රට යන උන් දැම්ම පලයල්ලා.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එම ඒව තියෙනවා. අර දයා ගමගේගේ නය කැපුවෙ. දන්නේ නැත්නම් රනිල් හමුගෙන් අහන්න.

    ------ Post added on Aug 22, 2023 at 12:26 PM
    අරගලේ වෙලේ ඕකව වඩාගෙන බැංකුවට ගෙනියන්න තිබ්බ ඒ පැත්තේ හිටපු උන්ට :oo:
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    කලින්ම ගන්න service එකට ගෙව්වනන් ප්‍රශ්න නෑ. අනික අවුරුදු ගානක් උගන්නල toilet හෝදන skills දෙන ඒ uni මොනාද බන්?
    සමහර මිනිස්සු යනවා බං. අර්ට් කරලා ජොබ් නැතුව ක්ලීනින් හරි හවුස් මෙඩ් හරි යන කෙල්ලෝ ඉන්නවා. උන් යන්නේ හිගා නොකා හිඟා කාල සල්ලි හොයන්. එහෙම කියලා හරි යන් නෑ ඉගෙන ගන්න ගෙවපු ගාන ගෙවන්න ඕන. මොන මඟුලක්ද ජොබ් නැති ඩ්ගරි කළේ. ඒවට ආණ්ඩුව නම් කොහෙත්ම වැරදි නැහැ. ජොබ් වලට හරියන ඩ්ගරි හදන්න ආණ්ඩුවට පිස්සුය
     
    • Like
    Reactions: flag au:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නිදහස? ඒ මොකක්ද. මේ දූපතේ එම දෙයක් ඇහුවෙත් අදයි.
    Freedom of speech ලෝකෙ වටිනම නිදහස.

    මේ අතින් ලංකාව ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. එහෙම නෑ කියනවනම් යුරෝපය/ඇමරිකාව හැර අනිත් රටවල් ගැන ටිකක් හොයල බලන්න.

    විශේෂයෙන් චීනය/ගල්ෆ් කලාපය වගේ තැන් ගැන.
     
    • Like
    Reactions: ttj

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපරාදේ කියන්න බෑ නාකි මයිනලා පොනිලා ලවා බයි පුන්නක්කුවන්ට ෆුකේ ඇරවනවා ගල්, බොරලු, වැලි, විදුරු කුඩු ඔක්කෝම එකට දම්මවලා. මම නම් කියන්නේ ඔය මදි ඇරියා.
    aduma kela tikak hari danna thibba :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    සමහර මිනිස්සු යනවා බං. අර්ට් කරලා ජොබ් නැතුව ක්ලීනින් හරි හවුස් මෙඩ් හරි යන කෙල්ලෝ ඉන්නවා. උන් යන්නේ හිගා නොකා හිඟා කාල සල්ලි හොයන්. එහෙම කියලා හරි යන් නෑ ඉගෙන ගන්න ගෙවපු ගාන ගෙවන්න ඕන. මොන මඟුලක්ද ජොබ් නැති ඩ්ගරි කළේ. ඒවට ආණ්ඩුව නම් කොහෙත්ම වැරදි නැහැ. ජොබ් වලට හරියන ඩ්ගරි හදන්න ආණ්ඩුවට පිස්සුය
    ithin ban un aussy gihin noka nobi nidi nathuwa daana effort eka mehe daanna kiyahanko. E scene eka meheth karanna puluwan. Godak un oka karanna kamathi naththe wayasaka undala gamatama katha hadanna ganna hinda.
     
    • Like
    Reactions: hancok

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවා කරන්න පුලුවන් කමකටවත් කරන්න හිතන් ඉන්න නිසාවත් කියන කතා නෙවෙයි බන්. එදිනෙදා අනාථ බයි ජනතාවට දෙන මෝඩ චූන්. දෙරණයි හිරුයි දාල කතාව හිට් කරාම තව සතියක් ඇදන් යන්න පුලුවන්.

    PS : නොමිලේ අධ්‍යාපනයෙන් ඉගනගෙන තමන්ට කන්නවත් හොයාගන්න බැරුව අස්වැසුම ඉල්ලගෙන එන සෙට් එකට ඇග බද්දක් හරි ගහනව නම් මම ඊට පස්සේ දවසේම ගෙවනවා මගේ උපාධියට ආණ්ඩුව වියදම් කරපු ගාන. මම ගෙව්ව PAYE ටැක්ස් එක මට ආපහු ඕනේ හැබැයි.

    PPS : ඕවා වෙන්නේ නෑ. හිනා වෙලා, බය්යෙක් බයිට් කරලා ඇතඇරපන් බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ආ කමක් නෑ, අපි ඩිගිරිය ගත්තෙ සල්ලි දීල
    අදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    අදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා
    Aniwaaryen
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අදාල නෑ එකත් ගෙවල යන්න ඕනේ ආන්ඩුවට, කලින් ගෙව්වේ උපාධි කඩේටයි , මව් කඩේටයි නේ පිටරට එකෙන් ඩොලර් පවුම් එලියටත් ගියා
    wena wada katha karapan podi eko. owa wena dwl neme pago
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Oya hadanne igena ganna ekath salli delama karavaganna thathveta path karanna, Master plan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එතකොට degree එකට සල්ලි ගෙවලා job එක කරලා USD ලංකාවට එවන්න ඕනේ ද? 😂😂
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    අපරාදේ කියන්න බෑ නාකි මයිනලා පොනිලා ලවා බයි පුන්නක්කුවන්ට ෆුකේ ඇරවනවා ගල්, බොරලු, වැලි, විදුරු කුඩු ඔක්කෝම එකට දම්මවලා. මම නම් කියන්නේ ඔය මදි ඇරියා.
    සිරා බං ඒ ඇරියත් කමක් නෑ කියන සෙට් තාමත් ඉන්නවා. :lol: