ehema natuwa ganna amarui bn. Samanyen loke kohet Gold prices eka wage. mama hitanne oya gana hari. Ubata ganna one Gold kochcharak da ?

BOC eke Goldshop ekak tiyenawa head office eke, eke poddak balapan
Thanks machan! Mama hithuwe un denne gold account kiyalaපිට කොටුවේ තියෙනව පවතින මිලට වඩා 1500 විතර අඩුවට ගන්ඩ පුළුවන්,

ගමයා;13492475 said:machan gold coins ganna hoda thenak kiyapako wiswasa wanth thenak
උබ යුද්දේ කාලේ කොට්න්ගෙන් ගත්ත ඒවාද බන් විකුනන්නේ?![]()

මම විකුණන රත්තරනක් නැ බන්,හැබැයි රත්තරන් බදු හදන මිනිස්සු රත්තරන් ගන්නේ පිටකොටුවෙන් කියල දන්නව.ඒවා LTTE ද කියලනම් දන්නෙ නැ 

මම විකුණන රත්තරනක් නැ බන්,හැබැයි රත්තරන් බදු හදන මිනිස්සු රත්තරන් ගන්නේ පිටකොටුවෙන් කියල දන්නව.ඒවා LTTE ද කියලනම් දන්නෙ නැ
![]()