රත්තරන්ට ඉල්ලීමක්....

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
ela....හැබැයි මේක කලේ සිරාජ් හරි බොරලුගොදය හරි....මගේ rep කපලත් තියෙනවා....ඕකුන්ට පාඩමක් උගන්න විදිහක් හිතන්න ඕනි....IP එක හොයන්න දෙන්නම්කො ගේමක්....අහුඋනොත් !@#$%^& මචන්....

ගණං ගන්න එපා බන් මගෙත් එකෙක් ඊයෙ රෙප් කපලා තිබුනා...ඔවුන්ට රෙප් පවර් 2ක් වත් නෑ
ඕකව තව ටිකක් ෆෝම් කරමු ඇත්ත ස්වරූපෙ එලියට එනකන් ම
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    උබල අපි හැමෝම දන්නවනේ වාහන ගැන එළකිරියේ නමක් දිනාගත්ත සිංහල කොල්ලෙක් ඉන්නවනම් ඒ රත්තරන් කියලා....
    මම මේක දන්න කල්පනා කලේ කොහොමහරි මු කියන ඒවා අහල වහනයක් ගත්තා කියමුකෝ....කොහොමද මේක හරියට පාවිච්චි කරන්නේ , කොහොමද කාර්යක්ෂමව drive කරන්නේ...මොනවද පාවිච්චියට හොද oil වර්ග....body එක හොදට රැකගනේ කොහොමද? මලකඩ කන්න පටන් අරන්නම් මොකද කරන්න ඕනි....body එක කන්නාඩිය වගේ තියාගන්නේ කොහොමද?....වගේ කරුණු......එහෙනම් මචන් අපි රත්තරන්ට ආරාධනා කරමුද මේ වැඩේට.....:yes::yes::yes:
    ඒ උඹ නොවැ ;)
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ela wadak, wahanayak hariyata maintain karaganna eka ganath welawa tiyena welawaka thread ekak dapan rattaran:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තූතියි gasa84 සහෝදරයා,

    ලගදිම එලකිරියේ වාහන සම්බන්දව ලොකු වෙනසක් කරන්න අපේ කට්ටියම බලාපොරොත්තුවෙන් ඉන්නේ, මේ කාර්යය වෙනුවෙන් GTට අපි හැමෝගෙම සහයෝගය ලබාදෙන ගමන්ම ලංකාවේ ඔටෝමොබයිල් කිව්වොත් එලකිරිය කියන ගානට වැඩේ නග්ගලා ගන්නත් ඕනේ
    අපේ සිංහ පැටව් ටිකත් එක්ක ඉදිරියටත් යකඩ ගොඩවල් ගැන කතා කරමු, ලියමු.. වාහනයක් හොදින් පවත්වාගෙන යෑම ගැන මම ත්‍රෙඩ් එකක් දාන්නම් මචන්.. උබලගේ තව අදහස් තියෙන ඒවා පොඩ්ඩක් කියපන්කෝ.. මොන මොනවා ගැනද ඉස්සරහට ලියන්න පුලුවන්? මොන වගේ පැතිද තව මාතෘකා කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ??

    සේරටම කලින් කියන්න ඕනේ කොල්ලනේ.. මේ ටිකේ රාජකාරි වැඩ වගේම පොඩි අද්යාපනික වැඩකටත් හිරවෙලා ඉන්නේ. ඒ උනාට මගේ විනෝදාංශය වෙනුවෙන් වගේම අපේ කමියුනිටිය වෙනුවෙන් ඉඩ ලැබෙන හැම වෙලේම ලියනවා. ලගදිම මේ වැඩ ඉවර කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: welu_sumana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ උඹ නොවැ ;)

    පල පල.. ගිහින් හරකෙක්ගේ හරි කුකුලෙක්ගේ හරි බෙල්ල කරකවන් අව්රුදු 6යේ පොඩි එකෙක්ට කෙල පෙරන් හිටු..

    එනව මෙතන නොදන්න ඒවට කටදාන්න..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රත්තරං;14405779 said:
    බොහොම ස්තූතියි gasa84 සහෝදරයා,

    ලගදිම එලකිරියේ වාහන සම්බන්දව ලොකු වෙනසක් කරන්න අපේ කට්ටියම බලාපොරොත්තුවෙන් ඉන්නේ, මේ කාර්යය වෙනුවෙන් GTට අපි හැමෝගෙම සහයෝගය ලබාදෙන ගමන්ම ලංකාවේ ඔටෝමොබයිල් කිව්වොත් එලකිරිය කියන ගානට වැඩේ නග්ගලා ගන්නත් ඕනේ
    අපේ සිංහ පැටව් ටිකත් එක්ක ඉදිරියටත් යකඩ ගොඩවල් ගැන කතා කරමු, ලියමු.. වාහනයක් හොදින් පවත්වාගෙන යෑම ගැන මම ත්‍රෙඩ් එකක් දාන්නම් මචන්.. උබලගේ තව අදහස් තියෙන ඒවා පොඩ්ඩක් කියපන්කෝ.. මොන මොනවා ගැනද ඉස්සරහට ලියන්න පුලුවන්? මොන වගේ පැතිද තව මාතෘකා කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ??

