව්වේ ඔහොම නෙවෙයි මුන්ට කතා කරන්න වටින්නේ කියල...:angry::angry:
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    රජයේ නාස්තිය 08-06-2014 07:52 PM feck off -10
    Mata sahenta riduna.... :D:D:D:D
    FUCK OFF kiyena eaka wath hariyata liyaganna ba.... ජමාල් saho kiuwa wage හරියට 8 වත් පාස් උනේ නැති එවුන් එක එකාගේ පස්සවල් හෝදලා රස්සාවල් අරන් එනවා
     
    Last edited: