රටේ ආර්ථිකය වැටුනොත් වාහන සහ ඉඩම් මිල...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ayi ehema kiyanne $ walin salli hambunata rate athyawashya dewal nhane ganna

    අදායම් ලබන පොල් ඉඩම් ගැන මොකද වෙන්නේ ?
    ------ Post added on Apr 27, 2022 at 6:14 PM

    Foreign Assets කියන්නේ $ ද ?
    ------ Post added on Apr 27, 2022 at 6:15 PM

    වගා ඉඩම්, දුරින් තියන ලොකු ඉඩම් per perch price එක සෑහෙන්න අඩුයි urban ඉඩම් වලට වඩා. already low demand compared to urban
    මට හිතෙනවා ඕකේ තව demand අඩු වෙන්න දෙයක් නෑ food crisis එක්ක වැඩි වෙන්න පුලුවන් කන බොන දේවල් පොල් වගේ දේවල් ගනන් වැඩි වෙන නිසා
    සිරාවට කීව්වොත් කොළඹ අවට තියන ඉඩමක් විකුණලා පොල් ඉඩමක් ගන්න එක හොඳයි කන්න බොන්න තියෙන්න එපැයිනේ මොනවා කරන්නත්
     
    • Like
    Reactions: Darkseid

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉස්සර මෙකෙ උන්නු රත්තරන් කියන පොර FB එකෙ දානව විස්තර මේ ගැන
    නම කෝසල එදිරිසින්හ

    1651066164062.png

    ------ Post added on Apr 27, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: Kolama

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    banku karapu waden minissunge athe wiyadamata salli adu wenawa..
    loan gnna eka adu wenawa
    loku dewal (idam,vehicles) gnna aya adu wenawa
    demand adu wenawa kiynne price adu wenawa..

    Mn hitnne
     
    • Like
    Reactions: Kolama

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
    Api Paw ne
    2500 ithihasa pamporiya
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හොදම දේ රුපියල් වලින් ඩොලර් වලට මාරු වෙන එක. ප්‍රශ්න ගොඩක් විසදෙයි. හැබැයි ඒක එහෙම හිතපු ගමන් කරන්න බෑ ඒකයි වැඩේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    Print karapu rupiyal minussunta bedan nathiwa hitiya nam mechchara deyak wenne na

    Vehicle maintenance cost nisa wikunanna gaththoth NM price adu wei
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඉඩමේ ලිඳක් තියෙනවද, ඉඩමේ කොස්ගහක්, පොල් ගහක්, එහෙමත් නැත්තන් මොනවා හරි වගා කරලා තියෙනවද වගේ දේවල් බලපානවා ඉස්සරහට ඉඩමක වටිනාකම වැඩි වෙන්න.
     
    • Like
    Reactions: vibhashana

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව්..ඔයා කියන එක හරි..ඒත් වෙනිසියුලාවේ මුදල් ඒකකයෙන් දැන් කොච්චර ගෙවන්න ඕනිද දන්නේ නෑ ඩොලර් එකක් ගන්න..ඒක ඒ මිනිස්සුන්ට බලපාලා තියෙන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනි..වෙනිසියුලාවේ කොච්චර ආර්ථිකය වැටුනත් වාහන ගන්න මිනිස්සු ඉන්නවද ඒ කියන්නේ..ඔතන මිල කිව්වට..රට ඇතුලේ වාහන සංසරණය වෙනවද කියලා දන්නේ නෑනෙ...
    Vehicle eka kiyana ekata wena hari haman alternative ekak enakan vehicle price down wenne ne
    Kiyak hari deela ganna tamai balanne minissu.
     
    • Like
    Reactions: asankadinesg

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    In the short term both land and vehicle values will increase. However, typically in a recession land values fall. We will see land values fall when a lot of people leave SL and the market gets flooded with property.The vehicle market will be inflated for a while because of import restrictions.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
    adu wenakam idala ganna neda?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    වටිනාකම අඩු වෙනවා (ගාන නෙමෙයි වටිනාකම)

