Ewa hambenwa... but ewa rate hamathanama na... simitha pirisakata witharak ewa labenne... $ ma wenta ona na.. LKR tibbath no issue..ayi ehema kiyanne $ walin salli hambunata rate athyawashya dewal nhane ganna
Ewa hambenwa... but ewa rate hamathanama na... simitha pirisakata witharak ewa labenne... $ ma wenta ona na.. LKR tibbath no issue..ayi ehema kiyanne $ walin salli hambunata rate athyawashya dewal nhane ganna
ayi ehema kiyanne $ walin salli hambunata rate athyawashya dewal nhane ganna
අදායම් ලබන පොල් ඉඩම් ගැන මොකද වෙන්නේ ?
------ Post added on Apr 27, 2022 at 6:14 PM
Foreign Assets කියන්නේ $ ද ?
------ Post added on Apr 27, 2022 at 6:15 PM
Api Paw neඅපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
Adu kule high class gap eka wedi wenawa.etakota adu kule areas wala normal inna unuth kohomahari high class area wala id ganna try karanawa sesatyama wikunala hari

Vehicle eka kiyana ekata wena hari haman alternative ekak enakan vehicle price down wenne neඔව්..ඔයා කියන එක හරි..ඒත් වෙනිසියුලාවේ මුදල් ඒකකයෙන් දැන් කොච්චර ගෙවන්න ඕනිද දන්නේ නෑ ඩොලර් එකක් ගන්න..ඒක ඒ මිනිස්සුන්ට බලපාලා තියෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනි..වෙනිසියුලාවේ කොච්චර ආර්ථිකය වැටුනත් වාහන ගන්න මිනිස්සු ඉන්නවද ඒ කියන්නේ..ඔතන මිල කිව්වට..රට ඇතුලේ වාහන සංසරණය වෙනවද කියලා දන්නේ නෑනෙ...
adu wenakam idala ganna neda?අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
ඉඩම් මිලනම් ගොඩක් කාලෙකට අඩුවෙයි කියලා හිතන්න බෑ ඉල්ලුමක් හැදිච්ච පැතිවල...වාහන නම් ටිකක් අඩුවෙනවා පේනවා..මොකද දැන් තීන තත්වය එක්ක මිනිස්සු වාහනයක් නඩත්තු කරන්න අමාරු වෙනවා ගොඩක් අයට...වටිනාකම අඩු වෙනවා (ගාන නෙමෙයි වටිනාකම)
වාහනය අද ලක්ශ 100ක් කියමු inflation වැඩි වෙලා කෙල වෙලා ඕක ගාන ලක්ශ 120 වැඩි වෙන්න පුලුවන්
වාහනේ ලක්ශ 100 කාලේ පාන් ගෙඩිය රුපියල් 100 වෙලා පස්සේ වාහනේ 120 වෙද්දි පාන් ගෙඩියේ ගාන රුපියල් 1000 වෙන්න පුලුවන්
පාන් ගෙඩි වලින් මැන්නොත් වාහනේ වටිනාකම අඩු වෙලා
කෑම බීම බෙහෙත් ඉන්ධන වල ඉල්ලුම තමයි වැඩි වෙන්නේ
වාහනේ ගානට වඩා වාහනේ maintain කරන එක ප්‍රශ්ණයක් වෙනවා (fuel, service and insurance)
ඔකම තමයි ඉඩම් වල කතාවත්. ඉඩම් වල වටිනාකම ගොඩක් තීරණය වෙන්නේ demand එක මත demand එක තීරණය වෙන්නේ location and facilities මත
crisis එකකදි urban areas වල පොඩ්ඩක් බහිනවා
I am not a economics expert but using some common sense I think below will happen.අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
Idam wahana genu kids
Idam wahana genu kids
Idam wahana genu kids
Sinhaulus lifr
