රත්නපුර ඉන්න තැනක් උසවු!!!!!!!!!!!!!!!!!!!!!!!!!
[FONT="]මචං ලා රත්නපුර පැත්තෙ ඉන්නෙ කවුද මට ලොකු උදවුවක් ඕනේ[/FONT][FONT="][/FONT]
[FONT="]රත්නපුර හරි රත්නපුරට ව්නාඩි 30 කින් එන්න පුලුවන් හරි දුරකින් මට බෝඩිමක් හොයාගන්න පුලුන් වෙයි ද[/FONT][FONT="][/FONT]
[FONT="](මම දැනට ලග තැනක ඉන්නවා එතන තැනනම් හොදයි කන්න බොන්න බාත්රෑමි එහෙමතියෙනවා ඒත් බන් එතන හරිහැටියකට නිදාගන්න බෑ බන් එක ඇදේ 2 නෙක් දාල ඉන්නෙ රෑට හරිම කරදරයි)[/FONT][FONT="][/FONT]
[FONT="]උදේ ක්ලාස් එකට ගියහම නිදිකිරා වැටෙනවා උගන්නන කිසිම දෙයක් අහගන්න අමාරැයි[/FONT][FONT="][/FONT]
[FONT="]මම හොයන්නෙ බන් නිදහාස් තැනක් අනික් ඔක්කෙමත් එක්ක 1 ක ඇදේ 1 කෙනෙකුට ඉන්න පුලුනවන් තැනක්[/FONT][FONT="][/FONT]
[FONT="]දවල් කෑම එක නැතිඋනත් නමක් නෑ බන් නිදහසේ ඉන්න පුලුවන් තැනක්[/FONT][FONT="][/FONT]
[FONT="]මම මාස 6 විතර ඉන්නවා[/FONT][FONT="][/FONT]
[FONT="]හැම මාසෙම මම සිකුරාදා ගෙදර එනවා ආයෙත් සදුදා එනවා ඒ කියන්නෙ මම සදුදා ඉදලා බරහස්පතින්දා වෙනකන් විතරයි එතන ඉන්නෙ (ඒ අතර නිමාඩුවක් වැටුනොත් ඒ ඉන්නෙත් නෑ)[/FONT][FONT="][/FONT]
[FONT="]මට උපරිම 3500 වාගේ මාසෙට දෙන්න පුලුවන් (කෑම දෙන විදිය දුර අනුව ටිකක් වෙනස් වෙන්න පුලුවන් වෙයි)[/FONT][FONT="][/FONT]
[FONT="]අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදව්වක්[/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="]

[/FONT]