රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    [FONT=&quot]මචං ලා රත්නපුර පැත්තෙ ඉන්නෙ කවුද මට ලොකු උදවුවක් ඕනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]රත්නපුර හරි රත්නපුරට ව්නාඩි 30 කින් එන්න පුලුවන් හරි දුරකින් මට බෝඩිමක් හොයාගන්න පුලුන් වෙයි ද[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot](මම දැනට ලග තැනක ඉන්නවා එතන තැනනම් හොදයි කන්න බොන්න බාත්රෑමි එ‍හෙමතියෙනවා ඒත් බන් එතන හරිහැටියකට නිදාගන්න බෑ බන් එක ඇදේ 2 නෙක් දාල ඉන්නෙ රෑට හරිම කරදරයි)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උදේ ක්ලාස් එකට ගියහම නිදිකිරා වැටෙනවා උගන්නන කිසිම දෙයක් අහගන්න අමාරැයි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම හොයන්නෙ බන් නිදහාස් තැනක් අනික් ඔක්කෙමත් එක්ක 1 ක ඇදේ 1 කෙනෙකුට ඉන්න පුලුනවන් තැනක්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දවල් කෑම එක නැතිඋනත් නමක් නෑ බන් නිදහසේ ඉන්න පුලුවන් තැනක්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම මාස 6 විතර ඉන්නවා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හැම මාසෙම මම සිකුරාදා ගෙදර එනවා ආයෙත් සදුදා එනවා ඒ කියන්නෙ මම සදුදා ඉදලා බරහස්පතින්දා වෙනකන් විතරයි එතන ඉන්නෙ (ඒ අතර නිමාඩුවක් වැටුනොත් ඒ ඉන්නෙත් නෑ)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට උපරිම 3500 වාගේ මාසෙට දෙන්න පුලුවන් (කෑම දෙන විදිය දුර අනුව ටිකක් වෙනස් වෙන්න පුලුවන් වෙයි)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]:(:(:(:(:(:(:(:(:(
    [/FONT]
     
    • Like
    Reactions: sanukashehan

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    bump

    Al karana.....godak calss walata yana epa......combine maths nam ,books thiyanawaona tharam
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැනක් බලල කියන්නම්, ටිකක් ඉවසපන්...