රටකින් එහා ඉගිළී...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Thanks apith ekka bedagaththata .... ahala thibbata dakinne ubala dana photo walin thama

    වෙලාව ලැබෙන විදිහට තවත් ෆොටෝස් දාන්න බලන්නම් මචන්..:)

    tfs
    tour ekata keeyak withara giyaada ?

    ටුවර් එකක් නෙමෙයි මචන්..:)
    මම මෙහෙ වැඩ කරනවා..:nerd:

    11.gif
    :)
    11.gif

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    උඹ කොහෙද වැඩ? Deira වලද? එතකොට රූම් එක තියෙන්නේ කොහෙද? මමත් අවුරුදු 4ක් තිස්සේ මෙහේ තමයි බන්..
     
    • Like
    Reactions: richlife

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    dfg674.jpg

    මේ Al Jaddaf වල Marriott Hotel එක. මේකේ අයිතිය නන්දන ලොකුවිතාන කියන ලංකාවේ කෙනාගේ.:yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :dull:උබත් එහෙනම් ලන්කාවෙන් ගියා.. හ්ම්ම්ම්.. කිරියේ තව හොද එකෙක් ගැලවුනා වගේ දැනුනා බන්..:( උබගෙ අනික් ත්‍රෙඩ් කියවලා තියෙනවා... පරිස්සමින් හිටපන් .. mehe වගෙ නෙමේ නේ... :yes:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    11.gif

    නියමයි මචං පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න :)

    ස්තූතියි මචන්.. තාම ඉතින් අලුත්..:rolleyes:

    උඹ කොහෙද වැඩ? Deira වලද? එතකොට රූම් එක තියෙන්නේ කොහෙද? මමත් අවුරුදු 4ක් තිස්සේ මෙහේ තමයි බන්..

    අම්මටසිරි උඹත් මෙහෙද..?:D
    ඔෆිස් එකනම් Deira වල.. මම නවතින්නෙනම් අඳුරන සහෝදරිකගෙ ගෙදරක.. ඉඳල හිටල ඔෆිස් එකේම නවතින වෙලාවලුත් තියෙනව බං..:cool:

    dfg674.jpg

    මේ Al Jaddaf වල Marriott Hotel එක. මේකේ අයිතිය නන්දන ලොකුවිතාන කියන ලංකාවේ කෙනාගේ.:yes:

    ඕක ගැන නම් එක එක කතන්දර ගොඩක් තියෙනව නේද..? :confused:
    ලංකාවේ කොඩියත් හෙන ලොකුවට දාල තියෙනව හැබැයි..:cool:

    patta machan rep aded:D:D:D:D

    ස්තූතියි සහෝ..:)

    patta machan

    11.gif
    ස්තූතියි මචන්..

    :dull:උබත් එහෙනම් ලන්කාවෙන් ගියා.. හ්ම්ම්ම්.. කිරියේ තව හොද එකෙක් ගැලවුනා වගේ දැනුනා බන්..:( උබගෙ අනික් ත්‍රෙඩ් කියවලා තියෙනවා... පරිස්සමින් හිටපන් .. mehe වගෙ නෙමේ නේ... :yes:

    :(:(:(
    ඉස්සර වගේ නැතත්, ඉඳල හිටල ඇවිත් ඔලුව දාල යනව මචන් වෙලාවක් ලැබුණාම...:yes:
    මෙහෙ ඉතින් ගොඩක් වෙනස් නම් තමයි..:baffled:
    පුලු පුලුවන් විදිහට සෙට් වෙන්න බලමු..:)

    Last edited: