රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:

    මචන් රතිඤ්ඤා ටික? :oo:
     
    දෙයියො අදහන ඩයල් කියන කතාම තමයි මේකෙත් යන්නෙ. පවුසි කියපුව හරි නම් පවුසි වැඩ කාරයා. වැරදි නම් මහා රජා වැරදි.
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:

    danda ban oka kiyanne :baffled:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ යකෝ පරාජය බාරගන්න පුරුදු වියං. බලපන් England New Zealand Teams. උන් වචනයක්වත් කියන් නෑ. උන් උන්ගේ වැරද්ද හදාගෙන කොහොම හරි ප්ලේ කරනවා.
    rukshan0000 වගේ අය නිසා ඉතින් ලංකාවත් ඉන්දියාව වගේ වෙනවා ටික කාලෙකින්ම. පැරදුන දාට පරාජය බාර ගන්න කොන්දක් නැති කම ලොකුවට පෙන්නන් නැතිව හිටු බං. එන දේට මූණ දීපං.

    එ කියන්නේ අපි පරාජය බාර අරන් මාලිංගව වැඩි වැඩියෙන් අයිපිඑල් ගස්සවන්න ඕනේ
    එල
    එලම එල
    මචං පොඩ්ඩක් නැගිටලා බලවන් මොලේ උඩද වාඩිවෙලා ඉන්නේ කියලා.මචං උඹේ ටිකිරි මොලේ වර්ධන වේගය (-) රෙන්ජ් එකක යන්නේ.පුංචි කාලේ මව් කිරි වෙනුවට නෙස්ලේ නැනි වගේ එකක්ද බිව්වේ කොල්ලෝ



    ප.ලි
    පුලුවන්නම් උත් එක්ක උඹත් ඉන්දියාවටම පලයන් .එහෙ නපුංසකයන්ට මාර තැනක් තියෙනවා කියලා මන් අහලා තියෙනවා
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    scaled.php
     
    අංගුලිමාල;13558773 said:
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.
    පවුසි උඹේ පුක පොඩ්ඩක් මෙහාට හරවපන්. මන් කලින්ම කියල නේ තිබ්බේ.:rofl::rofl:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ යකෝ පරාජය බාරගන්න පුරුදු වියං. බලපන් England New Zealand Teams. උන් වචනයක්වත් කියන් නෑ. උන් උන්ගේ වැරද්ද හදාගෙන කොහොම හරි ප්ලේ කරනවා.
    rukshan0000 වගේ අය නිසා ඉතින් ලංකාවත් ඉන්දියාව වගේ වෙනවා ටික කාලෙකින්ම. පැරදුන දාට පරාජය බාර ගන්න කොන්දක් නැති කම ලොකුවට පෙන්නන් නැතිව හිටු බං. එන දේට මූණ දීපං.

    මචං මම මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා

    දවසක මම උඹේ ගැණිත් එක්ක සෙට් උනොත් එකත් උඹ ඔය විදියටම උපේක්ෂාවෙන් දරා ගන්නවද..?

    අනේ ප්ලිස් මට එක කල් තියා කියලා හිටපන්.එතකොට මට නිදහස් හිතෙන් වැඩක් පලක් කොරගන්න පුලුවන්නේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    1. Ane yakkune 138 gahanna puluwn score ekak.
    Ithin Batsman la gahanne naththam mona magulak da..

    2. MR ge paminima. kalakanniya.. Shik.
    3. Wahinna avith DL ekata lakunu nathi nisa Mayya kalabala wela ikmanata runs ganna haduwa.
    4. Herath team eka drop kara.
    5. Crow support eke cheer 1ka wadi una. Runout walata mulikama de.
    Batsman la kiyana de eki nekata ahenne na. ekai

    ..................................................​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    විකට් නොගත්තට කමක් නැහැ.. උවමනාවකින් සෙල්ලම් කරනවා නම්.. ඔය ගෝතයා සෙල්ලම් කරන විදිය බලන් ඉන්න ඕන එකෙකුට පේනවා කිසිම උවමනාවකින් සෙල්ලම් කරන්නෙ නෑ කියලා.. අද ලකුණු කීයක් දුන්නද.. හරියට බෝලයක් අල්ලගන්න බෑ.. කක්කුට්ටො අල්ලනවා.. මොනවටද උන් වගේ ගෝත හැත්ත ටීම් එකේ තියන් ඉන්නෙ.. ඕකා සල්ලි වලට සෙල්ලම් කරනවා මිසක් ලංකාවට, ලංකාවෙ මීට් එකට ආදරෙන් සෙල්ලම් කරන්නෙ නෑ.. කිසිම කැපවීමකින් සෙල්ලම් කරන්නෙ නෑ.. එහෙම කලා නම් අද ලංකාවෙ ටීම් එක මේ තරම් හිඟන තත්වෙට එන්නෙ නෑ.. අපේ එවුන් කවදද මැච් එකක් දින්නෙ..:lol::lol::lol: මහ රජාගෙ වැරදි නෙමෙයි.. ඌ වර්ල්ඩ් කප් එක විකුන්නා තමයි.. අද ඌ ආපු නිසාලුනේ මැච් එක පැරදුනේ.. ඌ මන්තරකාරයෙක්ද මැච් පරද්දන්න..:rofl::rofl: සල්ලි වලට කෑදර හැත්ත..
    සිරාවටම බං ඒ යකාට ගහපු 39 නැත්තන් මැච් එක දිනුම් අපි.....:growl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හෙනහුරාද මොකද එකා ආවනේ....
    කොහේ දිනන්නද.
    :(:(:(
     
    මම මැච් එක පටන් ගන්ඩ දවසකට කලින් මහින්දයගේ පැමිණීම ගැන දාපු ත්‍රෙඩ් එක බලපල්ල.ඌ ආවොත් මොන සුබ තත්වය තිබ්බත් ඒක විනාශ වෙලා යනව.ඌ රාහුට , සෙනසුරුටත් වඩා මූසලයෙක්. :angry::angry::angry::angry::angry::angry:
    දැන්වත් ඔය මිත්‍යා දෘෂ්ටිය ඇත ඇරලා වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්. ඇන ගත්තට පස්සෙත් තව වැල් බයිලා ගහල වැඩක් නෑ. යකෝ ටීම් එක දිනන්නේ පරදින්නේ ග්‍රහයෝ හින්ද නෙවෙයි උන්ගේ දක්ෂතාවය මත. මිනිහෙක් බලන්න ආව කියල මැච් පරදින්නේ නෑ. මොලේ පාවිච්චි කරලා හිතන්න පුරුදු වෙයන්. අඩු තරමේ කොමිනිකේෂන් එකක් දාගනින් වැඩක් ඇති දෙයක් කරලා කීයක් හරි හොයාගන්න.
     
    Status
    Not open for further replies.