රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හො හො හෝ යාලුවනේ.. ඔන්න අපිත් ආවා..

    ලන්කාව කොච්චර හොදද කියලා හිතෙන්නේ මේහේ දඩ කොලයක් සෙට් වුනාම. ලන්කාවේ පොලිසියේ අයියලාට නම් කීයක් හරි දීලා හරි යන්න පුලුවන්.. මෙහේ ඒවා බෑනේ.. මම අසතුටෙන් ඉන්නේ ඒ ගෑන.. පට්ට ස්පීඩ් යන්න පුලුවන් වාහනයක් අර ගත්තාට වෑඩක් නෑ හිමින් යන්න වෙන්නේ.

    ගෙවල් ගිණි ගණන්.. පට්ට ටෑක්ස්... ගෙවපු ටෑක්ස් වලට හරියන්න පහසුකම් තියෙනවා තමා ඒ වුනාට ටෑක්ස් ගෙවන්න අපි කෑමති නෑනේ

    තෑනකට වෑඩක් කර ගන්න ගියහම පෝලිමේ ඉන්න ඕනේ අදුරන එවුන් හිටියාට වෑඩක් නෑ..

    බෙහෙත් ගන්න ඈපොයින්මන්ට් දාලා යන්න ඕනේ. ලන්කාවේ නම් ගෙවල් ලගම- දොස්තරලා හතර පස් දෙනෙක් හිටියා.. උන් නෑත්නම් පවුලේ එකාට කෝල් එකක් දිලා බෙහෙත පාමසියෙන් අරන් බිව්වා. ඈන්ටිබයෝටික් පවා ගත්තා

    මට දුකයි රත්තරන් යාලුවනේ මම 2048 ආයේ ලන්කාවට එනවා
     
    • Like
    Reactions: samindi and ITGuy25

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ ඉන්න අය ඇත්තටම සතුටින් ද?


    අධ්‍යයනයට අනුව වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 39%ක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා.

    ජර්මනියේ සමාජ මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක වසංගතවේදය පිළිබඳ කීර්තිමත් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් රට තුළ මානසික සෞඛ්‍ය ගැටලුවේ විශාලත්වය ඉස්මතු කරන භයානක සංඛ්‍යාලේඛන අනාවරණය වී ඇති බව News1st වාර්තා කරයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් වසර 20ක කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් 52,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව අධ්‍යයන 33ක් ඇගයීමට ලක් කළහ.

    Source; https://www.newswire.lk/2023/06/03/...-aged-10-24-suffer-from-depression-new-study/

    https://elakiri.com/threads/ලංකාවෙ-වයස-10-24-අයගෙන්-39-කට-ඩිප්‍රෙෂන්.2108094/
     
    • Like
    Reactions: Kolama

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හො හො හෝ යාලුවනේ.. ඔන්න අපිත් ආවා..

    ලන්කාව කොච්චර හොදද කියලා හිතෙන්නේ මේහේ දඩ කොලයක් සෙට් වුනාම. ලන්කාවේ පොලිසියේ අයියලාට නම් කීයක් හරි දීලා හරි යන්න පුලුවන්.. මෙහේ ඒවා බෑනේ.. මම අසතුටෙන් ඉන්නේ ඒ ගෑන.. පට්ට ස්පීඩ් යන්න පුලුවන් වාහනයක් අර ගත්තාට වෑඩක් නෑ හිමින් යන්න වෙන්නේ.

    ගෙවල් ගිණි ගණන්.. පට්ට ටෑක්ස්... ගෙවපු ටෑක්ස් වලට හරියන්න පහසුකම් තියෙනවා තමා ඒ වුනාට ටෑක්ස් ගෙවන්න අපි කෑමති නෑනේ

    තෑනකට වෑඩක් කර ගන්න ගියහම පෝලිමේ ඉන්න ඕනේ අදුරන එවුන් හිටියාට වෑඩක් නෑ..

    බෙහෙත් ගන්න ඈපොයින්මන්ට් දාලා යන්න ඕනේ. ලන්කාවේ නම් ගෙවල් ලගම- දොස්තරලා හතර පස් දෙනෙක් හිටියා.. උන් නෑත්නම් පවුලේ එකාට කෝල් එකක් දිලා බෙහෙත පාමසියෙන් අරන් බිව්වා. ඈන්ටිබයෝටික් පවා ගත්තා

    මට දුකයි රත්තරන් යාලුවනේ මම 2048 ආයේ ලන්කාවට එනවා
    නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය අවුරුදු දෙක වැරදි නැතුව ඉඳලා තියෙන්න ඕනෑ.
    මේ කියන මොහොත වෙනකොටත්, මට ආපු දඩයකට වයිෆ් ව (වාහනය මගේ නමට තිබුනට, ඒක වයිෆ් ගේ වාහනේ) nominate කරලා, එයාගේ නමට නැවත දඩේ එනකං ඉන්නවා. එයාට අවුරුදු 17ක හොඳ රෙකෝඩ් එකක් තියන නිසා මොනවා හරි බයිලා පාරක් ලියලා ඇරලා උත්සාහයක් ගන්නවා. සාර්ථක උනොත් කියන්නම්.
     
    • Like
    Reactions: malakadss

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    i am agreed with you, mama work kala hugak ratawalwala company internal transfer, first three months hotel accommodation last one i stayed Marriott residence in Montreal, after contract , you can not find job same salary because they give you local salary. once you got enough money can stay here like very comfortable life. but your children does not like to come back, it's problem, i met a lot of guys who went as refuge, but their second generation doing well
    One grammer classes thiyanawada

    Mage relation kenek aussi wala Corona kale work karapu bank eken cost cutting kiyala ain't kala. Dan depression
    ------ Post added on Jun 4, 2023 at 6:56 AM

    Man danna rata panapu ewunge ammala thaththalawa mun atha arala dala inne.
    ------ Post added on Jun 4, 2023 at 7:04 AM
     

    Sen-lu

    Well-known member
  • දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
    උඹත් මම වගේ මුස්පේන්තු කාලගුණේට කැමති එකෙක් 🥶
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
    Vancouver එන්න ඔය කියන විදියට තමයි තියෙන්නේ, හිම වැටෙන්නෙත් හෙනම කලාතුරකින්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    Vancouver එන්න ඔය කියන විදියට තමයි තියෙන්නේ, හිම වැටෙන්නෙත් හෙනම කලාතුරකින්
    Sirwata...mama hithuwe winter ekata aniwa snow karanwa kiyala
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Sirwata...mama hithuwe winter ekata aniwa snow karanwa kiyala
    Canada වල අනිත් state වලට හිම වැටෙනවා. BC වලට හැම winter එකේම හිම වැටෙනවා කියල එකක් නැ. මේ පාර තමයි වැඩියෙන්ම හිම වැටුනේ, එත් සති 4-5ක් වගේ. මේ දවස්වල නම් හොදට අව්ව තියෙනවා 22 - 27 වගේ, ලංකාවේ විදියටම ෂෝර්ට ගහලා ටිෂර්ට් එකක් ගහගෙන යන්න පුළුවන්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    work karanna awa. Happy aka innewa awith masa 7n Mustang akke gattha. Weekend aka athal aka innewa. jeewithe enjoy karanna gattha lanawen awata passe tama. but mahe inne lankawa godake un patta kattak kanna

    Un kattak kanne ai? Padi madida?