bump
බිම දාගෙනද බං කෑවේ? ඔරිජිනල් බඩු නේ? ඕවට පැණි දාලා නෑනේ?
HALAL
.මේක හොද ගුණ කෑමක්නේ
..පැණි දාලා නැහැ.එහෙම පැණිත් දාපුවා තියෙනවද බන්.
අස්ලාම් අලෙයිකුම්..

ලංකාවේ තියෙන්නේ පැණි දාලා තමා..ඔය උබේ ඉමේජ් එකේ තියෙන ඒවා වගේ නෙවිනේ බං ලංකාවේ තියෙන ඒවා...


රට ඉදි පැණිත් වෙනම ගන්න තියෙනවා නේද මචන්?
