රට කොච්චර අමුතුද.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මොන අපායක් ද බන් මේ ? :angry::angry::angry::angry:බොහොම ස්තුතියි ගොඩක් දේවල් දෑන ගත්තා.:yes::yes::yes::yes:
    + 3 rep
     
    Jul 3, 2012
    1,394
    116
    0
    71 හෝ 88/89 කැරලි සාර්ථක උනානම් ලංකාවත් ඔහොම තමා. :rofl::rofl:

    :yes::yes::yes:

    66atk8.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    owwa atteda boruda as deken dakinne nathuwa kiyanna amrui itin..:dull::dull:
    ohoma duk widinawanam minissu athulenma kolahala enna onane..:rolleyes:

    උන්ට කෝලහාල කරන්න තියා හිටගෙන ඉන්න පණ නැතිලු බං අනිත් එක එහෙම එකකට සෙට් වෙච්චි ගමන් වෙඩි තියල මරනවා හමුදාවෙන්. ඒ නිසා ජන නැගිටීමක් නෑ.

    උතරු කොරියාව ලෝකෙට පෙන්නන දියුණුව උන්ගේ රටේ නෑ. උන් ඔක්කොම මුදල් වියදම් කරන්නේ හමුදාවට සහ ආයුධ සඳහා. උන්ට ආයුධ ගොඩාරියක් තියෙනවා. හමුදාකාරයෝ රොත්තක් ඉන්නව දකුණු කොරියාව, ජපානේ ලේසියෙන්ම ආක්‍රමණය කරන්න පුළුවන් මට්ටමේ හැබැයි කන්න නෑ සිවිල් ජනයාට.

    ලෝකේ වැඩිම ජන ඝාතන හොරවැඩ සිද්දවෙන්නේ කොමියුනිස්ට් රටවල මොකද ඒවා එලියට ප්‍රසිද්දවෙන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මේ ලඟදි උතුරු කොරියාවේ කොල්ලන්ට නියෝග කරලා තිබ්බ කිම් ජෝන් කොලු නායකයාගේ හෙයාර් කට් එක කපන්න කියල.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේවා ඇත්තද බන්,අදයි මෙහෙම සීන් එකක් දන්නේ
    දැනගත්ත ගොඩක් දේවල්,ටී එෆ් එස් :)+
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උන්ට කෝලහාල කරන්න තියා හිටගෙන ඉන්න පණ නැතිලු බං අනිත් එක එහෙම එකකට සෙට් වෙච්චි ගමන් වෙඩි තියල මරනවා හමුදාවෙන්. ඒ නිසා ජන නැගිටීමක් නෑ.

    උතරු කොරියාව ලෝකෙට පෙන්නන දියුණුව උන්ගේ රටේ නෑ. උන් ඔක්කොම මුදල් වියදම් කරන්නේ හමුදාවට සහ ආයුධ සඳහා. උන්ට ආයුධ ගොඩාරියක් තියෙනවා. හමුදාකාරයෝ රොත්තක් ඉන්නව දකුණු කොරියාව, ජපානේ ලේසියෙන්ම ආක්‍රමණය කරන්න පුළුවන් මට්ටමේ හැබැයි කන්න නෑ සිවිල් ජනයාට.

    ලෝකේ වැඩිම ජන ඝාතන හොරවැඩ සිද්දවෙන්නේ කොමියුනිස්ට් රටවල මොකද ඒවා එලියට ප්‍රසිද්දවෙන්නේ නෑ.

    :oo::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    71 හෝ 88/89 කැරලි සාර්ථක උනානම් ලංකාවත් ඔහොම තමා. :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:න් අනේ මුන්ගේ මොලේ පුකේද මන්ද තියෙන්නේ
    ඔතන් තියෙනේ සමාජවාදය නෙමෙයි
    සමාජවාදය කියන්නේ මිනිස් සජයයේ සුබසාදනය මුලික කරගත් ක්‍රමයක්
    උබට කියල වැඩක් නැහැ. උබල jvp ක් වැරදි හොයන්න දාලා ඉන්න උන් හනදා