රට_ඉඳි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මට ඊයේ ඩුබායි ගිහින් ආපු එකෙක් රට ඉඳි pack එකක් දුන්නා.අඩෝ පට්ට රහයි බන්.අනික මාරම fresh.ගහෙන් දැන් කඩපු ඒවා වගේ..ලංකාවට එන්නේ නැද්ද මේ වගේ හොද බඩු?එක පාරක් කේක් හදන්න ගෙනාපු රට ඉඳි වල පණුවොත් හිටියා.:baffled:ලංකාවට එවන්නේ ඉතින් ඔක්කොම බාල බඩුනේ.:growl:


    hcCffpn.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    බිම දාගෙනද බං කෑවේ? ඔරිජිනල් බඩු නේ? ඕවට පැණි දාලා නෑනේ?

    :growl::growl: HALAL :growl::growl:

    හම්බයෝ විතරද බන් රට ඉදි කන්නේ:D.මේක හොද ගුණ කෑමක්නේ;)..පැණි දාලා නැහැ.එහෙම පැණිත් දාපුවා තියෙනවද බන්.:baffled:


    අස්ලාම් අලෙයිකුම්..:cool:

    :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ තියෙන්නේ පැණි දාලා තමා..ඔය උබේ ඉමේජ් එකේ තියෙන ඒවා වගේ නෙවිනේ බං ලංකාවේ තියෙන ඒවා...මන් හිතන්නේ පැණි දානවා..ටිකක් කළු පාටට හුරුයි නේ ලංකාවේ තියෙන ඒවා..
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ලංකාවේ තියෙන්නේ පැණි දාලා තමා..ඔය උබේ ඉමේජ් එකේ තියෙන ඒවා වගේ නෙවිනේ බං ලංකාවේ තියෙන ඒවා...

    :(:yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වරායේ රටඉඳි ගෝනි ගොඩ ගහලා තියෙන තැන් වලට සමහර රෑ වැඩ කොරන ඈයෝ පම්ප් එකක් එහෙම අල්ලනවලු ගෝනි වලට :lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මෙහෙට එන්නේ ඉතින් ඕවගෙන් පැණි අරගත්ත වේලිච්ච ඒවා තමයි :dull::dull:
     

    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    කොටුවේ කේක් බඩු කඩවල් වල තියෙනවා. කිලෝ එකක් දාහක් විතර වෙනවා මතක හැටියට.