


owwa atteda boruda as deken dakinne nathuwa kiyanna amrui itin..
ohoma duk widinawanam minissu athulenma kolahala enna onane..![]()
උන්ට කෝලහාල කරන්න තියා හිටගෙන ඉන්න පණ නැතිලු බං අනිත් එක එහෙම එකකට සෙට් වෙච්චි ගමන් වෙඩි තියල මරනවා හමුදාවෙන්. ඒ නිසා ජන නැගිටීමක් නෑ.
උතරු කොරියාව ලෝකෙට පෙන්නන දියුණුව උන්ගේ රටේ නෑ. උන් ඔක්කොම මුදල් වියදම් කරන්නේ හමුදාවට සහ ආයුධ සඳහා. උන්ට ආයුධ ගොඩාරියක් තියෙනවා. හමුදාකාරයෝ රොත්තක් ඉන්නව දකුණු කොරියාව, ජපානේ ලේසියෙන්ම ආක්රමණය කරන්න පුළුවන් මට්ටමේ හැබැයි කන්න නෑ සිවිල් ජනයාට.
ලෝකේ වැඩිම ජන ඝාතන හොරවැඩ සිද්දවෙන්නේ කොමියුනිස්ට් රටවල මොකද ඒවා එලියට ප්රසිද්දවෙන්නේ නෑ.


71 හෝ 88/89 කැරලි සාර්ථක උනානම් ලංකාවත් ඔහොම තමා.![]()



න් අනේ මුන්ගේ මොලේ පුකේද මන්ද තියෙන්නේ