රටේ_ප්‍රශ්න

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මේක මාර ප* රටක්..අරක්කු සිගරට් ප්‍රසිද්දියේ විකුනන තියෙනව.. ඕන එකෙක්ට කඩේකින් සිගරට් එකක් ගන්න පුලුවන්... ඒත් ඒක බොන්න ඌ කොහෙහරි කෑලෑවකට රින්ගන්න ඕන.. ප්‍රසිදියේ බීල අහූනොත් දඩත් ගහනවා. පෝයට බාර් වහනවා ඒත් ඊට කලින් දවසේ බාර් එකට හොදට සේල්.. මිනිහෙක් අරක්කු ටිකක් සිගරට් එකක් බොනවා කිව්වම ඌ දරුනු අපරාද කාරයෙක්ගේ ගානට දාලා සලකන්නෙ තාමත් මේ රටේ.

මතට තිත කියලා හුයන්නක් ගෙනහල්ලා ප්‍රසිද්ද්යේ දුම්බීම තහනම්. තනහම් නම් මොන අම්මගෙ රෙද්දටඩ විකුනන්නේ... අරක්කු සිගරට් විකිනීම තහනම් කොරපල්ලකෝ එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් නෑනේ. සිගරට් එකක් නිදහසේ ලොකු ගානම් දීල ගන්න පුලුවන් නම් මිනිහෙක්ට ඒක ඕනෑ විදියක පාවිච්චි කරන්නත් නිදහස තියෙන්න ඕන මම කියන්නේ.අපිත් හොදට කන බොන මිනිස්සු.. ඒට මමනම් කෑමති අරක්කු සිගරට් දෙකම තහනම් කරනවානම්.

තරු පහේ කෑසිඔනෝ වලට එන්න එපා කියලා කෑ ගහනවා.. සමහර කෑසිනෝ එකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑති අනාත ජෙප්පෝ ආන්ඩුව එලවන්න කෑසිනො එපා කියලා රතු පාට ඈදගෙන පාරෙ පෙලපාලි යනවා. ඒත් හෑම හන්දියේම බෙටින්ග් සෙන්ටර් , ස්පෝර්ටින්ග් ටයිම්ස් තියෙනවා.. ඩොලර් 500 ටිකට් එක අරන් යන ගමේ ගොඩේ උන්ට යන්න බෑරි තරු පහේ කෑසිනෝ එක හොද නෑ... සාමාය මිනිහෙක් ගිහින් විනාශ වෙන ගම වල මිනිහා සූදු කෙලින බෙටින්ග් සෙන්ටර් එක හොදයි. අනේ හුකේ.

ගන්කබරයන්ගේ ආන්ඩුව හරියන්නේ පාරක් ඈරියම ඒක බලන්න ට්‍රිප් ගිහින් පාරේ කොලේ එලාගෙන බත් කන ගෙදර පොල් ගහට නෑග්ගම පේනවට එහා ලෝකයක් දෑකලා නෑති ගන්කබරයන්ටම තමයි. කෑපුවත් නිල් කියාගෙන අනේ මොනව උනට් ගමේ මිනිහා නේද කියාගෙන ගන්කබරයන්ට කතිරෙ ගහල හෑමදාම සම්බෝලයි බතියි කාලා ලාම්පුව නිවලා නිදාගන්නවා. උන්ට ගානක් නෑ ඩොලර් එක 200ට ගියත් ටෑක්ස් අහස උසට ගියත්. හරිය.

ඕවට අමතරව කෑම්පස් විනාශ කරන කාලකන්නි ජේවීපී අන්තරේ, හම්බ වසන්ගතේ, හපුතල් යනකොට ගොන්නුන්ට ගෑල් කවි කියනවා වගේ උදේ ඉදන් රෑ වෙනකන් මෙලෝ රහක් නෑති හින්දි බයිලා නන්ස්ටොප් ගහ ගහ රට වල පල්ලට දක්කන එෆ් එම් වසන්ගතේ. මේනියාවක් වෙච්ච ස්ටාර් වසන්ගතේ.. දෑන් අම්මලා පොඩි උන්ව හදන්නේ ස්ටාර් කෙනෙක් වෙන්න.

