රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක, Quality of Life උපරිමයෙන් තියන රටක ජීවත් වෙද්දී සතුටින් නැත්නම් බලෙන් දුක් වෙන්නද ? මොක්කුද අප්පා මුන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    work karanna awa. Happy aka innewa awith masa 7n Mustang akke gattha. Weekend aka athal aka innewa. jeewithe enjoy karanna gattha lanawen awata passe tama. but mahe inne lankawa godake un patta kattak kanna
    Uba mnada karanne machan?

    උබ ඔය කියන විදියට උතුරන්න සල්ලි නම් කටු කන්න ඕනේ නැ බන් ලෝකේ කොහේ මොන රටට ගියත් . එකයි මම කියන්නේ
    උතුරන්න සල්ලි නම් student ගියත් course fee ගෙවලානේ යන්න ඇත්තේ
    උතුරන්න සල්ලි නම් මාසෙට ලක්ෂ 7ක් 8ක් ගෙන්න ගන්න පුළුවන් ඇතිනේ
    ඉතින් කටු කන්නේ ඇයි
    මෙහෙ සල්ලි වලින් එහෙ මොනා කරන්නද බන්? මෙහෙ මාසෙකට ලක්ෂ 10ක් එනව කියන්නෙ රජෙක් වගේ ඉන්න පුලුවන්. මාසෙකට ලක්ෂ 10ක් බටහිර රටකට transfer කරගෙන ජීවත් වෙන්න වෙන්නෙ below average ජීවිතයක.
    ------ Post added on Jun 3, 2023 at 6:01 AM

    මට නම් ලංකාව එපා වෙන්න එකම හේතුව අවුරුද්දේ මාස 10ක් විතරම තියෙන මේ මූසල රස්නේ ගතිය.
    Affa ow
    ------ Post added on Jun 3, 2023 at 6:13 AM
     
    • Like
    Reactions: RealityOfX

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි තිබ්බට වැඩක් තියෙනවද
    නෝර්වීජියන් සැමන් ෆිලට් ගන්න නැත්නම් 😋

    #කොලිටිඔෆ්ලයිෆ්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සල්ලි තිබ්බට වැඩක් තියෙනවද
    නෝර්වීජියන් සැමන් ෆිලට් ගන්න නැත්නම් 😋

    #කොලිටිඔෆ්ලයිෆ්
    නෝර්වීජියන් සැමන් ෆිලට්ම කන්න ඕන නෑ බං. ලංකාවේ කොච්චර කොලිටි කෑම ජාති තියෙනවද, ඒත් ලොකුම අවුල ඒවා හරියට හදන්න දන්න එවුන් නැති කම. හරියට හදන්න දන්න උන් හිටියත් අඩුවට දෙන්න කියලා කොලිටිය බාල කරනවා. නොදකිං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔවු ඇයි අහන්නේ ? උබ රට ඉන්න උන්ගේ රෙද්දවල් හොයන එකේ ලංකාවේ ඉන්න උන් සතුටින්ද කියල හොයල උදව්වක් කරහන්

    ඒක ඇත්ත මචන්. එහා ගෙදර වැලේ හිල් වෙච්ච ජංගියක් තියෙනවා දැකලා, මම ඒ ගෙදර නංගිට අලුත්ම ජන්ගි සෙට් එකක් අරන් දුන්නා. කෙල්ල පට්ට හැපි.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සිරාවටම අපේ උන් කනවා කියන්නේ බත් එකයි තව මොනාවා හරි දෙක තුනක් දාගෙන කන එකට. ලංකාවේ ගොඩක් උන්ට මස් මාළු බිත්තර දවල්, රැ දෙකටම මාසෙම කන්න බැ. මෙහේ අඩුම පඩිය ගන්න කෙනෙක්ටත් හොදට කාලා බිලා ඉන්න පුළුවන්. අනික ලංකාවේ කිය දීලා ගත්තත් තියෙන්නේ සීමාවක් නැතිව පොහොර ගහපු බඩු, එක්කෝ expire date පැනපුවා කලවම් කරලා (දැක්කනේ ගිය මාසේ අල්ලපු බඩු තොගේ). අනේ මන්දා ලංකාවේ මිනිස්සු පොඩි උන්ට එහෙම කොහොම හිතදාගෙන කන්න දෙනවද කියලා.

