රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..?

    මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවනේ ...උඹලා මොකද හිතන්නේ මෙයාලගේ වැඩ ගැන .....මට නම් පෙන්නේ මාධ්‍ය සංදර්ශන , ජනප්‍රිය මාර්කට් කරන්න පුළුවන් ප්‍රශ්න පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහනවා කියලා ...

    ..යෝශිතව අත්අඩංගුවට ගැනීම , බොදුබල හාමුදුරුවෝ අත්අඩංගුවට ගැනීම . ඇඹිලිපිටිය කතාව ...අද හැමෝම කතා වෙන්නේ මේවා ගැන ...එත් රටේ සංවර්ධනයක් වෙන්නේ නෑ ..පාරක් හැදෙන්නේ නෑ ...මිනිසුන්ට බඩු මිල දරා ගන්න බැරි එක ගැන කතා වෙන්නේ නෑ ..තෙල් මිල අඩු කිරීම ගැන කතාවක් නෑ .....

    ආණ්ඩුවට සල්ලි නැති බව ඇත්ත...අර සිවිල් සංවිධානයක් කිව්වනේ පෙබරවාරි වැටුපට රු 2500 එකතු කලේ නැත්තන් වැඩ වර්ජන කරනවා කියලා ...දැන් අලුත්ම ආරංචිය එක තව මාස 6 ක් යනකන් කරන්න බෑ කියනවලු......දැන් එතකොට මෙයාල වර්ජනය කරයිද..?

    සමස්ථයක් ලෙස බැලුවොත් මට නම් පෙන්නේ ජනප්‍රිය ප්‍රශ්න තිකක් පෙන්නලා ඇත්ත ප්‍රශ්න වහනවා වගේ වැඩක් දැන් ආණ්ඩුව කරන්නේ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව නාල ඉවරයි ප්‍රදේශීය සබාවත් තියා ගන්ඩ බයේ චන්ද කල්දාන එකෙන්ම පේනවනෙ රටේ උන්දලට තියෙන පිලිගැනිම, ඔහොම යන්කො සීපා එහෙම සයින් කරල හ්‍රයිබිඩ් අධිකරනෙ නඩු අහද්දි ගල් ගහල එලව එක අරුමයක් නෙමේ.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෙනාහැකියාෙව උපරිමය.... අැමරිකාවට පුක ෙදනවා.... ඉන්දියාවට පුක ෙදනවා....































    අාෙයත්.
    ‍අැමරිකාවට පුක ෙදනවා.... ඉන්දියාවට පුක ෙදනවා....

































































































































































































    ;










































    .
    ‍ස
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන්ට තාම හිතාගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියලා හිගන්නෙකුට බිලියන ගානක ලොතරැයියක් හම්බුනා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා ඕනි එකෙක් කියන ඕනිම දේකට හා කියනවා ..
    බන්ඩා කොලබ ආව වගේ තමයි .
    ..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: asylum

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්තම කතාව දැන් ආණ්ඩුවට සල්ලි නෑ ...එක නිසා සංවර්ධන වැඩසටහන් බහුතරය නවත්තලා ....එකම හේතුව කියන්නේ දුෂණ , කොමිස් තියෙනවා කියලා ....ඔය ඕනිම තැනක දුෂණ , කොමිස් තියෙනවා නම් ඒවා අල්ලන්න හරි ගණකාධිවරයෙක්ට යන්නේ පොඩි දවසයි ...ඉතින් ඇත්තටම දුෂණ ,වංචා වෙලා තියෙනවා නම් කරන්න තයෙන්නේ ඒවා ඉක්මනට හොයලා වරදිකරන්ට දඩුවම් දීලා පටන් ගත්ත ව්‍යාපෘති දිගටම කරන එක ...එත් මට නම් දැනෙන්නේ , හිතෙන්නේ මෙයාලා චන්දෙට කලින් මහා ලොකු චිත්‍රයක් පෙන්නුවා දුශිතයෝ , කොමිස් කාරයෝ ඉන්නවා කියලා ..සාක්ෂිත් තියෙනවා file ගණන් කිව්වා ...එත් ඇත්තටම එහෙම දුශිතයෝ නෑ වගේ ...

    හොද නෑ කියපු අධිවේගය දැන් හොදයි
    හොද නෑ කියපු වරාය දැන් හොදයි
    හොද නෑ කියපු ගුවන් තොටුපල දැන් තවත් දියුණු කරලා ප්‍රයෝජනයට ගන්න හදනවා

    ..මතකද JVP එකෙක්න් දැන්වීම් දැම්ම හයිවේ දිහා බලාගෙන ගැබිණි කාන්තාවක් හුල්ලනවා කන්නවත් සල්ලි නෑ ඒ උනාට වැඩකට නැති හයිවේ නම් හදනවා කියලා ...

    දක්ෂිණ අධිවේගී මාර්ගයට වැඩ දෙගුණයක් කටුනායක හයිවේ එකට යනකොට කොමිස් ලෝකයක් කියලා කිව්වා ...කෝ ඉතින් ඒ කොමිස් ගහපුවා ඇල්ලුවද ......දැන් අර පොඩි 4 KM හදන එකට කටුනායක එක හදන්න 1 KM ගියා වගේ දෙගුණයක් යනවලු .....එතකොට එතනත් අලුත් ආණ්ඩුව කොමිස් ගහනවද ...

    අනේ මන්ද බන්...අවුරුදු ගානක් විපක්ෂේ ඉදලා බලය ලැබුනම කරන්නේ මොකද්ද නැත්තේ මොකද්ද කියලා හිතාගන්න බැරුව දගලන ආණ්ඩුවක් වගේ මම දකින්නේ ..හරියට office එකට අලුත් ලොක්කෙක් ඇවිල්ලා මුල් දවස් වල එක එක පණ්ඩිත වැඩ කරන්න යන්නේ ..අන්න ඒ වගේ ..

    රනිල්ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන නම් මහින්දට වඩා හොදයි ....ගොඩක් රට වලින් අවබෝධතා ගිවිසුම් ගහනවා ...එත් ඉන්දියාවට ගැති වීම නම් අනුමත කරන්න බෑ ...
    දැන් ඊයේ හුසේන් කුමරුත් කියලා ගිහිලා නේද ලංකාව අභ්‍යන්තර ස්වාධින පරීක්ෂණය කරන්න අවස්ථාව තියෙනවා ..යුධ අධිකරණයට ගෙනියන්න සුදානමක් නෑ කියලා .....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල හිතාගෙන හිටියෙ සුද්දො පොනිල පාත් උනාම සල්ලි දෙයි කියල, සුද්දො කරේ පොනිලට ඇරල සත පනහක්වත් නොදුන්න එක, ඊයෙ පර්ලිමේන්තුවෙදිම පොනිල කියුව සල්ලි නැ කියන්ඩ බැරි ඒවත් තියෙනව කියල, ඒ තරන් අහේනිය තියෙන්නෙ තව ටික දවසක් මෙහෙම ගියාම බලපන්කො මොකො වෙන්නෙ කියල, සොමාලියාව වගේ වෙනව අපරාදෙ දියුනු වෙමින් තිබ්බ රට කෑව හැත්ත, ඒවට යහපාලනේ බලාගෙන චන්දෙ දුන්න හාල්පාරුවො වග කියන්ඩ ඔනෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කයියයි පඩ ගඳයි විතරයි නානව කරන කරන වැඩෙන්, දොස්තරල එක්ක ගේම, ගොවියො එක්ක ගේම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක ගේම, ඒකාබද්ද විපක්ෂය එක්ක ගේම, හාමුදුරුවො එක්ක ගේම, මාධ්‍ය වේදීන් එක්ක ගේම.අර වැලේ වැල් නැති පජාතවෙලා ඉඳපු වෘත්තීය සමිති කාරයො දෙතුන් දෙනෙක් අල්ලගෙන පුලුවන්ද රටක් කරන්න. රටට ජනතාවට වැඩක් කරනවට වඩා උන් බලන්නෙ බල පෙරලියක් වෙයි කියල බයේ ආණ්ඩුබලය රැකගන්න. රටක් විදියට කෙලින් තීරන ගන්න හයියක් නැහැ වගේ පේන්නෙ, නැමෙනකොට නැමෙනව නාහෙ පුකේ වදින්නම. බලමු බලමු මක්කයි වෙන්නෙ කියල ඉස්සරහට

    Elephant-Dung-537x359.jpg