රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    මේ අනිත් එක බං අල වෙනවනම් Decent පිට අල වෙයන් මුල් කාලෙම. Rag වෙනවනම් ඒකත් උඹේ කැමැත්තනෙහ්. යම්කිසි දෙයක් උඹට ලැබෙන නිසානෙහ් උඹ Rag වෙන්නෙත්. එහෙම Rag වෙනවනම් මුල් කාලෙම ඒවට දායක වෙයන්. හැබැයි බං ඔය දෙකටම නැතිව නම් ඉන්න එපා. එතකොට උඹව ඔය අල වාත කියන Community දෙකෙන්ම Reject වෙනවා. උඹට Campus ජීවිතේ ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න සෙට් වෙයි. ඒක නිසා මුල් කාලෙම කොන්ද කෙලින් තියාගෙන එක්කෝ Aanti Rag, නැත්නම් Rag වෙයන්.
    rag wenne mokatada? payin denne! unta kiwwua nam hari "මාව රැග් කරන්න තියාගන්න එපා, මුලු ගමම ගෙනල්ලා මෙතනට උම්බලාට ගස්සන්නෙ". ඔහොම කිව්වුවොත් උන් මොනා කරයි කියලාද හිතන්නෙ?"
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    rag wenne mokatada? payin denne! unta kiwwua nam hari "මාව රැග් කරන්න තියාගන්න එපා, මුලු ගමම ගෙනල්ලා මෙතනට උම්බලාට ගස්සන්නෙ". ඔහොම කිව්වුවොත් උන් මොනා කරයි කියලාද හිතන්නෙ?"

    උබ ලන්කාවේ ඉන්න කාලේ සිංහලුන්ගේ රේප් වුනේ ඇයි කියන එක පුදුමයක් නැහැ, natural selection
     
    • Haha
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    උබ ලන්කාවේ ඉන්න කාලේ සිංහලුන්ගේ රේප් වුනේ ඇයි කියන එක පුදුමයක් නැහැ, natural selection
    ehema aheniyak wune na mata, umbata wada mage kondhdha hayyayi. rotary eka gaawa AL class yaddi maawa pas denek wata karala rupiyal 5k illuwa, mama kiwwuwa "rupiyal 500k sakkuwe thiyenawa, puluwan nam ganin" kiyala. un thallu karala dhaala mama awa. Nugegoda handhiye ekek ta gahuwa mata gahanna apu eke ta.

    Thailanthe street fights dekakata madi wuna, first such fight eke poddak kaawa "was in defensive stance 100%", eken igen gaththu paadamen dheveniyata set wechcha street fight eke arun dhennata dhunna dhuwanna, wate inna ewun magen ahuwa koheda rata kiyala "mama malaysia" kiyala boruwak gahuwa, un mata yanna yanna kiwwuwa.
     
    • Like
    Reactions: Fiona Dabare

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,047
    8,384
    113
    Kotahena
    ඒකත් එක්ක ගහ ගන්න යනවා නම් උබ රජිනි කාන්ත් වෙන්න ඕන
    පිරිසක් ආවත් Knife එකකින් ඇනලා එකෙක්ට who's next? කියලා ඇහුව ගමන් පිරිස් අතට connection එක ඉවරයි.
    නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආත්මාරක්ෂාව නිසා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පිරිසක් ආවත් Knife එකකින් ඇනලා එකෙක්ට who's next? කියලා ඇහුව ගමන් පිරිස් අතට connection එක ඉවරයි.
    නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආත්මාරක්ෂාව නිසා

    violence වලින් කවදාවත් ප්‍රශ්න විසදෙන්නැහැ, ප්‍රශ්න වැඩි වෙනවා. ඔය තරහවල් මිනිස්සු මතක තියන් පස්සේ ප්ලැන් කරලා රිටර්න් එක දෙන්නේ. මොලයක් තියෙන්නේ ප්‍රස්නයක් ඇති වෙන්න නොදී වග බලා ගන්නයි, ඇති වුනොත් ඒක ඩීඑස්කලේට් කරන්නයි.
     