    සේරටම කලින් කියන්න ඕනේ කොල්ලනේ.. මේ ටිකේ රාජකාරි වැඩ වගේම පොඩි අද්යාපනික වැඩකටත් හිරවෙලා ඉන්නේ. ඒ උනාට මගේ විනෝදාංශය වෙනුවෙන් වගේම අපේ කමියුනිටිය වෙනුවෙන් ඉඩ ලැබෙන හැම වෙලේම ලියනවා. ලගදිම මේ වැඩ ඉවර කරගන්න පුලුවන්
    Monawa nodemmath bike gena dapan machan....:P
     
    අනිවාර්යෙන්ම අපිත් පුලුවන් උපරිම සහයෝගය දෙනවා :yes: :yes: :yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14405807 said:
    පල පල.. ගිහින් හරකෙක්ගේ හරි කුකුලෙක්ගේ හරි බෙල්ල කරකවන් අව්රුදු 6යේ පොඩි එකෙක්ට කෙල පෙරන් හිටු..

    එනව මෙතන නොදන්න ඒවට කටදාන්න..

    :lol: :lol: :lol: :lol: :lol:
    හරිම ලොල් සහගතයි....
    හම්බ මොටා ට ආගිය තැන් නැති වුනාද මන්දා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රත්තරං;14405807 said:
    පල පල.. ගිහින් හරකෙක්ගේ හරි කුකුලෙක්ගේ හරි බෙල්ල කරකවන් අව්රුදු 6යේ පොඩි එකෙක්ට කෙල පෙරන් හිටු..

    එනව මෙතන නොදන්න ඒවට කටදාන්න..

    :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;14405779 said:
    බොහොම ස්තූතියි gasa84 සහෝදරයා,

    ලගදිම එලකිරියේ වාහන සම්බන්දව ලොකු වෙනසක් කරන්න අපේ කට්ටියම බලාපොරොත්තුවෙන් ඉන්නේ, මේ කාර්යය වෙනුවෙන් GTට අපි හැමෝගෙම සහයෝගය ලබාදෙන ගමන්ම ලංකාවේ ඔටෝමොබයිල් කිව්වොත් එලකිරිය කියන ගානට වැඩේ නග්ගලා ගන්නත් ඕනේ
    අපේ සිංහ පැටව් ටිකත් එක්ක ඉදිරියටත් යකඩ ගොඩවල් ගැන කතා කරමු, ලියමු.. වාහනයක් හොදින් පවත්වාගෙන යෑම ගැන මම ත්‍රෙඩ් එකක් දාන්නම් මචන්.. උබලගේ තව අදහස් තියෙන ඒවා පොඩ්ඩක් කියපන්කෝ.. මොන මොනවා ගැනද ඉස්සරහට ලියන්න පුලුවන්? මොන වගේ පැතිද තව මාතෘකා කරගන්න ඉතුරුවෙලා තියෙන්නේ??

    සේරටම කලින් කියන්න ඕනේ කොල්ලනේ.. මේ ටිකේ රාජකාරි වැඩ වගේම පොඩි අද්යාපනික වැඩකටත් හිරවෙලා ඉන්නේ. ඒ උනාට මගේ විනෝදාංශය වෙනුවෙන් වගේම අපේ කමියුනිටිය වෙනුවෙන් ඉඩ ලැබෙන හැම වෙලේම ලියනවා. ලගදිම මේ වැඩ ඉවර කරගන්න පුලුවන්

    බොහොම පින් මචන්.....උබට වෙලාව තියෙන විදිහට අපිට උදව් කරන බව දන්නවා....මේකේ අතලොස්සක් ඉන්නවා යමක් දන්නා අය‍ට ඉරිසියා කරන.උබටත් එහෙම එඋන් ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැනේ....උබේ අද්යාපන කටුයතු සාර්ථක වෙන්න කියල පතනවා මචන්....තෙරුවන් සරණයි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවාර්යෙන්ම අපිත් පුලුවන් උපරිම සහයෝගය දෙනවා :yes: :yes: :yes:

    එල මචං එල....මේක නග්ගල ගන්න පුළුවන් මතුරුකාවක්....හැමෝම සෙට් වෙමු....
     
    yessssss.gif