රනිලයා ඩොලරය නවපුහැටි #Ranilpower❤️

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Investment genwa kiynne mokadda kiyala danaganna oninm India Hero Honda genapu hati balapn. Lankawata Mahawaliya genapu hati balapn. Canada unge ratata investment genapu hati balapan :) :) :)
    hari meka ethakota Dubai wala meka

    Following the issuance of the long-awaited foreign property ownership decree in 2002- which allowed non-UAE citizens to own property in Dubai- the city has witnessed a massive construction boom attracting overseas investors into the city's property market.

    https://invest.dubai.ae/en/-/life-in-dubai/real-estate

    Ethakota me widiyata api issarahata real estate, lands lease karana ekath awule da bung ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් එක්ක රටක් හදන්න පුළුවන් කියල හිතෙනවද මචං.
    දන්නා එකම දේ විකුණන්න ණය ගන්න බදු දෙන්න ඔච්චර තමා.😂
    මේකේ ඉන්න එකෙක් උබ දැකලා තියනවද ලංකාවේ ප්රෝදක්ෂන් එකක් දිවලොප් කරලා එක ස්ක්පොර්ට් කරලා ඩොලර් එකක් හරි ගන්න ඕනේ කියන උන්? ඇහුවොත් දෙබිට් රීස්ට්‍රක්චරින් , ලිස් කරලා සල්ලි ගන්න ඒවා , විදේශ සම්බන්දත මත නය දීම පිළිබද ඔස්තාර්. පිනට කන්න උපන් ජාතියක් ගොඩ ඒමක් නැ බන්. අඩුම ගානේ ඒවාට විරුද්ද වෙන්න කොන්දක් නැ. ඕක තමා ඇත්ත . ඒ නිසා මේ පාරත් අරගන්න දීලම කතා කරන්න කියල ඉන්නේ මම නම්

    රනිල් කරපු මගුලක් නෑ හූත්තො!!
    දුපතක් දිලා ඩොලරය අඩුවුණා.

    තව දූපත් නැද්ද @erozan දැන් බල්ලා වගේ රනිල්ට පූප දෙනවානෙ. ලැජ්ජයි හුත්තො!!
    View attachment 171179

    View attachment 171180
    Meke src ekath dapan machan
    ------ Post added on May 13, 2022 at 1:04 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේකේ ඉන්න එකෙක් උබ දැකලා තියනවද ලංකාවේ ප්රෝදක්ෂන් එකක් දිවලොප් කරලා එක ස්ක්පොර්ට් කරලා ඩොලර් එකක් හරි ගන්න ඕනේ කියන උන්? ඇහුවොත් දෙබිට් රීස්ට්‍රක්චරින් , ලිස් කරලා සල්ලි ගන්න ඒවා , විදේශ සම්බන්දත මත නය දීම පිළිබද ඔස්තාර්. පිනට කන්න උපන් ජාතියක් ගොඩ ඒමක් නැ බන්. අඩුම ගානේ ඒවාට විරුද්ද වෙන්න කොන්දක් නැ. ඕක තමා ඇත්ත . ඒ නිසා මේ පාරත් අරගන්න දීලම කතා කරන්න කියල ඉන්නේ මම නම්
    වැඩක් නෑ කතා කරලා. යුක්රේන් කාරයෝ අරහේ යුද්දෙට අහුවෙලා ඉන්නවා.
    ඒ අස්සෙත් උන්ගේ ස්ටාටප්ස් තියෙනවා ඩොලර්ස් මිලියන් ගණන් උන්ගේ රටට අදින. Gitlab, Grammarly, Ahrefs etc.
    මං මේ අරගලේට කැමති නැත්තේ ඊලග අවුරුදු 20, 30 ටත් රාජපස්ස කෙනෙක්ම බලේ තියන්න ඕනි නිසා.
    ගමේ ගොඩේ ලෝවර් ක්ලාස් සමුර්ධි බයියෝ, ටොයියෝ ජෙප්පෝ වද වෙලා ගිහිල්ලා තම්බියෝ චීන්නු ඉන්දියන් කාරයෝ මේ රටේ පිරෙන්න නම් රාජපස්ස කෙනෙක් බලේ ඉන්නම ඕනි. එතකන් නූගත් බයි වේසිගෙ පුතාලා ෆේස්බුක් කොට කොට එළකිරි එකේ පුක දිදී ඉදියි 😂😂😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    mahcan bayiyo mahindata kemathi unata

    godak colombo un kemathi ranilta ban

    ane manda e nisa kavda hedevida kiyala
     
    • Like
    Reactions: kasun_kbp

    කතාව ඇත්ත. මේ අරගලේ පටන් ගන්න ඕනේ තව හොදටම කෙලුනාට පස්සේ. කෙළවෙන්න ඕනේ උපරිම කෙලවෙලා හාල් කිලෝ එකට ගැස් ටැංකියට නෙමේ ඒවා නැති උන හේතුව දැනගෙන එකට පිලියමක් දෙන්න ඕනේ කියල මයින්ඩ් එක හැදෙනකන් මේ අරගලේ කරලා වැඩක් නැ තමා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    mahcan bayiyo mahindata kemathi unata