    • Like
    Reactions: Naughty_kiththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    උබ ලන්කාවේ ඉන්න කාලේ සිංහලුන්ගේ රේප් වුනේ ඇයි කියන එක පුදුමයක් නැහැ, natural selection
    ඔස්ට්‍රෙලියාවෙ ඉන්නව කල්ලො නිකම් චාටර් එවුන්, දවසක් මම Hungry Jacks burger පොට් එකෙ කෑම අරන් ඉතුරු සල්ලි cashier counter එක උඩ තිබ්බා, මගෙ එහා පැත්තෙ හිටියා කල්ලෙක් උ එක පාරටම "why did you take my money" kiyala ඇහුව , මම උට කියන්න ගියෙ නැ මෙ මගෙ සල්ලි කියලා , මම උට කිව්වුවා "I take whatever I want" කියලා, උ කිව්වුව "ඔයට ජොකෙ එකක් වත් තෙරෙන්නෙ නැ නෙ" කියලා, පයින් දෙන්නෙ okaata wadiya ka gahuwoth!
     
    • Like
    Reactions: Fiona Dabare

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපිට ප්‍රශ්න තිබ්බේ නෑ, අපේ ගමනේ බන්.අනික සින්නො කියල කිසි සැලකීමක් අපි කලේ නෑ.කට්ටිය කොහොමත් ෆිට්.මගේ යාලුවෙකුට කැලණියේ එවුන් රැග් කරලා යුනි එක ඇතුලටම ගිහින් හොය හොයා ගැහුවේ.අන්තිමට කොහෙවත් හිටපු මාළු කාරයෝ ටිකක් ඇතුලේ දැම්ම :ROFLMAO:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අපිට ප්‍රශ්න තිබ්බේ නෑ, අපේ ගමනේ බන්.අනික සින්නො කියල කිසි සැලකීමක් අපි කලේ නෑ.කට්ටිය කොහොමත් ෆිට්.මගේ යාලුවෙකුට කැලණියේ එවුන් රැග් කරලා යුනි එක ඇතුලටම ගිහින් හොය හොයා ගැහුවේ.අන්තිමට කොහෙවත් හිටපු මාළු කාරයෝ ටිකක් ඇතුලේ දැම්ම :ROFLMAO:

    thanks
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,047
    8,384
    113
    Kotahena
    මොලයක් තියෙන්නේ ප්‍රස්නයක් ඇති වෙන්න නොදී වග බලා ගන්නයි
    දැං උබට මොලයක් නැද්ද එතකොට මං කියපු එක තේරුම් ගන්න ?

    මොලේ පාවිච්චි කරලා survive වෙන්නෙ පිරිස් බලය එක්ක තියෙන psychology එක kadana එකට.

    ඔය riots වලදී government එකෙන් ඒවා control කරන්න කරන්නේ එකෙක් අල්ලාගෙන දෙනව හොඳට.

    එතකොට අනික් එවුන් ඉස්සර වෙන්න කැමති නැහැ.
    උන්ගේ අතරේ තියෙන සමඟිය කියන එක නැති වෙලා යනවා. ඒක එකා තනි තනිවම හිතන්න ගන්නව.

    උබලට රැග් ද කරන්න ඕනේ kapagena thoronchi වෙන්නද? ඇතුලේ බැරි උනොත් එළියේ වත් ඉන්න ඉඩ තියන්නේ නෑ mata ariyoth නිකං ඉන්නෙ නෑ කියලා එකෙක් දෙන්නෙක් ට ඇත්තටම cut එකක් දෙකක් දුන්නම කියන වචනෙ serious ගන්නවා.

    ඊටපස්සේ පිරිස් ඉවරයි. Psychology. 🧠
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    violence වලින් කවදාවත් ප්‍රශ්න විසදෙන්නැහැ, ප්‍රශ්න වැඩි වෙනවා. ඔය තරහවල් මිනිස්සු මතක තියන් පස්සේ ප්ලැන් කරලා රිටර්න් එක දෙන්නේ. මොලයක් තියෙන්නේ ප්‍රස්නයක් ඇති වෙන්න නොදී වග බලා ගන්නයි, ඇති වුනොත් ඒක ඩීඑස්කලේට් කරන්නයි.
    රැග් කරන්න ena එවුන්ව deescalate කරන්න බැ

    ඔය riots වලදී government එකෙන් ඒවා control කරන්න කරන්නේ එකෙක් අල්ලාගෙන දෙනව හොඳට.

    එතකොට අනික් එවුන් ඉස්සර වෙන්න කැමති නැහැ.
    උන්ගේ අතරේ තියෙන සමඟිය කියන එක නැති වෙලා යනවා. ඒක එකා තනි තනිවම හිතන්න ගන්නව.
    තම්බි එහෙම නැ, අරාබි වසන්තය පටන් ගත්තෙ Egypt වලින් (mata mathaka widiyata), ඇයි දන්නවාද, ආන්ඩුවෙ පොලිස් කාරයො දෙන්නෙක් පලතුරු වෙලෙන්දෙක්ගෙන් සල්ලි ගසා කාලා, උට එතන වෙලදාම කරන්න එපා කියලා, වෙලෙන්ද්ද ගිනි තියාගත්ත, එකෙන් පත්තු වුනා. අන්න එහෙමයි එහෙ මිනිස්සු පාරට බැස්සී වෙඩි කාගෙන එත් නැවත්තුවෙ නැ, එකට වීර හෙලයො
    ------ Post added on May 5, 2025 at 7:59 AM

    රැග් කරන්න ena එවුන්ව deescalate කරන්න බැ

    තම්බි එහෙම නැ, අරාබි වසන්තය පටන් ගත්තෙ Egypt වලින් (mata mathaka widiyata), ඇයි දන්නවාද, ආන්ඩුවෙ පොලිස් කාරයො දෙන්නෙක් පලතුරු වෙලෙන්දෙක්ගෙන් සල්ලි ගසා කාලා, උට එතන වෙලදාම කරන්න එපා කියලා, වෙලෙන්ද්ද ගිනි තියාගත්ත, එකෙන් පත්තු වුනා. අන්න එහෙමයි එහෙ මිනිස්සු පාරට බැස්සී වෙඩි කාගෙන එත් නැවත්තුවෙ නැ, එකට වීර හෙලයො
    ------ Post added on May 5, 2025 at 7:59 AM
    Give credit where it is due!
    ------ Post added on May 5, 2025 at 8:00 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    තමන් අකමැති දේවල් වෙනකොට විරුද්ධ වෙන්න. ඒක එක හේතු හදාගෙන ඉවසාගෙන ඉන්න එපා. නිකම්ම පාත් ඕපන් වෙයි පළවෙනි අඩිය තිබ්බට පස්සේ.

    මටත් රැග් වෙනවා කියන එක ගැන අහලා තිබ්බ කතා විතරයි දැනගෙන හිටියේ ඒ නිසා මුල් ටිකේ ආතල් එකේ හිටිය පස්සේ පස්සේ වෙන වෙනම අරගෙන උන්ට ඕනි විදියට අපිව හදන්න ආව. මම අයින් වෙලා anti rag (අල) උනා. මට නන් එකෙන් මොකුත් ලොකු වෙනසක් උන් නෑ. ආර්ථික අමාරුකම් තියෙන අයට නන් ටිකක් දැනෙයි මුලින්ම. ඒත් මොකද පාර්ට් ටයිම් කඩේ වැඩට ගිහිං හරි ඔලුව කෙලින් තියන ඉන්න පුළුවන් නන් එක එකාට ආතල් දෙන්න බයිට් වෙන්නේ නැතුව. මාත් කොහොමත් freelance කරා පළවෙනි අවුරුද්දේ ඉදලම. ඒ නිසා ලොකු බරක් උන් නෑ එළියේ ඉන්න එක.

