රත්තරන් ගන්නෙ කොහෙන්ද?

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
රත්තරන් ගන්නෙ කොහෙන්ද?

රත්තරන් ගන්නෙ කොහෙන්ද? මම අද කඩවල් වලින් ඇහුවම උන් කියනවා පවුමක් 56000 ලු! උන් ලාභයක් තියන්නෙ කියන්නෙ. එහෙම නැතුව මට රත්තරං ගන්න පුළුවන් තැනක් තියද මචන්?
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema natuwa ganna amarui bn. Samanyen loke kohet Gold prices eka wage. mama hitanne oya gana hari. Ubata ganna one Gold kochcharak da ?
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Colombo Jewellery Store එකේ බලන්න නමුත් මෙතන සාමාන්‍යයෙන් Price එක වැඩියි අනෙක් තැන් වලට වඩා, මේක කොල්ලුපිටියේ තියෙන්නේ.. ලාභ තැනක් බලනකොට ගොඩක් පරිස්සම් වෙන්න මොකද සමහර තැන් වල බාල ලෝහ මිශ්‍ර කරලත් දෙන්න පුලුවන් නිසා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිට කොටුවේ තියෙනව පවතින මිලට වඩා 1500 විතර අඩුවට ගන්ඩ පුළුවන්,
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    පිට කොටුවේ තියෙනව පවතින මිලට වඩා 1500 විතර අඩුවට ගන්ඩ පුළුවන්,

    උබ යුද්දේ කාලේ කොට්න්ගෙන් ගත්ත ඒවාද බන් විකුනන්නේ?:oo:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    Central bank eke gold shop eka kiyanne BOC eka BOC gold shop eken ganin.eth dan tika dawasakata kalin gold price wadi una tika dawasak idala ganna eka thamai hoda.masa 7 kata passe gold price eka uparima wela thinne me dawas wala
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ගමයා;13492475 said:
    machan gold coins ganna hoda thenak kiyapako wiswasa wanth thenak

    menna link ekak hamba una mamath aran thinawa .aniwaryen boc eke dena bill eka nathi karaganna epa uba investment ekak widihata aragena wikunanawa nam bill eka aniwa ona wenawa.
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=774&task=info&lang=en
    habai issara wage dan Gold price godak wegen wadi wenne naha.mokada loke largest ma gold buyers la denna wena india , china ratawal deken gold walata thina illuma adu wela thinne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ යුද්දේ කාලේ කොට්න්ගෙන් ගත්ත ඒවාද බන් විකුනන්නේ?:oo:
    :lol::lol::lol: මම විකුණන රත්තරනක් නැ බන්,හැබැයි රත්තරන් බදු හදන මිනිස්සු රත්තරන් ගන්නේ පිටකොටුවෙන් කියල දන්නව.ඒවා LTTE ද කියලනම් දන්නෙ නැ :P:P
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    :lol::lol::lol: මම විකුණන රත්තරනක් නැ බන්,හැබැයි රත්තරන් බදු හදන මිනිස්සු රත්තරන් ගන්නේ පිටකොටුවෙන් කියල දන්නව.ඒවා LTTE ද කියලනම් දන්නෙ නැ :P:P

    හෙට්ටි වීදියෙන්