    godak colombo un kemathi ranilta ban

    ane manda e nisa kavda hedevida kiyala
    අමතක කරන්න එපා උන් දෙන්නම යාළුවො 94 ඉදලම. එකට ඩිනර් ගන්නවා එකට බොනවා.
    වයස අවුරුදු 70 පැන්න නාකින්ට ඔහොම බලේ මාරුවෙන් මාරුවට ගන්න දෙමු.
    උන් වැඩ කරන්නේ උන් තරුණ කාලේ ජීවිතේ දැක්ක විදියට.
    දැන් ඉපදිලා ඉන්න පොඩි එවුන් පව්. උන්ගේ ජීවිතේම විනාස වෙන්න යන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කතාව ඇත්ත. මේ අරගලේ පටන් ගන්න ඕනේ තව හොදටම කෙලුනාට පස්සේ. කෙළවෙන්න ඕනේ උපරිම කෙලවෙලා හාල් කිලෝ එකට ගැස් ටැංකියට නෙමේ ඒවා නැති උන හේතුව දැනගෙන එකට පිලියමක් දෙන්න ඕනේ කියල මයින්ඩ් එක හැදෙනකන් මේ අරගලේ කරලා වැඩක් නැ තමා
    man oka ubata kivvama mata benna mathakada :P

    https://elakiri.com/threads/නිර්පර්ශික-අරගලයේ-සැබෑ-අරුත-තවත්-නාඩගම්මඩුවක්ද.2045571/

    අරගල කරන්නේ පරණ හොරු ටිකම අයිමාත් ගෙන්න නම් පින් සිද්ද වෙනවා මුන්ටම තව අවුරුදු 2.5 ඉන්න දීපල්ලා.. ඒ වෙද්දී ලංකාවේ ගොඩක් හොරු රට පැනලා තියේවි...මිනිස්සු දෙසපලුවෙක් දැක්කත් මරණ කන තැනට එවි...
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    hari meka ethakota Dubai wala meka

    Following the issuance of the long-awaited foreign property ownership decree in 2002- which allowed non-UAE citizens to own property in Dubai- the city has witnessed a massive construction boom attracting overseas investors into the city's property market.

    https://invest.dubai.ae/en/-/life-in-dubai/real-estate

    Ethakota me widiyata api issarahata real estate, lands lease karana ekath awule da bung ?
    Lankawe real state complexes walata lease krla tiye. Danatat colombo wla godak real state project yanne ehema. Attatama mn wada krnnet ehema project ekaka. ekai lankawe dupathak hithumanapeta lease krna ekai samanaida ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Lankawe real state complexes walata lease krla tiye. Danatat colombo wla godak real state project yanne ehema. Attatama mn wada krnnet ehema project ekaka. ekai lankawe dupathak hithumanapeta lease krna ekai samanaida ?
    a widiyata land uth ape lease karana eka apita awasi da bung? :confused: mama me danaganna ahanne,

    mokada Dubai wala un lands lease dila thiyanawa neda godak kalekata ?
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    puduma kala kirimak tiyenne lankave minissu gena.. godak ayata ona kala bila inna, anagthayak ona nahe

    kohen hari vikunala hari rent ekata dila eken kaka bibi inna kalpanava...

    USA valata sell karanna kiyana kochchara innavada? unge aramuna USA Citizen ganna rata vikunala

    ලන්කාවට නිදහස දුන්න දවසෙ ඉදන් තිබුන මේ ලින් මැඩි මානසිකත්වය තමයි රටේ අනාගත පරපුර හිගන්නො කරල තියෙන්නෙ. ලෝකෙ මැලේසියාව,වියට්නාමය,සින්ගප්පූරුව වගේ මෑතක දියුණු වෙන රටවල් ඔක්කොම රටේ බූමිය,වරාය ඇතුලු දේශීය සම්පත් විදේශ ආයෝජන වලට බදු දීල තියෙනව.

    ඔය විදේශ ආයෝජකයො ඕවගෙ එක එක ව්‍යාපෘති කරල ලන්කාවෙ කොල්ලන්ට කෙල්ලන්ට හොදට පඩි ගන්න පුලුවන් රක්ශා දෙනව. මට මතකයි ඉස්සර JR නිදහස් වෙළද කලාප හදනකොටත් ඔය ලින් මැඩියො ඒවටත් විරුද්ද වුනා අද ලන්කාවටම ඩොලර් ගේන්නෙ ඔය කොම්පැණි ටික.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    තම්බි බහුතරය උන දාකට රට ආර්තික වශයෙන් ගොඩ එන්න පටන් ගනි.සින්හලු හද්ද මොඩයි,උද්දච්චයි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    280532030_10161391448409918_7459812145088361278_n.jpg

    Amo amo Ranil sar awa nisa tama ddoller ela adu une :lol: :lol: :lol: :lol:
    ------ Post added on May 13, 2022 at 2:36 PM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ohoma hithuvoth davasak enava, vikunala vikunala vikunna deyak nathi vena davasak

    eda muhude paninna venne
    https://www.privateislandsonline.com/region/maldives?availability=sale

    Oya uda thiyana link gihila balapan Maldives wala island wikunanna dala thiyanawa..apita wada face value wadi Maldives island kiyanne mokada one of de most popular tourist destination nisa..nikan Lin madiyek wage kiyawana epa..30yrs mix development project dila thiyenne un oke hadanne high class resort ae wata enne loke salli thiyana suddo un wiyadam karanne USD or Euro (most of them) apita oni forex hadenawa oya wage projects walin
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕ ය මුඩු දූපත් තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ බං .