මෙච්චර දියුනු ලෝකෙක තාමත් කරන්ට් එක වතුර නෑති ටවුන්. හම්බන්තොට බල්ලෙක්වත් නෑති ලේන් 4 පාරවල්.. කොලබ උදේට හවසට මිනිස්සුන්ට බස් එකේ කලන්තේ දාන සයිස් එකට හෙම්බත් වෙන ට්‍රෑෆික්. ඒසී නෑති පොල් පටවනව වගේ පටවන ඒසී බස්. ඩ්‍රයිවර්ලාගේ බූදලයක් වෙච්ච කෝච්චි. හන්දි හන්දි ගානේ ඉන්න ගොඩේ දොස්තරලා.

ඔය මතක් වෙච්ච ටිකක්.. බොලාට තියෙන ප්‍රශ්නත් දාපල්ල..
 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
හවස පටන් ගත්තම මහ රෑ වෙනකන් පෙන්නන බොලද මෙගා දහ ජරාව.
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
පිස්සු පුසා;16642928 said:
මෙලෝ විචාර බුද්ධියක් නැති කාලකන්ණි ඡන්ද දායකයෝ
වරද කොතෑනද?
 
වරද කොතෑනද?
කාලයක් තිස්සේ වැරදි සිස්ටම් එකක් අනුගමනය කිරීමෙ, මේකයි වැරද්ද කියලා ඇඟිල්ල දික් කරන්න තරම් මම කුහක වෙන්නේ නැහැ,
ඒත් අපි හැමෝම , ඒකියන්නේ අපිට කලින් පරම්පරා වල අයයි අපියි මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන,
දැන් අපි හිතන්න ඕන ඉදිරි පරම්පරාවත් මේ වලටම දානවාද කියන එක
කෙටියෙන්ම කියනවානම් ජාතියක් හැටියට අපි හරි අවස්ථාවාදී බන්, ඒකත් එක හේතුවක්
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ කාලකන්නින්ට ඔව්ව කියල තේරුම් කරලා දෙන්න බැහැ මේ කපේට
    උන්ට කට්ට කාලාම විදවලාම තේරුම් ගන්න දෙන්න ඕන
    එක ඉතින් උන්ගේ කරුමේ තමා
    උන්ගේ පව් වලට අපිටත් කර ගහන්න වෙලා තියෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක මේ රටේ හැදිලා තියෙන ක්‍රමේ වැරද්ද ,ව්‍යස්ථාවක් කියලා තිබ්බට රටේ පාලනය ගෙනියන්න ප්‍රතිපත්තියක් නෑ බලයට එන පුද්ගලයට අනුව ක්‍රමය වෙනස් වෙනවා .හොද මිනිස්සු මේ ඡරා දේශපාලනයට එන්නේ නෑ එහෙම එන අයටත් මේ පාලන ක්‍රමයේ පැවැත්මක් නෑ .නීතිය සැමටම එක ලෙස ක්‍රියාත්මක වෙන්නේ නෑ ,සැමටම සදාරණ අවස්තා නෑ. සමාඡයත් එක්ක පැවැත්මක් තියෙන්න නම් මේ තියෙන ඡරා ක්‍රමයට අනුගත වෙන්න ඔනේ .ඔය දේවල් හින්දා කලකිරෙන හැම තරුණයම අද බලන්නේ මේ රට අතඇරලා වෙන රටක පදිංචි වෙන්න නැත්තම් රැකියාවන් කරලා සැදෑ සමය ලංකාවේ ගෙවන්න .අපේ රටට ගොඩ එමක් නම් නෑ කාලකන්නි රටක් මේක .:(
     
