රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..?
මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවනේ ...උඹලා මොකද හිතන්නේ මෙයාලගේ වැඩ ගැන .....මට නම් පෙන්නේ මාධ්‍ය සංදර්ශන , ජනප්‍රිය මාර්කට් කරන්න පුළුවන් ප්‍රශ්න පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහනවා කියලා ...
..යෝශිතව අත්අඩංගුවට ගැනීම , බොදුබල හාමුදුරුවෝ අත්අඩංගුවට ගැනීම . ඇඹිලිපිටිය කතාව ...අද හැමෝම කතා වෙන්නේ මේවා ගැන ...එත් රටේ සංවර්ධනයක් වෙන්නේ නෑ ..පාරක් හැදෙන්නේ නෑ ...මිනිසුන්ට බඩු මිල දරා ගන්න බැරි එක ගැන කතා වෙන්නේ නෑ ..තෙල් මිල අඩු කිරීම ගැන කතාවක් නෑ .....
ආණ්ඩුවට සල්ලි නැති බව ඇත්ත...අර සිවිල් සංවිධානයක් කිව්වනේ පෙබරවාරි වැටුපට රු 2500 එකතු කලේ නැත්තන් වැඩ වර්ජන කරනවා කියලා ...දැන් අලුත්ම ආරංචිය එක තව මාස 6 ක් යනකන් කරන්න බෑ කියනවලු......දැන් එතකොට මෙයාල වර්ජනය කරයිද..?
සමස්ථයක් ලෙස බැලුවොත් මට නම් පෙන්නේ ජනප්‍රිය ප්‍රශ්න තිකක් පෙන්නලා ඇත්ත ප්‍රශ්න වහනවා වගේ වැඩක් දැන් ආණ්ඩුව කරන්නේ....