රතු මිරිස් කෑවම පුකෙන් දුම් දාන්නේ ඇයි බන්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    රතු මිරිස් කරල් 2ක්‌ බැදලා බත් එක්ක කෑවා. මගේ කොණ්ඩෙට දාඩිය දාල ඔලුවෙන් දාඩිය බේරෙන්න අරන් පුකෙන් දුම් යන්න ගත්තා. ඒ ඇයි බන්? නිකන් මිරිස් කෑවට එහෙම වෙන්නේ නැහැනේ. ගම්මිරිස් කෑවටවත් එහෙම වෙන්නේ නෑ. 😵
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගැහිලා නැති අයට රතු මිරිස් දෙන්නෙ නැත්තෙ ඔය හේතුව නිසයි
     
    • Haha
    Reactions: Kalegana

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රතු මිරිස් කරල් 2ක්‌ බැදලා බත් එක්ක කෑවා. මගේ කොණ්ඩෙට දාඩිය දාල ඔලුවෙන් දාඩිය බේරෙන්න අරන් පුකෙන් දුම් යන්න ගත්තා. ඒ ඇයි බන්? නිකන් මිරිස් කෑවට එහෙම වෙන්නේ නැහැනේ. ගම්මිරිස් කෑවටවත් එහෙම වෙන්නේ නෑ. 😵
    ඔහොම ඔහොම වෙලා හිස් කබලෙ ලොඳ කර වෙලා කෙස් වේලිලා ඉදිලා හැලෙන්න ගන්නවා.

    දැන් ගොඩක් එවුන් ඩයි නාගෙන ඉන්නෙ ඕක හිංදයි. 😀
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    ow ban
    kaaalekin kadekin elawalu rotiyak kaala tharu penuna
    eeta passe aappeta dunna lunu mirisata

    minisu mechchara miris danne ayi kiyala hithuna
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,250
    113
    Mother Earth
    ow ban
    kaaalekin kadekin elawalu rotoyak kaala tharu penuna
    eeta passe aappeta dunna lunu mirisata

    minisu mechchara miris danne ayi kiyala hithuna
    මිරිස් කියන්නෙ මිරිස් තලි. ලුණු මිරිසට උන් විනාකිරි දාන නිසා දැවිල්ල අඩු වෙනවා. ඒත් බඩවැල් වලට හොඳම නෑ. කෑවම බඩවැල් තුවාල වෙනවා. ගෑස්ට්‍රයිටීස් වලට මුල. මට ඒක හොඳටම දැනෙනවා ගැස්ට්‍රයිටීස් තියෙන නිසා. තුවාල වෙලා intestine cancers පවා හැදෙන්න ඉඩ තියෙනවා. ඒත් දැක්කම කන්න ආස හිතෙනවා. ඒකයි අවුල. ලුණු මිරිස නැති ආප්පෙ මොකටද. :(

    ගැහිලා නැති අයට රතු මිරිස් දෙන්නෙ නැත්තෙ ඔය හේතුව නිසයි
    ගැහිල කිව්වෙ ? :nerd:
    ඔහොම ඔහොම වෙලා හිස් කබලෙ ලොඳ කර වෙලා කෙස් වේලිලා ඉදිලා හැලෙන්න ගන්නවා.

    දැන් ගොඩක් එවුන් ඩයි නාගෙන ඉන්නෙ ඕක හිංදයි. 😀
    සිරා බන්. හැබැයි නහයෙන් හොටු එන්න ගත්තා. මම හිතන්නෙ ඒ ඔලුවෙ තියෙන සෙමද දන්නෙ නෑ. තාමත් එනවා. :rolleyes:
    ------ Post added on Aug 23, 2022 at 5:41 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Happy Birthday Burn GIF by La Guarimba Film Festival
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Matath Sara wadi kama kapuwama nahayen wathura galanawa. Piganatath watenawa welawakata. Sara Adu kama Kawama Ara tharam ne eth tikak enawa