    අපේ කාලකන්නින්ට ඔව්ව කියල තේරුම් කරලා දෙන්න බැහැ මේ කපේට
    උන්ට කට්ට කාලාම විදවලාම තේරුම් ගන්න දෙන්න ඕන
    එක ඉතින් උන්ගේ කරුමේ තමා
    උන්ගේ පව් වලට අපිටත් කර ගහන්න වෙලා තියෙන්නේ
    කට්ට කාලා
    උඹට පිස්සුද බන්
    මොන කට්ට කෑවත් ගං කබරයා දෙපාරක් පපුවට ගහගෙන කුරහන් පිට්ටු මතක් කරලා දුන්නාම අගේට ගිහින් කොටලා එනවා කතිරේ ගම්මිරිස් කොලේ ඉස්සරහින්:lol::lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පිස්සු පුසා;16642978 said:
    කාලයක් තිස්සේ වැරදි සිස්ටම් එකක් අනුගමනය කිරීමෙ, මේකයි වැරද්ද කියලා ඇඟිල්ල දික් කරන්න තරම් මම කුහක වෙන්නේ නැහැ,
    ඒත් අපි හැමෝම , ඒකියන්නේ අපිට කලින් පරම්පරා වල අයයි අපියි මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන,
    දැන් අපි හිතන්න ඕන ඉදිරි පරම්පරාවත් මේ වලටම දානවාද කියන එක
    කෙටියෙන්ම කියනවානම් ජාතියක් හැටියට අපි හරි අවස්ථාවාදී බන්, ඒකත් එක හේතුවක්
    බලයට එන උනුත් දනවා සිස්ටම් එක වෑරදි කියලා.. ඒත් එකෙක්වත් ඒක වෙනස් කරන්න හදන්නේ නෑ එහෙම කලොත් උන්ටත් පෑවෑත්මක් නෑති හින්දා. රටේත් බහුතරයක් මිනිස්සු වෙනස් වෙන්න බයයි නෑත්තන් කිසිම මෝටිව් එකක් නෑ උන් කෑමති නෑ උන්ගේ කොම්ෆොර්ට් සෝන් එකෙන් එකියට යන්න.. ඉතින් බලේ ඉන්න එක උන්ට මොකඛරි සීනි බෝලයක් දීලා හෑමදාම සිස්ටම් එක කොන්ටිනියු කරනවා.

    ඒත් ඔය සිස්ටම් එකට විරුද්ද සුලුතරයේ මතය බොහෝ දුරට ප්‍රතික්ශේප වෙනවා ප්‍රජාත්තරවාදේ නිසා.
    හරි පාරක යන ඒකාදිපතියෙක් රටේ පාලනේට එනකන් මේක හරියන්නේ නෑ.
     
    හොඳ උත්සාහයක්, ඒත් එන එකා පෘතග්ජන මිනිහෙක් නේ බන්, එතනින් එහාට සේම් තින්ග් කන්ටිනියු ඈස් යූෂුවල්
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16643009 said:
    කට්ට කාලා
    උඹට පිස්සුද බන්
    මොන කට්ට කෑවත් ගං කබරයා දෙපාරක් පපුවට ගහගෙන කුරහන් පිට්ටු මතක් කරලා දුන්නාම අගේට ගිහින් කොටලා එනවා කතිරේ ගම්මිරිස් කොලේ ඉස්සරහින්:lol::lol::lol::lol:

    :lol::lol::lol::no:

    මොනවා කරන්නද බන් අපේ රටේ සංවේදී මෝඩ ජනතාව ඉන්න කල් ගොඩ යමක් නම් නැහැ

    මට ඇත්ත සීන් එකක් මතක් උනා
    මම අදුරන පොරක් නාමල් ගාවට ගිහින් ජොබ් එකක් ඉල්ලගෙන
    ඌ බෙලිඅත්තේ නෙමේ නිසා ඌට කියල උගේ පැත්තේ ඉන්න ඇමතිට කියන්න කියල
    ඒ උනාට ඌ බලෙන්ම නිල් බලකායට බදවා ගෙන
    ඔන්න ඕක තම නිල් බලකායේ ඇත්තම ස්වරුපය
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මේකට එකම හා සරලම හේතුවක් තමා තියෙන්නේ, රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න, ලමයින්ග්ගේ අනාගතය දියුණු කරන්න අවශ්‍යතාවයක්, අසාවක්, ඕනෑකමක් නෑ.

    දේශපාලකයින්, පරිපාලකයින් මාරු කිරීමෙන් බනීමෙන් කිසිම විසඳුමක් ලැබෙන්න නැත. ප්‍රශ්නය මිනිස්සුන්ගේ නිසා..

    Rep +
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කැසිනෝ වලනම් මචන් අවුල ගණිකා වෘත්තියයි මත්ද්‍රව්‍ය (කුඩු වර්ග) ව්‍යාපත් වීමයි, තමයි. betting center නිසා එහෙම වෙනවා කියල මම හිතන්නේ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕව ගැන කතාකරල වැඩක් නැහැ. තමන්ට වැඩක් කරගත්තනම් එච්චරයි.:rolleyes: