නීතිය හරියට ක්රියාත්මක වෙන රටක, Quality of Life උපරිමයෙන් තියන රටක ජීවත් වෙද්දී සතුටින් නැත්නම් බලෙන් දුක් වෙන්නද ? මොක්කුද අප්පා මුන්
Uba mnada karanne machan?work karanna awa. Happy aka innewa awith masa 7n Mustang akke gattha. Weekend aka athal aka innewa. jeewithe enjoy karanna gattha lanawen awata passe tama. but mahe inne lankawa godake un patta kattak kanna
මෙහෙ සල්ලි වලින් එහෙ මොනා කරන්නද බන්? මෙහෙ මාසෙකට ලක්ෂ 10ක් එනව කියන්නෙ රජෙක් වගේ ඉන්න පුලුවන්. මාසෙකට ලක්ෂ 10ක් බටහිර රටකට transfer කරගෙන ජීවත් වෙන්න වෙන්නෙ below average ජීවිතයක.උබ ඔය කියන විදියට උතුරන්න සල්ලි නම් කටු කන්න ඕනේ නැ බන් ලෝකේ කොහේ මොන රටට ගියත් . එකයි මම කියන්නේ
උතුරන්න සල්ලි නම් student ගියත් course fee ගෙවලානේ යන්න ඇත්තේ
උතුරන්න සල්ලි නම් මාසෙට ලක්ෂ 7ක් 8ක් ගෙන්න ගන්න පුළුවන් ඇතිනේ
ඉතින් කටු කන්නේ ඇයි
Affa owමට නම් ලංකාව එපා වෙන්න එකම හේතුව අවුරුද්දේ මාස 10ක් විතරම තියෙන මේ මූසල රස්නේ ගතිය.
නෝර්වීජියන් සැමන් ෆිලට්ම කන්න ඕන නෑ බං. ලංකාවේ කොච්චර කොලිටි කෑම ජාති තියෙනවද, ඒත් ලොකුම අවුල ඒවා හරියට හදන්න දන්න එවුන් නැති කම. හරියට හදන්න දන්න උන් හිටියත් අඩුවට දෙන්න කියලා කොලිටිය බාල කරනවා. නොදකිං.සල්ලි තිබ්බට වැඩක් තියෙනවද
නෝර්වීජියන් සැමන් ෆිලට් ගන්න නැත්නම්
#කොලිටිඔෆ්ලයිෆ්
ඔවු ඇයි අහන්නේ ? උබ රට ඉන්න උන්ගේ රෙද්දවල් හොයන එකේ ලංකාවේ ඉන්න උන් සතුටින්ද කියල හොයල උදව්වක් කරහන්
සිරාවට පම්පෝරි ගැහුවට ලංකාවේ මිනිස්සුන්ගේ දත් අවුරුදු 25න් අවුල් යනවා බාගෙට බාගයක් පුරෝපු දත් ඒ කන ඒවාගේ තියන සුපිරිම කොලිටි සීනි හන්දාසිරාවටම අපේ උන් කනවා කියන්නේ බත් එකයි තව මොනාවා හරි දෙක තුනක් දාගෙන කන එකට. ලංකාවේ ගොඩක් උන්ට මස් මාළු බිත්තර දවල්, රැ දෙකටම මාසෙම කන්න බැ. මෙහේ අඩුම පඩිය ගන්න කෙනෙක්ටත් හොදට කාලා බිලා ඉන්න පුළුවන්. අනික ලංකාවේ කිය දීලා ගත්තත් තියෙන්නේ සීමාවක් නැතිව පොහොර ගහපු බඩු, එක්කෝ expire date පැනපුවා කලවම් කරලා (දැක්කනේ ගිය මාසේ අල්ලපු බඩු තොගේ). අනේ මන්දා ලංකාවේ මිනිස්සු පොඩි උන්ට එහෙම කොහොම හිතදාගෙන කන්න දෙනවද කියලා.
ගමනක් යන්නකොට එක්කෝ පෙට්රෝල් කට්ට බලාගෙන යන්න ඕනේ, නැත්තම් QR කෝඩ් හොයන්න ඕනේ. වාහනේක පාර්ට් එකක් ටයර් එකක් ගන්න අමාරුයි.
Busted
wesige puthalaඒක ඇත්ත මචන්. එහා ගෙදර වැලේ හිල් වෙච්ච ජංගියක් තියෙනවා දැකලා, මම ඒ ගෙදර නංගිට අලුත්ම ජන්ගි සෙට් එකක් අරන් දුන්නා. කෙල්ල පට්ට හැපි.