    මමනම් gov campus ගිහින් නැ , කොහොමද බන් එකම campus එකේ ඉදල anti rag (අල) කියල එහෙම වෙනම ඉන්නේ. කට්ටිය එකටම නෙමේද rag කරන්නේ 🤔
     
    • Like
    Reactions: Fiona Dabare

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,047
    8,384
    113
    Kotahena
    තම්බි එහෙම නැ, අරාබි වසන්තය පටන් ගත්තෙ Egypt වලින් (mata mathaka widiyata), ඇයි දන්නවාද, ආන්ඩුවෙ පොලිස් කාරයො දෙන්නෙක් පලතුරු වෙලෙන්දෙක්ගෙන් සල්ලි ගසා කාලා, උට එතන වෙලදාම කරන්න එපා කියලා, වෙලෙන්ද්ද ගිනි තියාගත්ත, එකෙන් පත්තු වුනා. අන්න එහෙමයි එහෙ මිනිස්සු පාරට බැස්සී වෙඩි කාගෙන එත් නැවත්තුවෙ නැ, එකට වීර හෙලයො
    Thambi වගේ තමයි අන්තරේ එවුන් එළියේ riot වල හැසිරෙන්නේ.
    උන් ට එළියේ Rubber bullet කන එක සැපයි අවුරුද්දේ පුරා තිස්සේ රැග් වෙන එකට වඩා.

    Thambi හිතන්නේ උන්ට මැරිලා god එක්ක එකතු වෙන්න තියෙන chance එක නැති කරන්න මුන් threat එකක් අපිට කියලා. ඒ වෙනුවෙන් බෝම්බ බැඳගෙන උනත් එන්න ලැහැස්ති යි.
    මොකද උන්ගේ goal එක powerful.
    එහෙම එවුන් powerful වෙන්නෙ එතැන psychology එක පිරිස් බලය නෙමෙයි එතැන තියෙන්නෙ.

    එතැන උන් තනි තනි වශයෙන් හිතන්නෙත් එකම විදිහට.

    පිරිසක් එකට එකතු වෙලා එකට වැඩ කරන කොට එක විදියකට හිතලා උන් වෙන් උනාම තවත් විදියකට හිතනවා නම් ඒ පිරිස strong නැහැ.

    අන්තරේ උන්ගේ riot powerful වෙන්නෙ උං තනියෙන් හිතුවත් හැමෝම හිතන්නේ මෙතැන මෙහෙම හැසිරුණේ නැත්තන් ඇතුලේ අපිට කෙළ වෙනවා කියලා තනි මතයක වෙන් වෙන්ව ගත්තත්.

    හැබැයි Campus ඇතුලේ කතාව වෙනස්. එතැනදී kapana කොටන level එක පෙන්නුවා ම උං ට රැග් කරන එකට වඩා තමන්ගේ physically damage එක top priority එක වෙන
    Amygdala-hijack.jpg

    Amygdala hijack වෙලා higher cortex එක disable වෙනවා. එතකොට logically හිතන්නේ නැති වෙනවා.

    එතනින් පස්සෙ උගේ රැග් ඉවරයි.
    Amygdala උනත් function වෙන්නෙ මොලේ already existing data පාවිච්චි කරලා threat එක detect කරද්දී.
    හම්බයන් ගෙ already existing data වෙනස්. උන්ගේ තියෙන්නෙ පොඩි කාලේ ඉඳන් කුරාණය replace වෙලා data වල.
    එතකොට උන් decision ගන්නේ වෙනස් විදියකට individualy උනත්.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,570
    3,170
    113
    පිරිසක් ආවත් Knife එකකින් ඇනලා එකෙක්ට who's next? කියලා ඇහුව ගමන් පිරිස් අතට connection එක ඉවරයි.
    නීතියෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ආත්මාරක්ෂාව නිසා
    උබ ඔහොම හිතෙන එකෙක් නම්, බැරි වෙලාවත් උබ රැග් උනොත් උබ top ragger කෙනෙක් වෙනවා අවුරැද්දක් යද්දි 🤣

    වැරැද්දක් කරලා පොලිසියට අහු ූනොත් උබ හිතන් හිටියට මං වචනයක් වත් කියන් කෑ කියලා, හොද officer තෙනෙක්ට පුලුවන් උබට ගහන් නැතුව psychological manipulation වලින් උබ නොකරපු වැරදි වලට ූනත් පාපොච්චාැණය කරන තැනට පත් කරන්න. අපි හැමෝගෙම තියෙන්නේ එකම software ටික, ඒවා manipulate කරන්න ලේසියි…
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    උබ ඔහොම හිතෙන එකෙක් නම්, බැරි වෙලාවත් උබ රැග් උනොත් උබ top ragger කෙනෙක් වෙනවා අවුරැද්දක් යද්දි 🤣

    වැරැද්දක් කරලා පොලිසියට අහු ූනොත් උබ හිතන් හිටියට මං වචනයක් වත් කියන් කෑ කියලා, හොද officer තෙනෙක්ට පුලුවන් උබට ගහන් නැතුව psychological manipulation වලින් උබ නොකරපු වැරදි වලට ූනත් පාපොච්චාැණය කරන තැනට පත් කරන්න. අපි හැමෝගෙම තියෙන්නේ එකම software ටික, ඒවා manipulate කරන්න ලේසියි…
    neethiya danan inna oney, street smart wenna oney, ethakota ehema papuchcharane ganna ba, unless they beat you. eka poddak amaru wei!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,047
    8,384
    113
    Kotahena
    උබ ඔහොම හිතෙන එකෙක් නම්, බැරි වෙලාවත් උබ රැග් උනොත් උබ top ragger කෙනෙක් වෙනවා අවුරැද්දක් යද්දි 🤣

    වැරැද්දක් කරලා පොලිසියට අහු ූනොත් උබ හිතන් හිටියට මං වචනයක් වත් කියන් කෑ කියලා, හොද officer තෙනෙක්ට පුලුවන් උබට ගහන් නැතුව psychological manipulation වලින් උබ නොකරපු වැරදි වලට ූනත් පාපොච්චාැණය කරන තැනට පත් කරන්න. අපි හැමෝගෙම තියෙන්නේ එකම software ටික, ඒවා manipulate කරන්න ලේසියි…
    ඔය දෙකම වැරදියි බං.
    මං Integrity එක නැති කරගන්න මිනිහෙක් නෙමෙයි කොහේ ගියත් කොතැන හිටියත් හරි දේ ද මං කරන්නෙ කියල හිතල බලල කරන්නෙ.

    Psychological manipulation ගැන මං ගොඩක් ඉගෙන ගෙන තියනවා.
    ලොකු challenge එකක් වෙයි police කාරයා ට
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    දෙසේ හැටියට තමා බාසේ.

    මෙහෙ මම දැකලා නෑ private එකක්වත් ශෝට ගහන් එනවා.
    2014-2014 IIT short awlak naha

    අන්කල්....... 🤔

    රැග් උනේ නෑ බන් මොකද අපේ එවයෙ තිබ්බෙ හොස්ටල් ඉන්න උන්ට විතරයි.
    කොහොමත් කුහක ගම් බයියො තමා ඔවා කරන්නේ,

    තව දෙයක් මේකට ශාල නොවුනත්, පුද්ගලික රජයේ දේකේම අත්දැකීම් තියන නිසා කියන්නේ.
    ඔය ප්‍රයිවට් කැම්පස් කියන බහුතරයක් කැම්පස් නේමේ නිකන්ම ටියුශන් ක්ලාස්. අඩුම පිට්ටනියක්වත් නැති කැම්පස් කීයක් අපේ රටේ තියනවද?.
    අපි මේ අමානුශික රැග් එකක ගැන කතාකලාට, පුද්ගලික කැම්පස් වල පොත් පෑන් අනන් මනන් පලමු අවුරුත්ටෙ උන්ට විකුනන එක ගැන මොකද හිතන්නේ.
    World ranking වල පලවෙනි 1000 වත් නැති government university වලට ගිහින් අනුන්ගේ ඇද හොයන එවුන් LOL
    ------ Post added on May 5, 2025 at 8:58 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113

    World ranking වල පලවෙනි 1000 වත් නැති government university වලට ගිහින් අනුන්ගේ ඇද හොයන එවුන් LOL
    ------ Post added on May 5, 2025 at 8:58 AM
    මුලුන් කියන දේ හරියට කියවන්න.
    බුද්දි මට්ටම අනුව තීරනය කරන්න..... අඩුම කොලපාට කරපු ටිකවත් කියවලා තේරුම් ගන්න බලන්න. කැම්පස් , ක්ලාස් , ඩිග්‍රී, සමාජය ඔවායේ වෙනස හොයා ගන්න.