    වාහනය අද ලක්ශ 100ක් කියමු inflation වැඩි වෙලා කෙල වෙලා ඕක ගාන ලක්ශ 120 වැඩි වෙන්න පුලුවන්
    වාහනේ ලක්ශ 100 කාලේ පාන් ගෙඩිය රුපියල් 100 වෙලා පස්සේ වාහනේ 120 වෙද්දි පාන් ගෙඩියේ ගාන රුපියල් 1000 වෙන්න පුලුවන්
    පාන් ගෙඩි වලින් මැන්නොත් වාහනේ වටිනාකම අඩු වෙලා
    කෑම බීම බෙහෙත් ඉන්ධන වල ඉල්ලුම තමයි වැඩි වෙන්නේ
    වාහනේ ගානට වඩා වාහනේ maintain කරන එක ප්‍රශ්ණයක් වෙනවා (fuel, service and insurance)

    ඔකම තමයි ඉඩම් වල කතාවත්. ඉඩම් වල වටිනාකම ගොඩක් තීරණය වෙන්නේ demand එක මත demand එක තීරණය වෙන්නේ location and facilities මත
    crisis එකකදි urban areas වල පොඩ්ඩක් බහිනවා
    ඉඩම් මිලනම් ගොඩක් කාලෙකට අඩුවෙයි කියලා හිතන්න බෑ ඉල්ලුමක් හැදිච්ච පැතිවල...වාහන නම් ටිකක් අඩුවෙනවා පේනවා..මොකද දැන් තීන තත්වය එක්ක මිනිස්සු වාහනයක් නඩත්තු කරන්න අමාරු වෙනවා ගොඩක් අයට...

    අනික මිනිස්සුන්ගේ අතට සල්ලි එන්නේ නෑනේ ඩොලර් එක වැඩි උනාට....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,536
    113
    අපි දන්න විදියට රටේ උද්දමනය ඉතා වේගයෙන් ඉහල යනවා..මෙහෙම ගිහින් රට සිම්බාබ්වේ වෙනිසියුලාව ගානට ආවොත් හෝ ඊට කලින්..මේ දැන් තියන වාහන සහ ඉඩම් මිලට මොකද වෙන්නේ කියන එක ගොඩක් අය කතාවෙනවා..එක එක්කනා එක එක අදහස් කියනවා තමන්ට හිතෙන දේවල්..එහෙම නෙමෙයි.. අපිට වඩා ආර්ථිකය කඩා වැටුනු සිම්බාබ්වේ වෙනිසියුලාව ලෙබනනය වගේ රටවල වාහන සහ ඉඩම් මිලට මොකද උනේ කියලා ඕනි තරම් විස්තර ඉන්ග්‍රීසියෙන් google එකේ එහෙම තියනවා ..පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ විස්තර ටිකක් කියවලා මේකේ දාන්න පුලුවන්ද..සින්හලෙන්..ඒක අපි කාටත් වැදගත් වෙයි කියලා හිතෙනවා..මම හිතන්නේ ලෙබනනය එහෙම ගත්තනම් අපිට සෑහෙන තොරතුරු තියනවා..දැන් රුපියල වේගයෙන් කඩා වැටෙනකොට භාණ්ඩ සහ විදේශ මුදල් වලට ලොකු වටිනාකමක් ඇවිල්ලා තියනවා..වාහන මිලත් වැඩී..නමුත් සමහරු කියනවා පෙට්‍රල් ඩීසල් නැතිවෙද්දී කන්න නැතිවෙද්දී කවුද වාහන ගන්නේ කියලා..නමුත් රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වාහන ගන්න පැලැන්තියකුත් ඉන්නවා..ඒ නිසා අපි හරියටම අනික් රටවල්වල වාහන මිලට මොකද උනේ කියන එක එහෙම පොඩ්ඩක් හොයලා සාකච්ඡා කරමුද...තමන් ඒ රටවල් වල දන්න විස්තරයක් තියනවනම් කියන්න..හයිටි එහෙම මම ලගදි බැලුවා වීඩියෝ වගයක්..හොද වාහන පදිනවා තාම සමහරු..80%ක්ම ඉතින් ලදරම් පදින්නේ..එතකොට ලෙබනනය එහෙමත් වාහන ගෙන්නන්නේ නැද්ද මේ වෙද්දී..තොරතුරු ටිකක් මේකේ දාන්න දන්නවනම්...
    I am not a economics expert but using some common sense I think below will happen.

    Demand isn't the only reason vehicle prices have increased. If you see the exchange rate the Yen has appreciated almost by 100%. So regardless of the demand if the exchange rate remains the same the vehicle price will stay close to what it is now. Same with housing as well.