රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
    running%20firecracker.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​

    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:
    මට නං පිස්සු හැදෙයිද දන්නෑ හිනා කාලා:lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.

    bigboss.gif

    මෙන්න ආයෙ ඇවිල්ලා පත්තු කරපල්ල රතිඤ්ඤා
     
    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​

    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    :no::no::no::no::no::no:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.

    bigboss.gif
    bigboss.gif

    bigboss.gif
    ගනං ගන්ඩ එපා සහෝ ඔව්ව ඔහොම තමා,උඹට වඩා ලොකු මිනිස්සුන්ගෙත් අනාවැකි වැරදිලා තියනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.

    bigboss.gif
    bigboss.gif

    bigboss.gif

    බලපන් පහුගිය ඉතිහාසය අරන් ... අපි කොහොමත් ෆයිනල් ඇවිල්ල ... ෆයිනල් එකනෙ පැරදිලා තියෙන්නෙ ... අනිත් වැල් බයිල වැඩක් නෑ ... මේ පාරත් ෆයිනල් පරාදයි :baffled:

    මේ ඒක නෙවෙයි උඹට සම්මානයක් හම්බුනේ නෑ කියල අඬ අඬනෙ හිටියෙ ... දැන් ඒකත් හරිනෙ ... අම්බානෙක සම්මාන හම්බුනානෙ :lol:
     
    goldberg_bill

    Member
    Aug 30, 2012
    620
    45
    0
    Tulsa
    මේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.

    bigboss.gif
    bigboss.gif

    bigboss.gif

    mahindayage musala kamata uba monawa karannada ban
    owa ganan ganna epa
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Uba lankawe kendara vitharak balala anavakiya kiuwa nam uba karala thiyenne gon kamak.
    okata Ratei / Mahelage / MR ge kendara 3ma balala.
    Ada dawase thathwe balanna th one.. mage danime hatiyata..

    ..................................................​
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    2zyftpg.png

    Uba lankawe kendara vitharak balala anavakiya kiuwa nam uba karala thiyenne gon kamak.
    okata Ratei / Mahelage / MR ge kendara 3ma balala.
    Ada dawase thathwe balanna th one.. mage danime hatiyata..

    ..................................................​

    oya monawath wedak ne ban malingage hadahana beluwanam kiyanna thibba ada wena de:dull:
    man kiwwe match eka wagema pawsita wena deth:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අනිත් දවසෙ මහින්දය ආවම මිනිහට බැට් කරන්න දෙන්න ඕනෙ ඉදා ගහපන් කියල
     
    Status
    Not open for further replies.