මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්.
මචන් රතිඤ්ඤා ටික?

අනේ යකෝ පරාජය බාරගන්න පුරුදු වියං. බලපන් England New Zealand Teams. උන් වචනයක්වත් කියන් නෑ. උන් උන්ගේ වැරද්ද හදාගෙන කොහොම හරි ප්ලේ කරනවා.
rukshan0000 වගේ අය නිසා ඉතින් ලංකාවත් ඉන්දියාව වගේ වෙනවා ටික කාලෙකින්ම. පැරදුන දාට පරාජය බාර ගන්න කොන්දක් නැති කම ලොකුවට පෙන්නන් නැතිව හිටු බං. එන දේට මූණ දීපං.
ඒව ටීවි එක වටේට එල්ලා පත්තු කරපං

පවුසි උඹේ පුක පොඩ්ඩක් මෙහාට හරවපන්. මන් කලින්ම කියල නේ තිබ්බේ.අංගුලිමාල;13558773 said:ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.
යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.

මචන් රතිඤ්ඤා ටික?![]()

පවුසියගෙ ඇඟෙ ගැට ගහල ගන්ගම් ස්ටයිල් ඩාන්ස් එකක් දාමු![]()

අනේ යකෝ පරාජය බාරගන්න පුරුදු වියං. බලපන් England New Zealand Teams. උන් වචනයක්වත් කියන් නෑ. උන් උන්ගේ වැරද්ද හදාගෙන කොහොම හරි ප්ලේ කරනවා.
rukshan0000 වගේ අය නිසා ඉතින් ලංකාවත් ඉන්දියාව වගේ වෙනවා ටික කාලෙකින්ම. පැරදුන දාට පරාජය බාර ගන්න කොන්දක් නැති කම ලොකුවට පෙන්නන් නැතිව හිටු බං. එන දේට මූණ දීපං.
සිරාවටම බං ඒ යකාට ගහපු 39 නැත්තන් මැච් එක දිනුම් අපි.....විකට් නොගත්තට කමක් නැහැ.. උවමනාවකින් සෙල්ලම් කරනවා නම්.. ඔය ගෝතයා සෙල්ලම් කරන විදිය බලන් ඉන්න ඕන එකෙකුට පේනවා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නෑ කියලා.. අද ලකුණු කීයක් දුන්නද.. හරියට බෝලයක් අල්ලගන්න බෑ.. කක්කුට්ටො අල්ලනවා.. මොනවටද උන් වගේ ගෝත හැත්ත ටීම් එකේ තියන් ඉන්නෙ.. ඕකා සල්ලි වලට සෙල්ලම් කරනවා මිසක් ලංකාවට, ලංකාවෙ මීට් එකට ආදරෙන් සෙල්ලම් කරන්නෙ නෑ.. කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නෑ.. එහෙම කලා නම් අද ලංකාවෙ ටීම් එක මේ තරම් හිඟන තත්වෙට එන්නෙ නෑ.. අපේ එවුන් කවදද මැච් එකක් දින්නෙ..මහ රජාගෙ වැරදි නෙමෙයි.. ඌ වර්ල්ඩ් කප් එක විකුන්නා තමයි.. අද ඌ ආපු නිසාලුනේ මැච් එක පැරදුනේ.. ඌ මන්තරකාරයෙක්ද මැච් පරද්දන්න..
සල්ලි වලට කෑදර හැත්ත..

දැන්වත් ඔය මිත්යා දෘෂ්ටිය ඇත ඇරලා වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. ඇන ගත්තට පස්සෙත් තව වැල් බයිලා ගහල වැඩක් නෑ. යකෝ ටීම් එක දිනන්නේ පරදින්නේ ග්රහයෝ හින්ද නෙවෙයි උන්ගේ දක්ෂතාවය මත. මිනිහෙක් බලන්න ආව කියල මැච් පරදින්නේ නෑ. මොලේ පාවිච්චි කරලා හිතන්න පුරුදු වෙයන්. අඩු තරමේ කොමිනිකේෂන් එකක් දාගනින් වැඩක් ඇති දෙයක් කරලා කීයක් හරි හොයාගන්න.මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්.