රටේ තත්වේ ඇත්තටම හිතන තරම් භයානකද සිංහලු?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් අපි ඉන්නේ ජිවිත අවදානම් තත්වයක. කන්න නෑ, බෙහෙත් නෑ, සල්ලි නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කොරොනා වලටනම් බොරුවට බයේ නැටුවේ. මට නම් මුලදිම තේරුනා බොරු විකරයක් කියලා.
    මේ ප්‍රශ්නේ නම් ඉතින් අහන්න දෙයක් නෑ. Simple logic.
    මිනිස්සුන්ගේ ආදායම් හිදිලා, වියදම වැඩී වෙලා, කෑම හිගයි. What do you expect?
    රැලි එන එන පාරට රට වහන්නද ඇහුවම මට බැන්නා තෝ වගේ උන් නිසා තමා රට වලපල්ලට යන්නෙ කියල :)
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,180
    1,416
    113
    lanakwe natural resources thieynawane ban ona tharam..oya muslim ratakata sqkilo moters 100k withara dunna num oya naya gewanna unath puluwan habay
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    තාම ඔය කියන තරම් අවුලක් නෑ බන් බය නොවි ඉදපන් මේක ඇරිල යනවා ලගදි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Ithamath darunuiyi machan :no::no:

    USA kela unoth lanakwe nanathara welama yanawa. Lokema GDP eka shrink wenakota api dan inna situation ekath ekka api iwarama iwaraiyi machan. :(

    Min 5-10 years ona yam ganakata genna wath. ektha world economy + country hadana policy matha thama time eka thiranaya wenneth
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,461
    113
    රටේ තත්වය අන්තිම බයානකයි. ලගදීම ලොකු භීෂනයක් හරි ඒ වගේ එකක් එන්න යන්නෙ. ගෙවල්වල වටිනා කියන දෙ තියා ගන්න එපා. තිබුනත් වටේ අයට පඩෂෝ දාන්න එපා. කලබලයකදි ඔයාලගෙ ගෙදරත් අවෙන්රා එක වගේ වෙයි. මම නම් අම්මලගෙ ලග තිබුන රත්තරං බඩු වගේ වටින දේවල් බොහොාම සුළු මුදලකට බැංකුවෙ තිබ්බා. එදිනෙදා වියදමට සල්ලි ඇර අනිත් ඔක්කොම බැංකුවට දැම්මා. එහෙමත් නැතිනම් විනාශ කරන්න පහසු නැති ආයෝජනයකට දැම්මා.
     
    • Like
    Reactions: shenat and acryan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මේක දැක්කම කියන්න පුළුවන් උබට තෙල් ටිකක් ගහන්න අඩුම බයික් එකක් නැතිව ඇති.

    ඔය රටේ පහුගිය පොඩි කාල පරාසය ඇතුලේ වෙච්ච කෑම බීම වල ගණන් වෙනස් වීම ගැන අවබෝදයක් නෑ එකෙන් කියන්න පුළුවන් ගෙදරින් දෙන දෙයක් කාල බිලා ඉන්නවා වෙන්න පුළුවන්

    වාහනයක් නැතත් අඩුම තරමේ බස් එකකවත් ලඟදි ගියේ නැතුව ඇති. අඩුම තරමේ බස් ගාස්තු වෙනස් වෙච්ච විදිය ගැනවත් තේරුම් ගන්න. එහෙම නැතත් ගමනක් බිමනක් යන්න ඔහේ බස් දුවනවද දැක්කද ? කාමරේට වෙලාමද ඉන්නේ ?

    ගෙදර 365 දවසම දර වලින්ද උයන්නේ ? අන්තිමට ගෙදට්ට ගෑස් ගෙනාවේ කවද්ද ? ගෑස් ගන්න තියෙනවද ගෙවල් පැත්තේ ? ගෑස් එකේ ගාන දෙදාස් ගානක ඉඳල මාස 3 ක වගේ කාලයක් ඇතුලේ 6000 පැන්න . තේරුනාද ?
     
    • Like
    Reactions: sudu1234

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තාම පටන් ගත්තා විතරයි බන්. හිටපන්කො මෙ ෆුයෝල් නැතුව බිසිනස් ටික වැටුනම ගත්ත ණය ගෙවාගන්න බැරි වෙනව. ඊට පස්සෙ බැන්කු ටිකට කෙල වෙනව. Internally bankcrupt උනට පස්සෙ ගෝට ඇමරිකා යයි. අපිට වීස වදින්නෙ නෑ විසිටින් වත්
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආර්තිකේ ගොඩ දානවා පොහොට්ටුවේ මොල කරු කියලා ගොබ්බයෙක් ගෙනාවා නේද කෝ දැන් කැරි බැසිලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    යන්න එපා අන්තිම අවස්ථාවෙ රට බෙරගත්තු සිංහලේ වීර යක්ක පුත්තු කොහේ යන්නද? තව ටික දවසකින් රාවනුත් නැගිටලා උබලව හොයයි