රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    ඉතින්? දෙන්න ඕන කියලනේ තියෙන්නේ. මොකක්ද වෙන්න ඕන? කොහෙද රට කීයක්ද?
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Api mokada karanna one
    දැන් පොස්ට් එක් කම්ප්ලීට් කරෙ

    ඉතින්? දෙන්න ඕන කියලනේ තියෙන්නේ. මොකක්ද වෙන්න ඕන? කොහෙද රට කීයක්ද?
    ඩෙන්මාර්ක් ද කොහෙද,
    ------ Post added on Feb 12, 2024 at 6:17 PM
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    කෝකටත් බලාගන දීපන් ගන්න පස්සෙන් එනවා වගේ ඕකුන් ගත්තම සල්ලි දෙන්නේ නෑ උබටම තමා පස්සෙන් ගිහින් ඉල්ලගන්න වෙන්නේ.දුන්නේ නැත්නම් ගහන්නෑ මරන්නෑ.ලෝය කෙනෙක්ගෙන් අහලා කරවපන්.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,930
    1,350
    113
    මම නම් කියන්නෙ මොකක් හරි ඇපයක්, ඇග්‍රිමන්ට් එකාකට පලයන්.
    සල්ලි වලට, නෑදෑකම් හරි යන වෙලාවල් බොහොම අඩුයි.
    බෑ කියන්ඩ බැරි නිසා තමයි අපි කෙලව ගන්නෙ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කෝකටත් බලාගන දීපන් ගන්න පස්සෙන් එනවා වගේ ඕකුන් ගත්තම සල්ලි දෙන්නේ නෑ උබටම තමා පස්සෙන් ගිහින් ඉල්ලගන්න වෙන්නේ.දුන්නේ නැත්නම් ගහන්නෑ මරන්නෑ.ලෝය කෙනෙක්ගෙන් අහලා කරවපන්.
    පස්සෙන් ගිහිල්ලවත් දැන් කාල හම්බුනොත් ලොකු දෙයක්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මම උබ නම් මම ගත කටටම කියනව නැහැ කියලා ඔහොම තමා කියන්නේ එකටම මාසෙන් දෙන්නම් කියලා ඊට පස්සේ ඕක ටික ටික දික්ගස්සෙනවා අත්දැකීමෙන් කියන්නේ 🤣(n)
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    උබට ලක්ශ 30 පොඩි ගානක් නම් ඔහේ දීලා දාපන් ඒ ලමයගේ ජීවිතය හරි ගොඩයයි නේ. දෙන්නේ නැතුව ඉන්න එකක් නෑ බොහෝ විට.
     
    • Like
    Reactions: Naughtykolla48

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    1. රට යන්න වත්කම් පෙන්වන වැඩේට නම් මාසයක් දාලා වැඩක් නෑනේ.. හේතුව විදිහට කියන්නේ ඒක නම් අව්ලක් තියෙනවා.
    2. රට යන ප්‍රොසෙස් එකේ කොහෙට හරි ගෙවන්න 30 ඉල්ලනවා නම් හෙනම රිස්ක් එකක් තියෙනවා, ඌ මරිසි පොරකට අහුවෙලා නම් ඌත් නෑ සල්ලිත් නෑ :ROFLMAO:

    දෙන්නම ඕනනම් මෙහෙම කරපන්.
    සල්ලි FD එකක් දාලාඅ තියෙන්නේ, ඕනනම් ඒකෙන් ලෝන් එකක් අරන් දෙන්නම් කියලා උන්වත් බැංකුවට එක්ක ගිහින් FD against loan එකක් අරන් දෙන්න.
    පොඩ්ඩක් හෝ අවදානම අඩුයි.
    අරූ මොකෙකුට හරි අහුවෙලා 30 නැති කරගත්තොත් ගෙදර අය ලෝන් එකේ වාරිකේ හරි දාගෙන යයිනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇපයක් තියාගෙන දෙන්න . ලොයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරලා ලිවුව්‍මක් ගන්න
    ගන්න කොට කියන කථා නැහැ දෙන්න ගියාම