රත්තරන් යුකේ පවුන්ඩ් ගත්තු අය එන්න

Nov 29, 2012
19
1
0
:lol::lol::yes::yes:
අයෙත් අහලා මහින්දට රිද්හන්න, මයිත්‍රීගේ නිව් යොක් ගමන කතා කරන්න. යුරේනි ගෙඩි බලන්න, සිරියාවට කෙලින්න, පුටින්ගේ විස්කම් දේහ පෞර්ශය බලන්න මේකේ උන් එක පයින්.
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න මේ වගේ හැමෝටම උදව් කරපන් senal මචන්.. කවුරු හරි කීයක් හරි හොයාගන්නවනේ.. උඹේ analysis නියමයි බන්.. අනිත් කට්ටියටත් එකෙන් උදව්වක් උනා මම හිතන්නේ.. යේ මෙහෙම දේවල් දැක්කොත් දාපන් බන් අපිටත් දැනගන්න.. group එකක් විදියට trade කරනවා නම් වරදින්නේ නෑ ගොඩක් වෙලාවට..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara

    ඒ වුනාට hacker v පටන් ගත්ත වැඩේත් කෑවා බං කාලකන්නියෙක්.. :frown:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ම්ට ෆොරෙක්ස් පටන් ගන්න ඕනෙ,ඩොලර් 100ක් ඇද්ද කියපල්ල
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඉතිං ඩොලර් එක බයි එකක් වෙන්න එපැයි, ඒ වුනාට ඒ වෙලාවට ආවේ bearish trend එකක්නේ.. :baffled:

    uba mona currency pair eka ganada kiyanne oya..USD demand adu una..GBP/USD,
    EUR/USD buy una..
    average hourly earnings adu una nisa thma mehema lassanataa meka giye
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    uba mona currency pair eka ganada kiyanne oya..USD demand adu una..GBP/USD,
    EUR/USD buy una..
    average hourly earnings adu una nisa thma mehema lassanataa meka giye

    මම කියන්නේ eur/usd buy වෙලානේ, usd/jpy sell වෙලානේ, ආන් එකයි මම කියන්නේ. හරිනම් ඔය දෙක අර නිව්ස් එකේ හැටියට අනික් පැත්තට වෙන්න එපැයි..
    :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ම්ට ෆොරෙක්ස් පටන් ගන්න ඕනෙ,ඩොලර් 100ක් ඇද්ද කියපල්ල

    $100ක් ඇති යකෝ 0.01නෙමෙයි, 0.10න් කරන්නත්. මම demo එකෙන් කරන්නේ. හැබැයි ඉතින් ලෙසටම sure නම් විතරක්..
    ;)
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    මම කියන්නේ eur/usd buy වෙලානේ, usd/jpy sell වෙලානේ, ආන් එකයි මම කියන්නේ. හරිනම් ඔය දෙක අර නිව්ස් එකේ හැටියට අනික් පැත්තට වෙන්න එපැයි..
    :baffled:

    uba hariyata meka therum aran nahe machn.. basic tika netiva bahe ban..basic poddak iganaganin..base currency eka mokakda quote currency eka mokakda owa week venakota strong venakota mokada venne kiyala balahan..

    Danma real nam karanna epa putee:no::no::no::no:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    $100ක් ඇති යකෝ 0.01නෙමෙයි, 0.10න් කරන්නත්. මම demo එකෙන් කරන්නේ. හැබැයි ඉතින් ලෙසටම sure නම් විතරක්..
    ;)

    0.1 trade karanna $100 ati..pisuda ubata.:no::no::no:

    mama mehema kivama godak unta ridenava.irisiyavata kiyannva kiyala hitanne..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    0.01 lot size eken karanavanam aduma $200kvat dahan
    මචන් උඹේ strategy එක කැමති නම් පොඩ්ඩක් කියපන්.. දැනගන්නත් එක්ක.. හැමෝගෙම strategy ගැන දැනගන්න පුළුවන් නම් තමන්ගේම එකක් හදාගන්න ලේසියි මම හිතන්නේ.. එතකොට indicators ගැනම හිතන්න ඕනේ නෑ..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මචන් උඹේ strategy එක කැමති නම් පොඩ්ඩක් කියපන්.. දැනගන්නත් එක්ක.. හැමෝගෙම strategy ගැන දැනගන්න පුළුවන් නම් තමන්ගේම එකක් හදාගන්න ලේසියි මම හිතන්නේ.. එතකොට indicators ගැනම හිතන්න ඕනේ නෑ..

    support line/trend line /moving average 21,50,200 oya tiken thamai trade karanne..

    high news poddak balanava.. oka agata enna ona machn kepavimen karanna ona..masen deken baha..kalyaddi terenava mokada venne kiyala..

    hariyata money manage karahanin..
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0

    මම කියන්නේ eur/usd buy වෙලානේ, usd/jpy sell වෙලානේ, ආන් එකයි මම කියන්නේ. හරිනම් ඔය දෙක අර නිව්ස් එකේ හැටියට අනික් පැත්තට වෙන්න එපැයි..
    :baffled:

    මචන් මමත් බලන් හිටියෙ comments ටික. ඕකට කියන්නෙ direct and indirect quoting කියල. අඩෝ forex තව සෑහෙන හදාරපන් බන්... උඹ live කරන්න නම් ඒපා...