    ගමනක් යන්නකොට එක්කෝ පෙට්රෝල් කට්ට බලාගෙන යන්න ඕනේ, නැත්තම් QR කෝඩ් හොයන්න ඕනේ. වාහනේක පාර්ට් එකක් ටයර් එකක් ගන්න අමාරුයි.
    සිරාවට පම්පෝරි ගැහුවට ලංකාවේ මිනිස්සුන්ගේ දත් අවුරුදු 25න් අවුල් යනවා බාගෙට බාගයක් පුරෝපු දත් ඒ කන ඒවාගේ තියන සුපිරිම කොලිටි සීනි හන්දා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒක ඇත්ත මචන්. එහා ගෙදර වැලේ හිල් වෙච්ච ජංගියක් තියෙනවා දැකලා, මම ඒ ගෙදර නංගිට අලුත්ම ජන්ගි සෙට් එකක් අරන් දුන්නා. කෙල්ල පට්ට හැපි.

    රට ඉන්න අයටත් ජෝක්කු ටිකක් අරං දෙමු
     
    • Sad
    Reactions: Kolama

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රට යන්න දෙපාරක්ම අවස්ථා ආවා ඒත් ගියෙ නෑ අම්මයි තාත්තයි නිසා,මම දවස් දෙකක් ගෙදර හිටියෙ නැත්නම් අම්මයි තාත්තයි අසනීප වෙනවා,අපි අවුරුදු උත්සව 4ක් කරා ඒ දවස් ටිකේම මම ගෙදර නෑ,ඒ දවස් ටිකේ තාත්තා අසනීප වෙලා මම ආවට පස්සෙ තමයි ඒකත් කීවෙ,ඉතින් මම ලංකාවෙ ගිහින් මාස ගානක් හිටියොත් මොනා වෙලා තියෙයිද
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    රස්නේ අඩු රටවල් මොනාද බන්. මේ රස්නේ නිසාම රට දාලායන්න හිතිලා තියෙන්නේ 😤
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ehemath na machan Uba wife lamai okkoma ekka awilla inna nisa awlak nathuwa athi.
    Matanam thaniyama innakota epa wenawa. Samahara welawata wada wadi unahama henama awul
    Hithunoth okkoma damala gahala Australia walata gihin innawa
    යුරෝප් යනවා නම් PR තමා යන්න ඕනේ. වැඩ කරන්න නෙමේ මචන්. මෙහෙ සේටල් වෙන්න බලාගෙන.
    හැමදාම කියනවා වගේ ඉතින් කමියුනිටි එකක් හදාගන්න එක තමා කරන්න ඕනේ. මම නම් අවන්කෙන්ම එක කරගෙන ඉවරයි.

    ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
    ඔන්න ඕකයි බන් සරල ඇත්ත. මේකේ පැදුරු ලියන උන් ඕක කරගෙන තියනවා නම් උනුත් ඕකම තමා කියන්නේ. ෆේල් එකා තමා ඕකෙන් අනික් පැත්තට ලියන්නේ. :lol: :lol:
    ------ Post added on Jun 3, 2023 at 12:55 PM
     
    • Like
    Reactions: SupiriKollek

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මේ කියන එකා නම් අනිවා ලංකාවේ දෙයක් තියාගෙන රැල්ලට රට ගිහින් දැන් අසතුටෙන් ඉන්න එකෙක්.
    මමත් එක්ක ඉගෙනගත්ත, දන්න ගොඩක් එවුන් දැන් රට ගිහින්.
    කොටස් දෙකක් ඉන්නවා.තරුණ කාලේ ඉගෙන ගන්න ගිහින් ඒ රටවල්වල ජොබ් හොයාගෙන සෙටල් වෙච්ච අය සහ අවුරුදු 30-40 ගණන් වලදී පවුල් පිටින් සංක්‍රමණය වෙච්ච අයයි.

