Api Branded witarai adinneරට ඉන්න අයටත් ජෝක්කු ටිකක් අරං දෙමු
Api Branded witarai adinneරට ඉන්න අයටත් ජෝක්කු ටිකක් අරං දෙමු
goo mitto rasne tolerate karanawata wada seethala tolerate karanna amarui. theriya?රස්නේ අඩු රටවල් මොනාද බන්. මේ රස්නේ නිසාම රට දාලායන්න හිතිලා තියෙන්නේ![]()
truegoo mitto rasne tolerate karanawata wada seethala tolerate karanna amarui. theriya?
Na bn mma kiyanne seethala wadi ratawal newei, normal cool eke inna puluwn ratawal.goo mitto rasne tolerate karanawata wada seethala tolerate karanna amarui. theriya?
What about Brisbane? Inna ewn kiyapallaNa bn mma kiyanne seethala wadi ratawal newei, normal cool eke inna puluwn ratawal.
නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය අවුරුදු දෙක වැරදි නැතුව ඉඳලා තියෙන්න ඕනෑ.හො හො හෝ යාලුවනේ.. ඔන්න අපිත් ආවා..
ලන්කාව කොච්චර හොදද කියලා හිතෙන්නේ මේහේ දඩ කොලයක් සෙට් වුනාම. ලන්කාවේ පොලිසියේ අයියලාට නම් කීයක් හරි දීලා හරි යන්න පුලුවන්.. මෙහේ ඒවා බෑනේ.. මම අසතුටෙන් ඉන්නේ ඒ ගෑන.. පට්ට ස්පීඩ් යන්න පුලුවන් වාහනයක් අර ගත්තාට වෑඩක් නෑ හිමින් යන්න වෙන්නේ.
ගෙවල් ගිණි ගණන්.. පට්ට ටෑක්ස්... ගෙවපු ටෑක්ස් වලට හරියන්න පහසුකම් තියෙනවා තමා ඒ වුනාට ටෑක්ස් ගෙවන්න අපි කෑමති නෑනේ
තෑනකට වෑඩක් කර ගන්න ගියහම පෝලිමේ ඉන්න ඕනේ අදුරන එවුන් හිටියාට වෑඩක් නෑ..
බෙහෙත් ගන්න ඈපොයින්මන්ට් දාලා යන්න ඕනේ. ලන්කාවේ නම් ගෙවල් ලගම- දොස්තරලා හතර පස් දෙනෙක් හිටියා.. උන් නෑත්නම් පවුලේ එකාට කෝල් එකක් දිලා බෙහෙත පාමසියෙන් අරන් බිව්වා. ඈන්ටිබයෝටික් පවා ගත්තා
මට දුකයි රත්තරන් යාලුවනේ මම 2048 ආයේ ලන්කාවට එනවා
මේක පුද්ගලයා මත ,වයස මත ,ශරීරය මත වෙනස් වෙනවා.goo mitto rasne tolerate karanawata wada seethala tolerate karanna amarui. theriya?
One grammer classes thiyanawadai am agreed with you, mama work kala hugak ratawalwala company internal transfer, first three months hotel accommodation last one i stayed Marriott residence in Montreal, after contract , you can not find job same salary because they give you local salary. once you got enough money can stay here like very comfortable life. but your children does not like to come back, it's problem, i met a lot of guys who went as refuge, but their second generation doing well
උඹත් මම වගේ මුස්පේන්තු කාලගුණේට කැමති එකෙක්දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
Vancouver එන්න ඔය කියන විදියට තමයි තියෙන්නේ, හිම වැටෙන්නෙත් හෙනම කලාතුරකින්දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
Sirwata...mama hithuwe winter ekata aniwa snow karanwa kiyalaVancouver එන්න ඔය කියන විදියට තමයි තියෙන්නේ, හිම වැටෙන්නෙත් හෙනම කලාතුරකින්
Koheda rata?work karanna awa. Happy aka innewa awith masa 7n Mustang akke gattha. Weekend aka athal aka innewa. jeewithe enjoy karanna gattha lanawen awata passe tama. but mahe inne lankawa godake un patta kattak kanna
Canada වල අනිත් state වලට හිම වැටෙනවා. BC වලට හැම winter එකේම හිම වැටෙනවා කියල එකක් නැ. මේ පාර තමයි වැඩියෙන්ම හිම වැටුනේ, එත් සති 4-5ක් වගේ. මේ දවස්වල නම් හොදට අව්ව තියෙනවා 22 - 27 වගේ, ලංකාවේ විදියටම ෂෝර්ට ගහලා ටිෂර්ට් එකක් ගහගෙන යන්න පුළුවන්Sirwata...mama hithuwe winter ekata aniwa snow karanwa kiyala
work karanna awa. Happy aka innewa awith masa 7n Mustang akke gattha. Weekend aka athal aka innewa. jeewithe enjoy karanna gattha lanawen awata passe tama. but mahe inne lankawa godake un patta kattak kanna