යුරෝප් යනවා නම් PR තමා යන්න ඕනේ. වැඩ කරන්න නෙමේ මචන්. මෙහෙ සේටල් වෙන්න බලාගෙන.Ehemath na machan Uba wife lamai okkoma ekka awilla inna nisa awlak nathuwa athi.
Matanam thaniyama innakota epa wenawa. Samahara welawata wada wadi unahama henama awul
Hithunoth okkoma damala gahala Australia walata gihin innawa
ඔන්න ඕකයි බන් සරල ඇත්ත. මේකේ පැදුරු ලියන උන් ඕක කරගෙන තියනවා නම් උනුත් ඕකම තමා කියන්නේ. ෆේල් එකා තමා ඕකෙන් අනික් පැත්තට ලියන්නේ.ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..

best explanation so far.මේ කියන එකා නම් අනිවා ලංකාවේ දෙයක් තියාගෙන රැල්ලට රට ගිහින් දැන් අසතුටෙන් ඉන්න එකෙක්.
මමත් එක්ක ඉගෙනගත්ත, දන්න ගොඩක් එවුන් දැන් රට ගිහින්.
කොටස් දෙකක් ඉන්නවා.තරුණ කාලේ ඉගෙන ගන්න ගිහින් ඒ රටවල්වල ජොබ් හොයාගෙන සෙටල් වෙච්ච අය සහ අවුරුදු 30-40 ගණන් වලදී පවුල් පිටින් සංක්රමණය වෙච්ච අයයි.
ඕකෙන් පළවෙනි සෙට් එකට කට්ට කන්න වෙන්නේ මුල් අවුරුදු කිහිපයේ. හැබැයි තමුන් කරන්න යන කෝස් එකෙන් ජොබ් තියෙනවද work වීසා, කොලේ ගන්න පුලුවන්ද කියලා දැනගෙන යන්න ඕනේ. නැත්තම් ඉතින් කෝස් ඉවර කරලා ලංකාවට එන්න වෙනවා වියදම් කරපු සල්ලිවත් හොයාගන්න බැරුව. ඔය ටික තියෙනවා නම් ඉස්සරහට ගේම ගහන් යන්න පුළුවන්.
අනික් සෙට් එකේ තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් හොයාගෙනම යන එවුන්ට ප්රශ්න අඩුයි. වයිෆ්ටත් පාට් ටයිමක් හරි තියෙනවා නම් තවත් ගොඩ.
හැබැයි රට ගිහින් තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් පළවෙනි මාස 4-5 හොයාගන්න බැරි උනොත් අමාරුයි. මොකද තනිකඩව ඉන්න එකෙක් වගේ නෙවෙයි. ළමයෙක් දෙන්නෙක් එහෙම ඉන්නවා නම් ගේම තවත් අමාරුයි. ඔහොම ඉදලා ටික කාලෙකින් මොකක් හරි ජොබකට යන්න වෙනවා. සමහර අය පාට් ටයිම් වලට සෙට් වෙනවා. අන්න එතකොට තමයි හිතෙන්නේ මොකක්ද මේ කරගත්තේ කියලා. ඔය වගේ එවුන් තමයි වැඩිපුර ඔය video දාන්නේ.
ඔය ඔක්කොම තියෙන්නේ තමුන් බලන කෝණය, කණ්ණාඩිය අනුව මිසක් රටේ ප්රශ්නයක් නෙවෙයි.
ගේම ගහන එකා සෝමාලියාවේ හිටියත් ගොඩ එනවා.
ලංකාවේ ඉදලා අම්මා, තාත්තා, ආච්චි, සහෝදරියෝ,වයිෆ් අතට පයට දේවල් කරලා දීලා රටකට ඇවිත් ඔය දේවල් තනියෙන් කරගන්න ගියාම සමහර එවුන්ට කෙඳිරි ගෑවෙනවා.
කට්ට කන්න බැරි නම් රට යන්න නරකයි. ළිඳට වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ එනවා කියල කොහොමහරි ගේමක් ගහන්න පුළුවන් ඒ මනුස්සයට තමුන්ගේ රටේ හිටියත් වෙන රටකට ගියත් ප්රශ්නයක් නැහැ.
රට ඉන්නකොට ලංකාවේ නෑදෑයෝ යාළුවෝ මතක් වෙනවා කියන ඒවා නම් තේරුමක් නැති කතා. අම්මා, තාත්තා, සහෝදර ,සහෝදරියෝ, ආච්චි,සීයා ඇරෙන්න වෙන නෑයෙක් නම් තේරුමක් නැහැ. එකට ඉන්නවා කියලා බොක්ක දෙනවා කියන යාළුවෝ හොයාගන්නත් නැහැ කාලයක් ගියාම.
රට ඉන්න අයටත් ජෝක්කු ටිකක් අරං දෙමු