    ඕකෙන් පළවෙනි සෙට් එකට කට්ට කන්න වෙන්නේ මුල් අවුරුදු කිහිපයේ. හැබැයි තමුන් කරන්න යන කෝස් එකෙන් ජොබ් තියෙනවද work වීසා, කොලේ ගන්න පුලුවන්ද කියලා දැනගෙන යන්න ඕනේ. නැත්තම් ඉතින් කෝස් ඉවර කරලා ලංකාවට එන්න වෙනවා වියදම් කරපු සල්ලිවත් හොයාගන්න බැරුව. ඔය ටික තියෙනවා නම් ඉස්සරහට ගේම ගහන් යන්න පුළුවන්.

    අනික් සෙට් එකේ තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් හොයාගෙනම යන එවුන්ට ප්‍රශ්න අඩුයි. වයිෆ්ටත් පාට් ටයිමක් හරි තියෙනවා නම් තවත් ගොඩ.
    හැබැයි රට ගිහින් තමුන්ගේ ෆීල්ඩ් එකේ ජොබක් පළවෙනි මාස 4-5 හොයාගන්න බැරි උනොත් අමාරුයි. මොකද තනිකඩව ඉන්න එකෙක් වගේ නෙවෙයි. ළමයෙක් දෙන්නෙක් එහෙම ඉන්නවා නම් ගේම තවත් අමාරුයි. ඔහොම ඉදලා ටික කාලෙකින් මොකක් හරි ජොබකට යන්න වෙනවා. සමහර අය පාට් ටයිම් වලට සෙට් වෙනවා. අන්න එතකොට තමයි හිතෙන්නේ මොකක්ද මේ කරගත්තේ කියලා. ඔය වගේ එවුන් තමයි වැඩිපුර ඔය video දාන්නේ.

    ඔය ඔක්කොම තියෙන්නේ තමුන් බලන කෝණය, කණ්ණාඩිය අනුව මිසක් රටේ ප්‍රශ්නයක් නෙවෙයි.
    ගේම ගහන එකා සෝමාලියාවේ හිටියත් ගොඩ එනවා.

    ලංකාවේ ඉදලා අම්මා, තාත්තා, ආච්චි, සහෝදරියෝ,වයිෆ් අතට පයට දේවල් කරලා දීලා රටකට ඇවිත් ඔය දේවල් තනියෙන් කරගන්න ගියාම සමහර එවුන්ට කෙඳිරි ගෑවෙනවා.

    කට්ට කන්න බැරි නම් රට යන්න නරකයි. ළිඳට වැටිච්ච එකා ළිං කටින්ම ගොඩ එනවා කියල කොහොමහරි ගේමක් ගහන්න පුළුවන් ඒ මනුස්සයට තමුන්ගේ රටේ හිටියත් වෙන රටකට ගියත් ප්‍රශ්නයක් නැහැ.

    රට ඉන්නකොට ලංකාවේ නෑදෑයෝ යාළුවෝ මතක් වෙනවා කියන ඒවා නම් තේරුමක් නැති කතා. අම්මා, තාත්තා, සහෝදර ,සහෝදරියෝ, ආච්චි,සීයා ඇරෙන්න වෙන නෑයෙක් නම් තේරුමක් නැහැ. එකට ඉන්නවා කියලා බොක්ක දෙනවා කියන යාළුවෝ හොයාගන්නත් නැහැ කාලයක් ගියාම.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania

    best explanation so far.
     
    • Love
    Reactions: aneasarayana