    අන්කල්....... 🤔

    රැග් උනේ නෑ බන් මොකද අපේ එවයෙ තිබ්බෙ හොස්ටල් ඉන්න උන්ට විතරයි.
    කොහොමත් කුහක ගම් බයියො තමා ඔවා කරන්නේ,

    තව දෙයක් මේකට ශාල නොවුනත්, පුද්ගලික රජයේ දේකේම අත්දැකීම් තියන නිසා කියන්නේ.
    ඔය ප්‍රයිවට් කැම්පස් කියන බහුතරයක් කැම්පස් නේමේ නිකන්ම ටියුශන් ක්ලාස්. අඩුම පිට්ටනියක්වත් නැති කැම්පස් කීයක් අපේ රටේ තියනවද?.
    අපි මේ අමානුශික රැග් එකක ගැන කතාකලාට, පුද්ගලික කැම්පස් වල පොත් පෑන් අනන් මනන් පලමු අවුරුත්ටෙ උන්ට විකුනන එක ගැන මොකද හිතන්නේ.
    පොඩ්ඩක් හොයල බලපන් ඒලෙවල් 3න්පාර කරපු උන් කොච්චර ඉන්නවද කියලා ඔය ප්‍රයිවට් කියන කැම්පස් වල.
    රජයේ කැම්පස්වල ගමේ බයියොත් කුහකයො.
    2-3 පාර ඒලෙවල කරලා යන්න බැරි උනාම කියවන උනුත් කුහකයො.......
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,858
    2,695
    113
    Kadawatha, Sri Lanka
    මම මෝරා ගියේ 2007, ඒ කාලේ union එක තිබ්බෙ මාතර ගැට්ටොන්ට. උන් ඇවිල්ලා අමු ගොඩේ වේසිගෙ පුතාල ටිකක්. මම board වෙලා හිටියේ, හැබැයි හොස්ටෙල් ඉන්න උන්ට මම හිතන්න rag එක තිබ්බා ලාවට.

    ගොඩේ හුත්තලාගේ තිබ්බ ආතල් තමා dress code එකයි, බැජ් ෆිට් එක හදනවා කියලා එක එකාත් එක්ක කතා කරන්න දෙන එක. ඒ ඇරෙන්න ලොකුවට අපෙන් ගේම ඉල්ලන්න ආවේ නෑ.

    මම හිතන්නෙ කැම්පස් එකේ පුලුවන් තරම් අඩු කාලයක් spend කලොත් මුල් කාලේ ඕකෙන් බේරෙන්න පුලුවන්. අනිත් කැම්පස්වල කොහොමද දන්නෙ නෑ.

    අපේ එකේ අනිත් ෆැකල්ටි වල ලෙසටම රැග් එක තිබ්බා.
    meka siraawatada kivve? mama 2008 giye. ohoma ekak ahala thibbe na.

    ඩොටේ ගං කබරයෝ ඇරියස් කොලබ උන් , වෙන හොද ඉස්කෝල වල උන් එක්ක . ඉංග්‍රීසි නම් / අමුතු නම් තියන ඉස්කෝල එක්කත් ඇරියස් (මැසනඩ් වගේ ) .
    උන්ට ඉස්කෝලේ ඇහුවම නාලන්දේ , ආනන්දේ , රෝයල් වගේ කියන්න බෑ . රාජකීය විද්‍යාලය කොලබ , ආනන්ද විද්‍යාලය කොලබ වගේ කියන්න ඕනේ . ආනන්දේ කිව්වොත් පන්සලක් ද අහනව , රෝයල් කිව්වොත් ඉස්සරහ බත් කඩේ ද අහනව ගොන් ආතල් . :rofl:
    මම නම් මොන පම්ක්ය ඇහුවත් නාලන්දේ කියලා කිව්වේ . අපේ එකෙක්ගෙන් අහල තිබ්බ ආනන්දේ කිව්වම ලොකුද කියල . ඌ ටිකක් කල්පනා කරල ඔව් ටිකක් ලොකුයි කියලා තිබ්බ :lol:

    දවසක් හවස් උඩ බැච් එකේ උන් ටිකක් ඇවිත් අපි සෙල්ලම් කර කර ඉද්දි චැලේන්ජ් කරා මැච් එකකට . එතන අපේ හිටපු උන් ක්‍රිකට් පිස්සෝ ටික group එකේ . ආනන්දේ ෆස්ට් ලෙවන් ගහපු එකෙකුත් හිටිය . . ගැහුවා ගැහිල්ලක් චූ යන්න . මුන් එකේ මලට මැච් එක ඉවර උනාම union කැරියෙක් ට අපිව මාට්ටු කරා රෑ වෙනකන් ග්‍රවුන්ඩ් එකේ හිටිය කියලා ඩ්‍රස් කෝඩ් එකෙන් .... ඌ මටයි , මම වගේම ඒ කාලේ පොඩ්ඩක් නාහෙට අහන්නේ නැති ආනන්දේ අපේ බෝඩිමේ එකෙක්ටයි ඊලග දවසේ කොන්ඩේ කපන් වරෙන් නැත්නම් උඩ කැන්ටිමේ තියල කොන්ඩේ කපනව කිව්වා . අපි දෙන්නට පට්ටෙට මල පනිනවා ඒ කාලේ . :rofl:

    ඊලග දවසේ උදේ අපි දෙන්න ගියේ ඒ වගේ මොනව හරි කරොත් නම් නෙලනවා කියලා .. යද්දී අරු කැන්ටිමේ කනවා . අපි වඩේ අරන් ඌ හිටපු තැනටම ගිහින් කාල ගියේ . . මුකුත් කියන්න ආවේ නෑ .🥱
    Mora da? Fac eka mokakda?
    mama giyapu first day ekema ekek avilla pirith nula kapanna kivva. mama kivva ba kiyala. okata waada karana welawe marshal kenekda koheda avilla kadden talk karaa. aruta hujja giya nathi eka vitharai.
    ------ Post added on May 5, 2025 at 10:52 AM
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Masa 6 k kewa yako...puduma manasika pidanayak thibune...shape eke kohoma hari hitiya ithin...e masa 6 ma igenimanam habak...
    rag karala pagala podi karala wedak naha...ita wada honda widi thiyenawa ekathu wenna..dana andunaganna...
    anika campus yanne igena ganna(therila therila yana ayane) othana innawanam oya gon athal dena set ekak...eka nawathina oni...
     
    • Like
    Reactions: Fiona Dabare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,691
    75,791
    113
    meka siraawatada kivve? mama 2008 giye. ohoma ekak ahala thibbe na.

    Mora da? Fac eka mokakda?
    mama giyapu first day ekema ekek avilla pirith nula kapanna kivva. mama kivva ba kiyala. okata waada karana welawe marshal kenekda koheda avilla kadden talk karaa. aruta hujja giya nathi eka vitharai.
    ------ Post added on May 5, 2025 at 10:52 AM
    mora එකේ මචන් කොළඹ/මාතර වලිය ලොකුවට තිබ්බ, stockholm syndrome එක වගේ සීන් එකක් තිබ්බා ඔය මාතර උන්ට, උන්ට ඔය රැග ආතල් ඇති. ඒ නිසා උන් complain කලේ නෑ.අනික තමා උන් කොඉම වෙලාවකවත් අනිත් පැත්තෙ උන්ට rag කරන්න ගියේ නෑ වලිය නිසා.

    2007දී union බලය ආයි colombo පැත්තට ආව. ඒකත් උඹට ඕක නොතේරෙන්න හේතුවක් වෙන්න ඇති.