mokakda wahana factory tika
Factories 200k vahenna yanavalu. kohomada oya tika vahunama ena adayama nathi veddi![]()
Factories 200k vahenna yanavalu. kohomada oya tika vahunama ena adayama nathi veddi![]()
රැලි එන එන පාරට රට වහන්නද ඇහුවම මට බැන්නා තෝ වගේ උන් නිසා තමා රට වලපල්ලට යන්නෙ කියලකොරොනා වලටනම් බොරුවට බයේ නැටුවේ. මට නම් මුලදිම තේරුනා බොරු විකරයක් කියලා.
මේ ප්‍රශ්නේ නම් ඉතින් අහන්න දෙයක් නෑ. Simple logic.
මිනිස්සුන්ගේ ආදායම් හිදිලා, වියදම වැඩී වෙලා, කෑම හිගයි. What do you expect?

මොනවද තියෙන natural resources?lanakwe natural resources thieynawane ban ona tharam..oya muslim ratakata sqkilo moters 100k withara dunna num oya naya gewanna unath puluwan habay
තාම ඔය කියන තරම් අවුලක් නෑ බන් බය නොවි ඉදපන් මේක ඇරිල යනවා ලගදිකොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..
රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?
මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම.![]()

රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?
යන්න එපා අන්තිම අවස්ථාවෙ රට බෙරගත්තු සිංහලේ වීර යක්ක පුත්තු කොහේ යන්නද? තව ටික දවසකින් රාවනුත් නැගිටලා උබලව හොයයිකොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..
රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?
මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම.![]()