රත්තරන් යුකේ පවුන්ඩ් ගත්තු අය එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,112
    113
    34
    Kalutara
    0.1 trade karanna $100 ati..pisuda ubata.:no::no::no:

    mama mehema kivama godak unta ridenava.irisiyavata kiyannva kiyala hitanne..

    අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..:)
    උඹට මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ බං. එකයි
    අවුල.. :P

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..:)
    උඹට මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ බං. එකයි
    අවුල.. :P

    මම කියන්නේ eur/usd buy වෙලානේ, usd/jpy sell වෙලානේ, ආන් එකයි මම කියන්නේ. හරිනම් ඔය දෙක අර නිව්ස් එකේ හැටියට අනික් පැත්තට වෙන්න එපැයි..
    :baffled:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩා;19063924 said:
    ඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.
    ඔව් උබ හරි . මම කිව්වේ අරු කියලා තියෙන එක වැරදි කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,112
    113
    34
    Kalutara
    ඉතින් හරිනේ බන් නන් ෆාර්ම් එකේ ෆොකාස්ට් කලේ 250k වගේ මතක හැටියට. ඒත් රියල් වැලියු එක උනේ 178K ද කොහෙද? ඉතින් යුඇස්ඩී එක නෙගටිව් නේ.. එහෙම උනාම යුරො එකයි යෙන් එකයි නගිනවා.

    Ow eth Kalin parata Wada wadi welane ban.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අවුරුදු 3කට කලින් ෆොරෙක්ස් කරන්න ගත්තේ..:)
    උඹට මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ බං. එකයි
    අවුල.. :P

    Forecast eka 203k une 143K..