Student visa වලින් master (MSc.) එකක් කරන්න යන්න හොද රටවල් මොනවද part time එහෙම හොදට තියෙන, මොකද 12 laks විතර loan එකක් එහෙම දාලා තමයි යන්න ඉන්නෙ.
Living cost + university fee + loan installment = part time earnings
ඔය formula එකට ගැලපෙන රටවල් මොනවද?
බනින්න එපා මේක ගොඩක් අයට තියෙන ප්රශ්නයක් නිසා seriously කතාකරමු. මේක risk එකක් තමයි. ගොඩගිය අයත් ඉන්නව නෙ.

Last edited: